IDF Confirms: Hezbollah leader, Hassan Nasrallah is dead

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    මොකා මැරුවත් වැඩක් නෑ, Iran ඉන්නකන් Israel උන්ට ඔය කරදරෙන් බේරෙන්න බෑ. උන් තමයි ඔය region එකේ proxies ටික ඔක්කොම handle කරන්නේ. tbh from the perspective of Iran, it's a really good tactic cus they managed to continue the war beyond their border.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    lqh3RAt.jpeg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    මොසාඩ් නම් මොසාඩ් පට්ට . කීයලට මුං ටක්කෙටම කෙලියද පහුගිය අවුරුද්දට .

    රිටන් එකත් ලැබෙයි දොබෙන් හැබැයි

    At this rate I'm not sure if that downed helicopter wasn't the work of Mossad
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,727
    11,045
    113
    අරුන් රට අස්සට ඇවිල්ල මිනිස්සු මරල ගියාට් මුන් රිටර්න් එක දෙන්නේ මහා අමුතු විදියට නේ
     
    • Like
    Reactions: War Fighter

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මොසාඩ් නම් මොසාඩ් පට්ට . කීයලට මුං ටක්කෙටම කෙලියද පහුගිය අවුරුද්දට .

    රිටන් එකත් ලැබෙයි දොබෙන් හැබැයි

    දෙයි දෙයි! ටොප් ලේයර් එකම වලපල්ලපට යැව්වට පාස්සේ රිටන් එක තැපැල් කරලා තමයි එවන්න වෙන්නේ.

    GYjcgBGWMAAfAur.jpeg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    දෙයි දෙයි! ටොප් ලේයර් එකම වලපල්ලපට යැව්වට පාස්සේ රිටන් එක තැපැල් කරලා තමයි එවන්න වෙන්නේ.

    Don't forget Oct 7

    That was a massive L for the Israeli intelligence apparatus

    Hard to believe they knew nothing about it considering the level of penetration they have on their enemies

    Perhaps they focused on Hezbollah thinking Hamas wouldn't be much of a threat
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,044
    49,378
    113
    සේදවත්ත
    දෙයි දෙයි! ටොප් ලේයර් එකම වලපල්ලපට යැව්වට පාස්සේ රිටන් එක තැපැල් කරලා තමයි එවන්න වෙන්නේ.

    View attachment 238421
    ත්‍රස්තවාදීන් කියන්නේ ත්‍රස්තවාදීන්ට. උන් 1000 කරලා එකක් හරි රිංගලා දෙනවා . ඔය අයියලා කියන රටවල් කීයකට පෝරියල් සෙට් උනාද අර ඉන්ටෙලිජන්ට් සවිස් මේ හමුදා අර බැලැක් සයිට් ප්‍රෝගෑම් , මේ ඔත්තුකරුවෝ තියාගෙන
     
    • Like
    Reactions: xengine

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    Don't forget Oct 7

    That was a massive L for the Israeli intelligence apparatus

    Hard to believe they knew nothing about it considering the level of penetration they have on their enemies

    Perhaps they focused on Hezbollah thinking Hamas wouldn't be much of a threat
    conspiracy theory!

    Some say Israeli intelligence may have been aware of the attack. The timing coincided with a period of political unrest for Netanyahu. He was very unpopular, and even there were mass protests against him. But, suddenly, this attack happened. It seems now he uses this war as a tool to remain in power. Critics often point out that he may have used the crisis to rally public support, distract people from domestic issues and consolidate his power.

    Just like the Easter attack! :baffled: