සාර්තකයි කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව. ඒක හරි.
ඒත් සාර්තක වෙනව කියල වයස 45-50 වෙනකොට කෝටිපතියෙක්, බිලියනපතියෙක් වෙලා වැඩක් නෑනෙ.
එහෙම 45-50 දි හම්බවෙන සල්ලි වලින් ලයිෆ් එක එන්ජෝයි කරන්නත් පුලුවන් එක්තරා සීමාවකට විතරයි.
තරුණ කාලෙ තිබ ෆිට්නස් එක නෑ ඒ වෙනකොට, හොඳ වාහන පැද්ද කියල කිසි මෙව්ව එකක් නෑ ඒ කාලෙ වෙනකොට.
අර ජීවිතේ මැරෙන්න කලින් කෝටිපතියෙක් වුනා කියන දේ තියෙනව. නමුත් ඒක හරිම කාලෙදි වෙන දෙයක් නෙවේනෙ, ජීවිතේ බාගෙකටත් වඩා ගෙවිලා සාර්තක වෙනකොට.
ඒ කාලෙදි සාර්තක වෙන එක, ඊලග පරම්පරාවට තමා ඒකෙ බෙනිෆිට් එක තියෙන්නෙ.
එතකොට උබල හිතන විදියට පිරිමියෙක් ගේමක් ගහල තමන් විසින් සාර්තක වෙන්න ඕන හරිම වයස් සීමාව මොකක්ද?
මහ උන්ගෙ සල්ලි වලින් රගන උන් කොහොමත් ඉන්නව. සල්ලි තියෙන උන්ට සල්ලි හොයන එක මහලොකු දෙයක් නෙවේනෙ.
ඒත් මුලක ඉදන් ගේමක් ගහගෙන යන එකා ෆේල් වෙවී ෆේල් වෙවී තැනකට එන්න යම්කිසි කාලයක් යනවා.
මම සාර්තකයි කියල මට සැටිස්ෆයි වෙන්න පුලුවන් පොයින්ට් එක තමා,, මාසෙකට පාරක් ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න පුලුවන් තරමට, දැනට තියෙන හොංදම ස්පෝර්ට්ස් කාර් එකක් පදින්න පුලුවන් වෙන තත්වය.
ඒක වයස 20 ගණන් වල ලබාගන්න උන් පට්ට වාසනාවන්තයි. ගොඩක්ම එහෙම උන් ඉන්නෙ පවුලෙන් සප් එක තියෙන උන්නෙ. අර කීව වගෙ සල්ලි තියෙනවනම් සල්ලි හොයන එක නතින්ග්.