අර ජෙප්පෝ කිව්වා නේද රට ඉන්න අයගෙන් ඩොලර් 500 ය ගානේ ඉල්ලගෙන රට ගොඩ දානවා කියලා
තාම ඒ සල්ලි හම්බ වෙලා නැද්ද බං?
ඔය පිටරට ඉන්න එවුන් සත පහක් වන්නේ නැහැ බං NPP එක ආවා කියලාපිටරට ඉන්න අයට ඕනෙ නම් පුළුවන් මාස දෙකක් තුනක් ලංකාවට සත පහක් එවන්නෙ නැතුව ආණ්ඩුව මට්ටු කරන්න.![]()
මෝඩ බයියෝ ටික එකතු වෙලා මේ පාර අනුරායා ගොඩ දැම්මාඅනුරයට චන්දේ දාන්නවත් ඵයාර් ටිකට් ඵකකට වියදම් කරන් අාපු නැති උන් ඩොලර් දායිද බං..![]()
අර ජෙප්පෝ කිව්වා නේද රට ඉන්න අයගෙන් ඩොලර් 500 ය ගානේ ඉල්ලගෙන රට ගොඩ දානවා කියලා
තාම ඒ සල්ලි හම්බ වෙලා නැද්ද බං?
ආහා සාෆි ගේ කොල්ලට රිදිලාඒ සල්ලි දෙන්න එනකොට මෙන්න උබලයි අම්ම ඉන්නවා රෙද්ද උස්සගෙන පාර අයිනෙ.
ඉවසන්නම බැරි තැන ඒක දීලා ගහල ආවා. දැන් ආයෙ එකතු කරපන්කො.![]()
අපේ එවුන් රට ගැන හිතෙන්නේ නැහැ බං උන්ට රුපියල් 5000 ක් වැඩිපුර හම්බ වෙනවා නම් උන් කෙලින්ම උණ්ඩියල් කරාමම දන්න JVP ඵකට කඩේ යන කෙනෙක් කිය කිය හිටියා JVP අාණ්ඩුවක් බලය ගත්තහම උණ්ඩියල් නොකර සල්ලි දානවා කියලා.දැන් කියනවා හිතුවට වඩා ලොකු ගාණක් අඩු වෙනුවලු වෙස්ටර්න් යූනියන් ඵකෙන් දැම්මහම..දැනට මාස දෙකකට කලින් උණ්ඩියල් කරලා ලක්ෂ 15ක් දාලා ඒ බැංකුවෙන් ලියුමකුත් ගෙදර යවලා තිබ්බා proof පෙන්නන්න කියලා ඒ සල්‍ලි අාපු විදිහ..උෟ ඒකටත් බයිලයක් ගහල කොහොම හරි ගැලවිලා..ඔය උණ්ඩියල් කරන ඵකට පුරුදු වුනොත් ගලවගන්න බෑ මළාට..අනුර නෙමෙයි උන්ගේ පවුලේ ඵකෙක් ජනාධිපති වුනත් සල්ලි ඵවන්නේ උණ්ඩියල්ම තමා..
![]()