උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,870
    13,117
    113
    ඇත්ත තමයි බං. මං දැන් ගිහිං බැලුවා තියෙන ඈතම දිනේ දාලා බුක් කරන්න ඒත් සෙකන්ඩ් ක්ලාස් සීට් නෑ කියපංකෝ. යකෝ මාලිමාවේ ආණ්ඩුවක් ඇවිල්ලත් මුන් හැදිලා නෑනේ.
    ඔච්චර පුක දෙන්න ඔනේ නෑ බං. මං නම් යන්නේ https://superline.lk/ බස් වල. කොම්ෆර්ටබල් බස් එව්වා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,931
    113
    ඇත්ත තමයි බං. මං දැන් ගිහිං බැලුවා තියෙන ඈතම දිනේ දාලා බුක් කරන්න ඒත් සෙකන්ඩ් ක්ලාස් සීට් නෑ කියපංකෝ. යකෝ මාලිමාවේ ආණ්ඩුවක් ඇවිල්ලත් මුන් හැදිලා නෑනේ.
    ටිකට් ඕපන් කරන්නේ හරියටම දවස් 30 කට කලින් හවස 7 ට. ඕපන් කරද්දීම ටිකට් 10ක් වගේ පෙන්නනවා. හැබැයි ඒ පෙන්නද්දී එක ක්ලික් එකෙන් ඒ ටිකත් ගන්න ඔක්කොම සෙට් කරන්. තත්පර 10ක් වගේ ඇතුලත ඒ ටික නැතුව යනවා. අපි කලින් රෙජිස්ටර් වෙලා ටිකට් එක ගන්න කොහොම රෙඩි වෙලා හිටියත් ඒක කරන්න බෑ. ඒ කීපයක් පෙන්නන්නේ නීතියෙන් බේරෙන්න මම හිතන්නේ.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

    කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසලදි එකවරම පොලිතින් උරයක යමක් දුම්රිය මැදිරිය තුලට දුම්රිය මාර්ගයේ ගමන් කල පිරිසක් විසින් විසි කර තිබේ.

    එම අවස්තාවේ එම මැදිරිය තුල සිටි විදේශිය යුවලකට එසේ විසි පොලිතින් උර වල දමා තිබු අසුචී වැදි ඇතැයි කියයි.
    Tourism කඩා වට්ටල ඒක ආණ්ඩුවේ පිටින් දාන්න ටොබයියො කරනව වැඩ ඔය 🥺
     
    • Sad
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,924
    113
    කොහොමත් පොඩි මැණිකේ, උඩරට මැණිකේ දෙකේම සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගන්න අපිට බෑ. කොහොමවත් බෑ. ඒවැයි යන්නේ සංචාරකයෝ විතරයි. සමහර විට ඒ තරහට කරාද දන්නෙ නෑ.
    "දෙවැනි පන්ති වෙන්කල ආසන" සහ "පළමු පන්තිය වෙන්කල ආසන"

    නොර්මල් සෙකන්ඩ් ක්ලාස් ගන්න අවුලක් නැ,
     
    • Like
    Reactions: NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    ටිකට් ඕපන් කරන්නේ හරියටම දවස් 30 කට කලින් හවස 7 ට. ඕපන් කරද්දීම ටිකට් 10ක් වගේ පෙන්නනවා. හැබැයි ඒ පෙන්නද්දී එක ක්ලික් එකෙන් ඒ ටිකත් ගන්න ඔක්කොම සෙට් කරන්. තත්පර 10ක් වගේ ඇතුලත ඒ ටික නැතුව යනවා. අපි කලින් රෙජිස්ටර් වෙලා ටිකට් එක ගන්න කොහොම රෙඩි වෙලා හිටියත් ඒක කරන්න බෑ. ඒ කීපයක් පෙන්නන්නේ නීතියෙන් බේරෙන්න මම හිතන්නේ.
    e kiyanne athule un wediya ganata wikunanawa athine? travel agents lata wage
    "දෙවැනි පන්ති වෙන්කල ආසන" සහ "පළමු පන්තිය වෙන්කල ආසන"

    නොර්මල් සෙකන්ඩ් ක්ලාස් ගන්න අවුලක් නැ,
    hitanne yanne wenne etakota
     
    • Like
    Reactions: NRTG

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මොකක්ද බන් ඕකුන් ඔය වගේ වැඩක් කරලා ලබන තෘප්තිය.? ඒ වගේ මානසික මට්ටමක් තියෙන උන්ගෙ ජීවිත නම් ලන්කාවට නෙවේ ලෝකෙටම බරක්.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,775
    113
    සේදවත්ත
    කොහොමත් පොඩි මැණිකේ, උඩරට මැණිකේ දෙකේම සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගන්න අපිට බෑ. කොහොමවත් බෑ. ඒවැයි යන්නේ සංචාරකයෝ විතරයි. සමහර විට ඒ තරහට කරාද දන්නෙ නෑ.
    එයාල එන්න මාසෙකට දෙක්කට කලින් බුක් කරනවා අයිටෙනරි ප්ලෑන් කරලා එන්නේ. උබල මේ සතියක් තියලා දාන කොට බඩු ලෙප්ට්. ඒ අස්සේ සතිය ගානේ යන අයත් මාස දෙක්කට වගේ බුක් කරනවා . මාත් කරා ඉස්සර එතකොට සුවර් නේ . අපේ දුම්‍රිය සේවය චොර කොලිටි 0 . ටෙක්නොලොජි ගල් යුගයේ . මේවා වෙනස් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,924
    113
    e kiyanne athule un wediya ganata wikunanawa athine? travel agents lata wage

    hitanne yanne wenne etakota
    චාන්ස් එක, ලක් එක, සහ ස්ත්‍රී නම්, වැඩි චාන්ස්.
    ඔක්කොම පෙරලන් නැගලා තමයි සීට් අල්ලන්නෙ කට්ටිය :(

    වෙන් කල ආසන නැ නෙහ්
     
    • Haha
    Reactions: Voldemort Bro

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒ ඔක්කොම ඇතුලෙන් බුක් කරනවා ඔන්ලයින් දාන්න කලින්. මම කියන එක චෙක් කරලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට. පුළුවන් නම් සෙකන්ඩ් ක්ලාස් සීට් එකක් බුක් කරලා පෙන්නන්න ඔන්ලයින්.
    Ynna oone dawasata Ticket open krana date ekai , time ekai denagena station ekta giyaama book kragnma puluwan boho welawata.
    Mn me lagadith udarata meniketa first claz book kra gatta
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

    කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසලදි එකවරම පොලිතින් උරයක යමක් දුම්රිය මැදිරිය තුලට දුම්රිය මාර්ගයේ ගමන් කල පිරිසක් විසින් විසි කර තිබේ.

    එම අවස්තාවේ එම මැදිරිය තුල සිටි විදේශිය යුවලකට එසේ විසි පොලිතින් උර වල දමා තිබු අසුචී වැදි ඇතැයි කියයි.
    උන් හිතන්න ඇති මේ රටේ ඉන්නේ චිම්පන්සින්ටත් අන්ත එවුන් කියල
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,931
    113
    එයාල එන්න මාසෙකට දෙක්කට කලින් බුක් කරනවා අයිටෙනරි ප්ලෑන් කරලා එන්නේ. උබල මේ සතියක් තියලා දාන කොට බඩු ලෙප්ට්. ඒ අස්සේ සතිය ගානේ යන අයත් මාස දෙක්කට වගේ බුක් කරනවා . මාත් කරා ඉස්සර එතකොට සුවර් නේ . අපේ දුම්‍රිය සේවය චොර කොලිටි 0 . ටෙක්නොලොජි ගල් යුගයේ . මේවා වෙනස් වෙන්න ඕනේ
    සතියක් නෙවෙයි. හරියටම ටිකට් ඕපන් කරද්දී. තත්පර දහයක් ඇතුලත. ඊට කලින් ගන්න ක්‍රමයක් මොකද්ද ටිකට් නිකුත් කරන්න කලින්?
    Ynna oone dawasata Ticket open krana date ekai , time ekai denagena station ekta giyaama book kragnma puluwan boho welawata.
    Mn me lagadith udarata meniketa first claz book kra gatta
    ෆස්ට් ක්ලාස් ගන්න පුළුවන්. කිසිම ප්‍රශනයක් නෑ. මම කිව්වේ සෙකන්ඩ් ක්ලාස් ගැන. සෙකන්ඩ් ක්ලාස් ජනෙල් අරින්න පුළුවන්. ඉල්ලුම වැඩියි. ෆස්ට් ක්ලාස් ඒ සී. ජනෙල් වහලා. ඉල්ලුමක් නෑ.
     
    • Like
    Reactions: windows_ubuntu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,775
    113
    සේදවත්ත
    සතියක් නෙවෙයි. හරියටම ටිකට් ඕපන් කරද්දී. තත්පර දහයක් ඇතුලත. ඊට කලින් ගන්න ක්‍රමයක් මොකද්ද ටිකට් නිකුත් කරන්න කලින්?
    නිකුත් කරන්න කලින් ගන්න බෑ , නිකුත් කරලා නෑ , මේ ටයිම් ලයින් එකේ එක වෙලා නෑ එක්සිස්ටන්ස් එකක් නෑ .

    තප්පර 10 ඇතුලත ගන්න පුලුවන් ලොග් වෙලා ඉදලා . ඒත් ඔයා ටිකට් පබ්ලිශ් කරන වෙලාව දැනගෙන ඉන්න ඕනේ සිස්ටම් එකට. අඩුම ඇල්ගොරිතම් එක ගැන අදහසල් ඕනේ . උදා, හැම රාත්‍රියකම පාන්දර 2කට සිස්ටම් එක අප්ඩේට් වෙනවා කියලා වගේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,931
    113
    නිකුත් කරන්න කලින් ගන්න බෑ , නිකුත් කරලා නෑ , මේ ටයිම් ලයින් එකේ එක වෙලා නෑ එක්සිස්ටන්ස් එකක් නෑ .

    තප්පර 10 ඇතුලත ගන්න පුලුවන් ලොග් වෙලා ඉදලා . ඒත් ඔයා ටිකට් පබ්ලිශ් කරන වෙලාව දැනගෙන ඉන්න ඕනේ සිස්ටම් එකට. අඩුම ඇල්ගොරිතම් එක ගැන අදහසල් ඕනේ . උදා, හැම රාත්‍රියකම පාන්දර 2කට සිස්ටම් එක අප්ඩේට් වෙනවා කියලා වගේ
    හරියට ම හවස 7 ට ඔන්ලයින් එනවා. තත්පර දහයයි. ඇල්ගොරි තම් අදාළ නෑ තත්පර දහයෙන් ඉවරයි. කලින් රෙජිස්ටර් වෙලා ලොග් වෙලා මවුස් එකට අත තියන් හිටියත් වැඩක් නෑ. පුළුවන් නම් බුක් කරලා පෙන්නන්න. :D
     
    • Like
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,775
    113
    සේදවත්ත
    හරියට ම හවස 7 ට ඔන්ලයින් එනවා. තත්පර දහයයි. ඇල්ගොරි තම් අදාළ නෑ තත්පර දහයෙන් ඉවරයි. කලින් රෙජිස්ටර් වෙලා ලොග් වෙලා මවුස් එකට අත තියන් හිටියත් වැඩක් නෑ. පුළුවන් නම් බුක් කරලා පෙන්නන්න.
    ගන්න බෑ ගන්න බෑ. හේතුව බල්ක් ගන්න පරයෝ ටිකක් ඉන්නවා . උන් අරන් එලියේ වැඩි ගානට දෙනවා . මේක මාෆියාවක් . මාත් ස්ටේශන් මාස්ටර් කෙනෙක් අල්ලන් ඉන්නේ එයාලට ටිකට් දෙකක් රිසව් ලැබෙනවා එකෙන් තමා මාත් ගන්නේ .