එයත් ගියා... 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    දවස් දෙකකට පස්සේ ක්කොහෙද ගිහින් ආවා. එදා ඉඳන් ඇඟට පන නැතුව හිටියා. හැබැයි කෑවා බිව්වා. කන නිසා ටිකකින් හරියයි කියලා හිතලා බලන් හිටියා. ඊයේ කන එක නැවැත්තුවා. ගෙනියන්න එකෙක් නැතුව ගෙවල් ළඟ පොඩි එකෙක් ඉස්කෝලේ ඇරිලා එනකන් හිටියා දවල්ට බෙහෙත් ගේන්න යන්න. ඊට කලින් ගියා.. 😥

    අවුරුදු 1 යි මාස 8ක් හිටියා සහෝදරයෙක් වගේ ළඟටම වෙලා.අන්තිමේ ඉන්න තැනම චූ දාගත්තා. :(

    ඉතුරු තුන් දෙනාට අද හෙටම tricat එක ගහන්න යන්න ඕන.

    cJ5BvMW.png
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,682
    18,386
    113
    පූසොන්ට හැදෙන වයිරස් එකක් තියනව. ඉපදිලා සති 3න් ද කොහෙද ඕක විදින්න ඕනෙ. විදල සති දෙකක් යනක incubation period එක. පස්සෙ හරි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    නයෙක් දෂ්ට කරල වගේ. උබ අර බෙල්ලට දාලා තියෙන එක හිර වෙලා මැරිලද දන්නෑ.🙁
     
    • Wow
    Reactions: Heshan Daminda

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    පූසොන්ට හැදෙන වයිරස් එකක් තියනව. ඉපදිලා සති 3න් ද කොහෙද ඕක විදින්න ඕනෙ. විදල සති දෙකක් යනක incubation period එක. පස්සෙ හරි
    අපේ කලින් හිටපු බළල්ලුන්ට ඔය ඉන්ජෙක්ෂන් ඔක්කොම ගැහුවා. හැබැයි ලෙඩ ඉවරයක් නෑ. හැමදාම ලෙඩින්. ඩොකාල කියනව අමු මාළු දෙන එපාලු. මේ ඉන්ජෙක්ෂන් එක ගහමුලු මේ බේත දෙමුලු. උන් කිසි ක්‍රියාශීලී ගතියක් නෑ. අඩු තරමෙ දඩයමක්වත් කරන්න හදන්නෙ නෑ. ප්‍රතිශක්තිය අන්තිම දුර්වලයි. ඒ උනාට බලපන්කො ඔය මාළු ලෑලි ගාව එහෙම ඉන්න උන්. තුවාල ඇරුණම ඉහෙන් බහින ලෙඩක් නෑ. මටනම් හිතෙන්නෙ ඕවා බේත් සමාගම් වලින් හදාගත්ත බොරු. ඔය වැඩේ මිනිස්සුන්ටත් ඔහොමම කරනවා උන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    නයෙක් දෂ්ට කරල වගේ. උබ අර බෙල්ලට දාලා තියෙන එක හිර වෙලා මැරිලද දන්නෑ.🙁
    නෑ බන්. ඒක හිර වෙලා නම් ඒ වෙලාවෙමනේ මැරෙන්නේ. සර්පයෝ නම් දෂ්ට කරනවා අඩුයි නේද පුසන්ට. මොකද මූ උන්ට වඩා ස්පීඩ් නේ.
     
    • Sad
    Reactions: Candid-B

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    අපේ කලින් හිටපු බළල්ලුන්ට ඔය ඉන්ජෙක්ෂන් ඔක්කොම ගැහුවා. හැබැයි ලෙඩ ඉවරයක් නෑ. හැමදාම ලෙඩින්. ඩොකාල කියනව අමු මාළු දෙන එපාලු. මේ ඉන්ජෙක්ෂන් එක ගහමුලු මේ බේත දෙමුලු. උන් කිසි ක්‍රියාශීලී ගතියක් නෑ. අඩු තරමෙ දඩයමක්වත් කරන්න හදන්නෙ නෑ. ප්‍රතිශක්තිය අන්තිම දුර්වලයි. ඒ උනාට බලපන්කො ඔය මාළු ලෑලි ගාව එහෙම ඉන්න උන්. තුවාල ඇරුණම ඉහෙන් බහින ලෙඩක් නෑ. මටනම් හිතෙන්නෙ ඕවා බේත් සමාගම් වලින් හදාගත්ත බොරු. ඔය වැඩේ මිනිස්සුන්ටත් ඔහොමම කරනවා උන්.
    මම දෙන්නෙම් ආමු මාළු බන්. දැන් තම්බපු මාළු දුන්නට කන්නේ නෑ මුන්. වමනේ දානවා තම්බපු මාළු. මාරම ඇක්ටිව්. සෙල්ලම් කරනවා දුවනවා හපනවා.
     
    • Like
    Reactions: Stimulus mind