2.50 ට වැටුණ නාමල් දැන් කියන කතාව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    https://www.gossiplankanews.com/2024/09/namal-rajapaksa.html

    සියයට 2.5 ක ජනතා ඡන්ද ප්‍රතශතයක් ලබා මෙවර ජනපතිවරණයෙන් සිව්වන තැන දිනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ සිය පරාජයෙන් පසු මාධ්‍ය අමතා කළ කතාව මේ සමග පළවේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නාමල්ගෙ ගල් කොල්ලා @2osama ව දැක්කද?

    g5Ox80p7v96s5aBivEuCZxSn-xvzBBqCq1IhpsUmMaTaLH8W8tvS83HZRYRqok4XnsmD7ATMXIyFfjvlB2tbUouo_QAh8DpR7pHIkLuP_v0
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    නාමල්ගෙ ගල් කොල්ලා @2osama ව දැක්කද?

    g5Ox80p7v96s5aBivEuCZxSn-xvzBBqCq1IhpsUmMaTaLH8W8tvS83HZRYRqok4XnsmD7ATMXIyFfjvlB2tbUouo_QAh8DpR7pHIkLuP_v0
    මයික් එක දැක්ක ගමන් දුවන් ඇවිත් ලගින් හටගත්ත වටේ උන්
    පුකදෙන ගොඩක් උන්ගෙ තත්වෙ ඕක තමයි
    ප්‍රසිද්ධ එකෙක්ගෙ ලගින් හිටගෙන ඉන්න එක තමයි ලොකුම සන්තෝසෙ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒක පුතෙක් රාජපක්ෂ නාමය අභ්‍යවකාශගත කළා........
    අනිත් පුතා රාජපක්ෂ නාමය ඉතිහාසගත කළා.......
    සරළයි - පැහැදිලියි.....
     
    • Haha
    • Like
    Reactions: Smartm and SLK_sri

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඒක පුතෙක් රාජපක්ෂ නාමය අභ්‍යවකාශගත කළා........
    අනිත් පුතා රාජපක්ෂ නාමය ඉතිහාසගත කළා.......
    සරළයි - පැහැදිලියි.....
    එකෙක් ඒ අස්සෙ ප්‍රේමදාස නාමය ගුවන්ගත කලා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    https://www.gossiplankanews.com/2024/09/namal-rajapaksa.html

    සියයට 2.5 ක ජනතා ඡන්ද ප්‍රතශතයක් ලබා මෙවර ජනපතිවරණයෙන් සිව්වන තැන දිනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ සිය පරාජයෙන් පසු මාධ්‍ය අමතා කළ කතාව මේ සමග පළවේ.
     
    • Like
    Reactions: SLK_sri

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    2.50ට වැටිච්ච එකෙක් කියන ඒවා අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. උන්ව ගනන් ගන්නේත් නෑනේ බං :ROFLMAO:

    නාමල්ගෙ ගල් කොල්ලා @2osama ව දැක්කද?

    g5Ox80p7v96s5aBivEuCZxSn-xvzBBqCq1IhpsUmMaTaLH8W8tvS83HZRYRqok4XnsmD7ATMXIyFfjvlB2tbUouo_QAh8DpR7pHIkLuP_v0
    කැමරා එක දික් කරපු ගමන් දුර ඉදන් මංදබුද්දිකයෙක් දුවගෙන ආවා දැක්කද :ROFLMAO:
    ------ Post added on Sep 26, 2024 at 7:19 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කාගේ දරුවො ද බං මේ. මරු වටපඩයෝ ටික
    වෙන මොනා කරන්නද බං මොකෝ ඉස්කොලෙ ගිහින් යමක් කමක් ඉගෙන ගත්ත උන් නෙවේ නෙහ්. මේවයින් තමා එදා වේල හොයාගන්නේ