අපි හිටියට මේ වගේ මන්දබුද්ධිකයෝ හින්ද තමයි කිරියේ හිටිය හොඳ උන් බාගෙට බාගයක් ගියේ. මේකේ ඇඩ්මින්ලගේ හොඳකමට මේ වගේ දෙතුන්දෙනෙක් හින්දා කිරිය දැන් පොදු වැසිකිලිය වගේ.කොහෙද යන පිස්සෙක්. දුවන් ගිහින් දැන් කියයි ඇඩ්මින් උසාවියට.
අරුට වැඩ මන්දයෙක් බලන් ගියාම.
මම අර පොත් බෙදන ත්‍රෙඩ් එකෙත් දැක්කා උන් කිරිය ගැන කියලා ඒ මිනිස්සු ලොග් වෙලා බලද්දී ඒ අයට වුන අපහසුතාවය.
අයිතිකාරයොන්ට හොඳනං අපිටත් මොකෝ. එකතුවෙලා හාන එක තමයි තියෙන්නේ මුං වගේ මීහරක් අල්ලගෙන
