රට ඉන්න අයගෙන් ගන්න 500

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ

    අර ජෙප්පෝ කිව්වා නේද රට ඉන්න අයගෙන් ඩොලර් 500 ය ගානේ ඉල්ලගෙන රට ගොඩ දානවා කියලා

    තාම ඒ සල්ලි හම්බ වෙලා නැද්ද බං?

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,965
    1
    61,019
    113
    Mother Earth
    පිටරට ඉන්න අයට ඕනෙ නම් පුළුවන් මාස දෙකක් තුනක් ලංකාවට සත පහක් එවන්නෙ නැතුව ආණ්ඩුව මට්ටු කරන්න. 🤷‍♂️
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනුරයට චන්දේ දාන්නවත් ඵයාර් ටිකට් ඵකකට වියදම් කරන් අාපු නැති උන් ඩොලර් දායිද බං..😼
     
    • Like
    • Sad
    Reactions: Mr Bones and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    පිටරට ඉන්න අයට ඕනෙ නම් පුළුවන් මාස දෙකක් තුනක් ලංකාවට සත පහක් එවන්නෙ නැතුව ආණ්ඩුව මට්ටු කරන්න. 🤷‍♂️
    ඔය පිටරට ඉන්න එවුන් සත පහක් වන්නේ නැහැ බං NPP එක ආවා කියලා
     
    • Haha
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    අනුරයට චන්දේ දාන්නවත් ඵයාර් ටිකට් ඵකකට වියදම් කරන් අාපු නැති උන් ඩොලර් දායිද බං..😼
    මෝඩ බයියෝ ටික එකතු වෙලා මේ පාර අනුරායා ගොඩ දැම්මා🤗
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක

    අර ජෙප්පෝ කිව්වා නේද රට ඉන්න අයගෙන් ඩොලර් 500 ය ගානේ ඉල්ලගෙන රට ගොඩ දානවා කියලා

    තාම ඒ සල්ලි හම්බ වෙලා නැද්ද බං?

    ඒ සල්ලි දෙන්න එනකොට මෙන්න උබලයි අම්ම ඉන්නවා රෙද්ද උස්සගෙන පාර අයිනෙ.

    ඉවසන්නම බැරි තැන ඒක දීලා ගහල ආවා. දැන් ආයෙ එකතු කරපන්කො. 🙈
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඒ සල්ලි දෙන්න එනකොට මෙන්න උබලයි අම්ම ඉන්නවා රෙද්ද උස්සගෙන පාර අයිනෙ.

    ඉවසන්නම බැරි තැන ඒක දීලා ගහල ආවා. දැන් ආයෙ එකතු කරපන්කො. 🙈
    ආහා සාෆි ගේ කොල්ලට රිදිලා🙃
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    මම දන්න JVP ඵකට කඩේ යන කෙනෙක් කිය කිය හිටියා JVP අාණ්ඩුවක් බලය ගත්තහම උණ්ඩියල් නොකර සල්ලි දානවා කියලා.දැන් කියනවා හිතුවට වඩා ලොකු ගාණක් අඩු වෙනුවලු වෙස්ටර්න් යූනියන් ඵකෙන් දැම්මහම.🤣.දැනට මාස දෙකකට කලින් උණ්ඩියල් කරලා ලක්ෂ 15ක් දාලා ඒ බැංකුවෙන් ලියුමකුත් ගෙදර යවලා තිබ්බා proof පෙන්නන්න කියලා ඒ සල්‍ලි අාපු විදිහ..උෟ ඒකටත් බයිලයක් ගහල කොහොම හරි ගැලවිලා..ඔය උණ්ඩියල් කරන ඵකට පුරුදු වුනොත් ගලවගන්න බෑ මළාට..අනුර නෙමෙයි උන්ගේ පවුලේ ඵකෙක් ජනාධිපති වුනත් සල්ලි ඵවන්නේ උණ්ඩියල්ම තමා..😅
     
    • Like
    Reactions: 2osama

    අපේ එවුන් රට ගැන හිතෙන්නේ නැහැ බං උන්ට රුපියල් 5000 ක් වැඩිපුර හම්බ වෙනවා නම් උන් කෙලින්ම උණ්ඩියල් කරා

    මේ උණ්ඩියල් වැඩේට මිනිස්සු පුරුදු කරේ JVP එකේ එවුන්ම තමා දැන් උන්ටම එක පාරා වළල්ලක් වෙලා 🤣

    අර්බුදයක් නිර්මාණය කර බලයට පැමින්නේ නා අර්බුදයකි ම විනාශ වෙයි🤩🤩