🔴🔴🔴හිස්බුල්ලා නායක නසරල්ලා BBQ වෙලා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙද යන පිස්සෙක්. දුවන් ගිහින් දැන් කියයි ඇඩ්මින් උසාවියට.
    අරුට වැඩ මන්දයෙක් බලන් ගියාම.
    අපි හිටියට මේ වගේ මන්දබුද්ධිකයෝ හින්ද තමයි කිරියේ හිටිය හොඳ උන් බාගෙට බාගයක් ගියේ. මේකේ ඇඩ්මින්ලගේ හොඳකමට මේ වගේ දෙතුන්දෙනෙක් හින්දා කිරිය දැන් පොදු වැසිකිලිය වගේ.
    මම අර පොත් බෙදන ත්‍රෙඩ් එකෙත් දැක්කා උන් කිරිය ගැන කියලා ඒ මිනිස්සු ලොග් වෙලා බලද්දී ඒ අයට වුන අපහසුතාවය.

    අයිතිකාරයොන්ට හොඳනං අපිටත් මොකෝ. එකතුවෙලා හාන එක තමයි තියෙන්නේ මුං වගේ මීහරක් අල්ලගෙන😁
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    2006 ද කොහෙද Lebanon වලට ground attack එකක් දෙන්න ගිහින් Israel කාරයො කලා අවා නේද. දැන් උඩින් විතරයි ගහන්නේ, ඇතුලට ගියොත් ආයේ ඇමරිකාවට Afghanistan වල උනා වගේ තමයි වෙන්නේ.
    pala hutho boru nokiya. tho 2006 ipadilawath hitiyada. podi kariya
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    එකෙක් මරන්න මරන්න තව නායකයො 10ක් ඇති වෙනවා කියලා මුන්ට තේරෙන්නෙ නැද්ද? රට ආක්‍රමණය කරා නම් එක පාරයිනෙ.
    ග්‍රවුන්ඩ් ඇටැක් එකක් ලෑස්තිලු . ලෙබනනයට අල්ලා සුභානුතුල්ලාගේ දේව ආශිර්වාදයම ලැබේවා
     
    • Wow
    • Love
    Reactions: ruchira55 and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    ග්‍රවුන්ඩ් ඇටැක් එකක් ලෑස්තිලු . ලෙබනනයට අල්ලා සුභානුතුල්ලාගේ දේව ආශිර්වාදයම ලැබේවා
    ඕක කරන්න වෙන්නේ නෑ බලපම් 🤣 අරුන් ගහනවා ඊශායල් වලට
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    Happy Yahoo GIF by Quixy
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    normally ඇත්ත. ඒත් මුගෙ ලඟම කමාන්ඩර්ස් සෙට් එකම කන්යාවියෝ ටික හම්බෙන්න ගිහින්. ලස්සන ට්‍රී ඩයග්‍රම් එකක් තිබ්බා මරපු හැම එකාවම දාල.

    දැන් මුන්ට අලුත් නායකයෙක් නෑ. හොයාගන්නත් අමාරු වෙනවා. ඉරාන් උන්ට තමා රෙවිලා ඇත්තෙ.

    මූ ඇත්තට ඉල්ලන් කැවා. මූ OCT 7 එකට සෙට් උනෙ නැති උනාට පහුවදා ඉඳන් රොකට් ගහන්න පටන් ගත්තා. නැවැත්තුවෙම නෑ. අන්තිමට කන රත්වෙන්නම කෑවා උන් සෙට් එක.

    Israel wage ratak ekka yuddekata yanna amuthu oluwe amaruwak thiyenna ona ithin.
     
    • Like
    Reactions: NRTG and AKI-SL

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    ඊශ්‍රයල් උන් ආතක් පාතක් නැතුව වගේ ගහනවා පෙනුනට මොකක් හරි ටාගට් වලට ගහන්නේ ඒ අතින් බැලුවොත් උන්ගේ හොද ඔත්තු සේවයක් තියෙන්නේ .ඊශ්‍රයල් උන්ට ඇගිල්ලක් ඉස්සුවොත් පැදුරෙන් වැටිලා හරි මැරෙන සීන් එකක් තියෙන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    ඊශ්‍රයල් උන් ආතක් පාතක් නැතුව වගේ ගහනවා පෙනුනට මොකක් හරි ටාගට් වලට ගහන්නේ ඒ අතින් බැලුවොත් උන්ගේ හොද ඔත්තු සේවයක් තියෙන්නේ .ඊශ්‍රයල් උන්ට ඇගිල්ලක් ඉස්සුවොත් පැදුරෙන් වැටිලා හරි මැරෙන සීන් එකක් තියෙන්නේ
    Israel wage ratak ekka yuddekata yanna amuthu oluwe amaruwak thiyenna ona ithin.

    හිස්බුල්ලා කියන්නෙ iran උන්ගෙ තිබ්බ ලොකුම proxy එක. ගොඩක් උන් කිව්වෙ හමාස් උන්ට වඩා මුන් එක්ක ගහගන්න අමාරුයි කියල. උන්ට බැලස්ටික් මිසයිල් හිටන් තියෙනව. ඒත් ඊස්‍රායෙල් උන් සති 2ක් ඇතුලත වගේ උන්ගෙ මුලු commanderලා සෙට් එකම BBQ කරලා දැම්මා. මේ තියෙන්නෙ පරන graphic එකක්, මේකේ ඉතුරු වෙලා ඉන්නෙ දැන් ඔය රිඩා කියන එකා විතරයි. අනිත් උන් ඔක්කොම වගේ Dead පහුගිය සති වල.

    උන් ලොවෙත් හිතුවෙ නෑ මුන්ට මෙහෙම කන්න වෙයි කියලා. ඒත් IDF උන්ට තාම හමාස් එකේ සින්වාර් කාරයා මරාගන්න බැරි උනා.

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    එකෙක් මරන්න මරන්න තව නායකයො 10ක් ඇති වෙනවා කියලා මුන්ට තේරෙන්නෙ නැද්ද? රට ආක්‍රමණය කරා නම් එක පාරයිනෙ.
    2006 IDF Lebanon invasion එකට මොකද වුණේ කියලා කියවලා බලපන්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    නැහැ උබලගේ අම්මා මට නිදාගන්න දුන්නේ නැහැනේ. කටේ තියන්ම ඉන්නවා.
    පාරම්පරික වේස ගති.
    අම්ම මතක් වෙන්නම රෙවා ගත්තා නේද හම්පඩ නාකි පයි කොට හිටපු ලෝඩ් පකීර්? :LOL: :LOL:

    @LINDA_ADERSON_22 ගෙරි හම්බ කැරියා මෙහෙ වරෙන් :eek:
    ------ Post added on Sep 28, 2024 at 7:28 PM

    මේ ජහුටාස් මන්දබුද්ධිකයව ඇරෝපාංට කරා වගේ ඔක්කොම උන් එකතුවෙලා ඉග්නෝ කරානං හරි මේකේ ඉන්න ඇඩ්මින්ලා මූව බැඳලා දාන්නේ නැත්නම්. 🤔
    අප්පට බොල මහ තම්බියා බාබකියු වුනා විතරයි කිරියේ දාර වේස තම්බියා නොකවුට් වෙලා නේද දැන් ඇඩ්ඩින්ල ත් මතක් වෙලා. ඉග්නෝර් කරන්න තරමට මගෙන් සැරට අතවර සිද්ධ උනා නේද? 🤪🤪
    ------ Post added on Sep 28, 2024 at 7:37 PM
     
    • Haha
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    2006 IDF Lebanon invasion එකට මොකද වුණේ කියලා කියවලා බලපන්.
    අතීතේ වැඩැක් නෑනේ බන්. හිස්බුල්ලා හමාස් රෙවෙන්න කාල තියෙන්නෙ. පලස්තීන් තම්බි ටික මේ දවස්වල ටික්ටොක් එකේ උන්ගෙ ජීවිතේ අමාරුකම පෙන්න වීඩියෝ දානවා. උන්ට මතක නෑ ඉල්ලන් කෑවා කියලා.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    කොහෙද යන පිස්සෙක්. දුවන් ගිහින් දැන් කියයි ඇඩ්මින් උසාවියට.
    අරුට වඩා මන්දයෙක් බලන් ගියාම.
    නාකි ලොන්ත පොන්න විරිදු හිගන්නා බලපිය දැන් උබ ඔය පයි කොටන ගෙරි තම්බියට නේද ඇඩ්මින් උසාවිය මතක්වෙලා තියෙන්නේ? 🤡 🤡
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්ම මතක් වෙන්නම රෙවා ගත්තා නේද හම්පඩ නාකි පයි කොට හිටපු ලෝඩ් පකීර්? :LOL: :LOL:

    @LINDA_ADERSON_22 ගෙරි හම්බ කැරියා මෙහෙ වරෙන් :eek:
    ------ Post added on Sep 28, 2024 at 7:28 PM

    අප්පට බොල මහ තම්බියා බාබකියු වුනා විතරයි කිරියේ දාර වේස තම්බියා නොකවුට් වෙලා නේද දැන් ඇඩ්ඩින්ල ත් මතක් වෙලා. ඉග්නෝර් කරන්න තරමට මගෙන් සැරට අතවර සිද්ධ උනා නේද? 🤪🤪
    ------ Post added on Sep 28, 2024 at 7:37 PM
    ඔව් ඔව් ත්‍රෙඩ් එකක් දාන්නම රිදුනා

    https://elakiri.com/threads/🔴🔴-අහක-යන-නයි-🐍-මේ-ඔබේ-අවධානය-පිණිසයි.2177013/
    🤣🤣🤣🤣
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    2006 ද කොහෙද Lebanon වලට ground attack එකක් දෙන්න ගිහින් Israel කාරයො කලා අවා නේද. දැන් උඩින් විතරයි ගහන්නේ, ඇතුලට ගියොත් ආයේ ඇමරිකාවට Afghanistan වල උනා වගේ තමයි වෙන්නේ.
    Udin gahuwama madi da? gahana eka ganna puluwanne supiriyatama
     
    • Like
    Reactions: Bart_Allen

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    අම්ම මතක් වෙන්නම රෙවා ගත්තා නේද හම්පඩ නාකි පයි කොට හිටපු ලෝඩ් පකීර්? :LOL: :LOL:
    නිකන් පොන්න කතා එපා ඔයි. නිරංග උබේ කලිසම ගලවලා අරිද්දි අදාළ නුලේ උබම තමයි අම්මව මතක් කරගෙන දැගලුවේ.

    නාකි ලොන්ත පොන්න විරිදු හිගන්නා බලපිය දැන් උබ ඔය පයි කොටන ගෙරි තම්බියට නේද ඇඩ්මින් උසාවිය මතක්වෙලා තියෙන්නේ? 🤡 🤡
    රෙවෙනකොට උබට ජාතිය මතක් උනාද?

    අනේ මේ හුත්තෝ, මේකේ ඉන්න හැම එකාම සින්හළුද? තම්බිද? දෙමල්ලුද කියල මම හොයන්න යන්නේ නැහැ. මට එහෙම වෙනසකුත් නැහැ. ඇවිත් දන්නා දෙයක් බෙදන්, විහිළුවක් කරලා, සැපක් අරන් යනවා විතරයි
    මොනව උනත් අපි ඔක්කොම තාම එකට ඉන්නවා උබ වගේ හොරිකඩ පිස්සෝ එකෙක් දෙන්නෙක් ඇරෙන්න.
     
    • Haha
    Reactions: Lovtus