බඩුවක්

nipund

Well-known member
  • May 17, 2007
    787
    1,082
    93
    කියන්න යන්නෙ ස‍ංඥා සෙල්ලමක් ගැන . ස‍ංඥාවක් කියන්නේ අපි මොනාහරි අදුරාගැනීම.
    අපි ගණිකාවකට බඩුවක් කියනවා. ඊට පස්සෙ එහෙම සැක අයටත් බඩුවක් කියනවා. කාලයක් යනකොට තමන් හා තමන්ගේ කට්ටිය හැර ඕන කෙනෙකුට සැකයි නම් බඩුවක් කියනවා.
    මොකද වෙන්නෙ මෙතැනදි ?
    ගෑනු කෙනෙක් කියන ස‍ංඥාව වෙනුවට බඩුවක් කියන ස‍ංඥාව replace වෙනවා . දැන් අපි අදුරගන්නෙ මනුස්සයෙක් නෙමෙ දෙයක් , අපිට ඕන තරම් අපහාස කරන්න පුළුවන් මොකද මනුස්සයෙක් නෙමේනෙ .
    ගොඩක් අයට මියා කලීෆා අඩනවා කියන එක පිලිගන්න බැරි ඒ හින්දා . මනුස්ස ස‍ංඥාව එන්නෙ නෑ.

    ඕනම කෙනෙක් අපෙන් වෙනස් කියලා දැක්ක තැන මනුස්ස ස‍ංඥාව ගැලවෙනවා . මැරුවත් කමක් නැති වෙනවා.
    දේශපාලකයන් තමා මේ දවස් වල , මතක තියාගන්න ස‍ංඥාව මාරු වෙන්නෙ මේ පැත්තෙ 😉
     
    nipund

    Well-known member
  • May 17, 2007
    787
    1,082
    93
    බාගෙට තේරුනේ
    මුලින් මේ ගෑණු කෙනෙක් කියල අදුරගන්නේ, යම් හේතුවක් උද එයාට බඩුවක් කියල නම් කරාම තව දුරටත් එයා මනුස්සයෙක් විදිහට නෙමේ අදුරගන්නේ, මනුස්සයෙක් ඇඩුවට දුක හිතුනට බඩුවක් ඇඩුවට දුකක් එන්නේ නෑ . බස්කාරෙයෙක් ,ත්‍රිවිල්කාරයෙක් කියන කොටත් ඒවගේ දෙයක් වෙනවා, අපිට වඩා පහත් දෙයක් විදිහට අදුරගන්නවා .

    කවුරු හරි ඒකි බඩුවක් කියන කොට මේක මතක් වෙන්න පුළුවන් . ආන්න ඒකට කියන්න පුළුවන් ස‍ංඥා සෙල්ලමක් කියලා 🤗😁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,693
    113

    අහ් හරි තේරුණා.
     
    • Love
    Reactions: NRTG and nipund

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,444
    1
    51,076
    113
    ප*යාගල
    sorry.com
    Thinking Brain GIF by MOODMAN
     
    • Like
    Reactions: NRTG and nipund

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කියන්න යන්නෙ ස‍ංඥා සෙල්ලමක් ගැන . ස‍ංඥාවක් කියන්නේ අපි මොනාහරි අදුරාගැනීම.
    අපි ගණිකාවකට බඩුවක් කියනවා. ඊට පස්සෙ එහෙම සැක අයටත් බඩුවක් කියනවා. කාලයක් යනකොට තමන් හා තමන්ගේ කට්ටිය හැර ඕන කෙනෙකුට සැකයි නම් බඩුවක් කියනවා.
    මොකද වෙන්නෙ මෙතැනදි ?
    ගෑනු කෙනෙක් කියන ස‍ංඥාව වෙනුවට බඩුවක් කියන ස‍ංඥාව replace වෙනවා . දැන් අපි අදුරගන්නෙ මනුස්සයෙක් නෙමෙ දෙයක් , අපිට ඕන තරම් අපහාස කරන්න පුළුවන් මොකද මනුස්සයෙක් නෙමේනෙ .
    ගොඩක් අයට මියා කලීෆා අඩනවා කියන එක පිලිගන්න බැරි ඒ හින්දා . මනුස්ස ස‍ංඥාව එන්නෙ නෑ.

    ඕනම කෙනෙක් අපෙන් වෙනස් කියලා දැක්ක තැන මනුස්ස ස‍ංඥාව ගැලවෙනවා . මැරුවත් කමක් නැති වෙනවා.
    දේශපාලකයන් තමා මේ දවස් වල , මතක තියාගන්න ස‍ංඥාව මාරු වෙන්නෙ මේ පැත්තෙ 😉

    ganja gahaddi, hodata welala eta ain karala , hariyata othala gahapan
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,761
    19,709
    113
    Matat ehemai meke paksha set ekata kade gihin threads dagena natana ponnayonwa maruwai kiyala kiwwat dukak aulak hiten naha. Signal eka wenas wela tiyenne
     
    • Like
    Reactions: NRTG and nipund

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    කියන්න යන්නෙ ස‍ංඥා සෙල්ලමක් ගැන . ස‍ංඥාවක් කියන්නේ අපි මොනාහරි අදුරාගැනීම.
    අපි ගණිකාවකට බඩුවක් කියනවා. ඊට පස්සෙ එහෙම සැක අයටත් බඩුවක් කියනවා. කාලයක් යනකොට තමන් හා තමන්ගේ කට්ටිය හැර ඕන කෙනෙකුට සැකයි නම් බඩුවක් කියනවා.
    මොකද වෙන්නෙ මෙතැනදි ?
    ගෑනු කෙනෙක් කියන ස‍ංඥාව වෙනුවට බඩුවක් කියන ස‍ංඥාව replace වෙනවා . දැන් අපි අදුරගන්නෙ මනුස්සයෙක් නෙමෙ දෙයක් , අපිට ඕන තරම් අපහාස කරන්න පුළුවන් මොකද මනුස්සයෙක් නෙමේනෙ .
    ගොඩක් අයට මියා කලීෆා අඩනවා කියන එක පිලිගන්න බැරි ඒ හින්දා . මනුස්ස ස‍ංඥාව එන්නෙ නෑ.

    ඕනම කෙනෙක් අපෙන් වෙනස් කියලා දැක්ක තැන මනුස්ස ස‍ංඥාව ගැලවෙනවා . මැරුවත් කමක් නැති වෙනවා.
    දේශපාලකයන් තමා මේ දවස් වල , මතක තියාගන්න ස‍ංඥාව මාරු වෙන්නෙ මේ පැත්තෙ 😉
    ලස්සන අදහසක් 🌺💕🌹
     
    • Love
    • Like
    Reactions: NRTG and nipund

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    තේරෙන්න කියපන්..නැත්තන් හවස් වෙලා ගල් බනිසක් කාලා තේරුම් ගන්න ට්‍රයි කරන්නම්
     
    • Like
    Reactions: NRTG and nipund

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    ප්‍රහසනෙට ලියා තැබුවාට ගැඹුරු අදහසක් සරලව පහදලා තියනවා. හැම දෙයක් ගැනම ඔය කොනෙන් බලිවොත් සැබෑ ලෝකය ඉක්මනටම අවභෝද වෙයි :love2: (y)
     
    • Love
    • Like
    Reactions: kinkon and nipund