"බෙහෙත් නොවන ද්රව්‍ය රෝගින්ට ශරීරගත කර, මිනිසුන් මරා දැමීම" නිසා හිරේ දාපු කෙහෙලිය ඇප ගත්ත ගත්තමයි සද්දයක් නෑ නේ.
මතක් කරගමු
මතක් කරගමු
බන් ඇප දෙන්නෙ අධිකරණයකින් නෙ .... ඉතින් අධිකරණයක විභාග කරල දීපු ඇපක් කෝමද ආණ්ඩුවකින් හිතුනු ගමන් අත් හිටුවන්නෙකෙහෙළිය ගේ ඇප කැන්සල් කරන්න බැරි පොන්න ආන්ඩුවක් නේ මේක
හොරු අල්ලයි පකක්
@shenat @Xi Jinping @Hyaenidae @Honey Bunch @nalin0001 @vibhashana @hasithayad
එතකොට හොරු අල්ලන්නේ කවුද?මම
බන් ඇප දෙන්නෙ අධිකරණයකින් නෙ .... ඉතින් අධිකරණයක විභාග කරල දීපු ඇපක් කෝමද ආණ්ඩුවකින් හිතුනු ගමන් අත් හිටුවන්නෙනීතියේ ආධිපත්‍යය කියන්නෙ ඒකට .... ඔව අදීවි ටික ටික බලන් ඉදපන්
![]()
යකෝ තාම ඇවිල්ල සතියයිඑතකොට හොරු අල්ලන්නේ කවුද?
ඇයි බං ඔහොම හොරු රකින්න කථා කරන්නේ ඕකා මොන පක්ෂේ උනත් අනිවර්‍යයෙන්ම ඇතුලේ ඉන්න ඕනේ එකෙක්මම
බන් ඇප දෙන්නෙ අධිකරණයකින් නෙ .... ඉතින් අධිකරණයක විභාග කරල දීපු ඇපක් කෝමද ආණ්ඩුවකින් හිතුනු ගමන් අත් හිටුවන්නෙනීතියේ ආධිපත්‍යය කියන්නෙ ඒකට .... ඔව අදීවි ටික ටික බලන් ඉදපන්
![]()
මචං මම කෙහෙළියව රැක්කෙ නෑඇයි බං ඔහොම හොරු රකින්න කථා කරන්නේ ඕකා මොන පක්ෂේ උනත් අනිවර්‍යයෙන්ම ඇතුලේ ඉන්න ඕනේ එකෙක්
ඌ බෙහෙත් දුන්නේ රජයේ ඉස්පිරිතාල වලට එතකොට හොර කරලා තියෙන්නේ ආණ්ඩුවට ඉතින් නීති පතිට පුළුවන් ඇප කෑන්සල් කරන්න කියලා ඉල්ලන්න
මොකද මේ වංචාව කරලා තියෙන්නේ රාජ්ය ආයතනයකට
අනුර බලයට ඉන්න කලින් නම් කිව්වේ පැය 48 න් හොරු අල්ලනවා කියලා
NPP එක කෙහෙළියගේ බෙහෙත් වලින් ඇස් අන්ද වෙච්ච ඒවා මිනිස්සු මැරිච්ච ඒවා හොදට Market කරලා ඒ මිනිස්සු විකුණලා ඡන්දෙ ගත්තා
දැන් ඡන්දෙ ගත්තා නම් ඒ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න කියලා කියන්නේ
හොරු අල්ලන්න කලින් දූෂිත නඩුකාරයෝ අයින් කරලා අධිකරණය සුද්ද කරන්න එපෑ. නඩුකාරයෙක් අයින් කරන්න පාර්ලිමේන්තුවේ සරල බහුතරය ඕනේ. දේශබන්දුගේ නඩු අහන නඩුකාරයෝ දේශබන්දුගේ උපන්දින පාටියට ගිහින් අහු වුනා එහෙව් එකේ දැන් නඩු දැම්මට කිසි තේරුමක් නෑ.
හරි කවද හරි හොරු අල්ලන්නේ කවුද?යකෝ තාම ඇවිල්ල සතියයි
හොරු අල්ලවද නැද්ද බලන්න ඉවසන් ඉදපන් මේ අවුරුදු 5 ඉවර වෙනකල්
සාමාන්‍යයෙන් අධිකරණයක වැරදිකාරය උනාම ඇවිල්ල බාර උනේ නැත්තන් හොරු අල්ලන්නෙ නම් ශ්‍රී ලංකා පොලීසියහරි කවද හරි හොරු අල්ලන්නේ කවුද?
ආන්ඩුවකට පුලුවන්ද ගොනෝ ඇප කැන්සල් කරන්න. නූගත් බයියෙක්නේකෙහෙළිය ගේ ඇප කැන්සල් කරන්න බැරි පොන්න ආන්ඩුවක් නේ මේක
හොරු අල්ලයි පකක්
@shenat @Xi Jinping @Hyaenidae @Honey Bunch @nalin0001 @vibhashana @hasithayad

නීතිපති ඉලුවොත් ඇප කැන්සාල් කරනවා පොන්නයෝ නඩුවේ වින්දිතයා විදියට ඉන්නේ ආණ්ඩුවආන්ඩුවකට පුලුවන්ද ගොනෝ ඇප කැන්සල් කරන්න. නූගත් බයියෙක්නේ![]()