වෙබ් අඩවි පවත්වාගෙන අය ඉන්නවද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,508
    1,079
    113
    srilanka
    elakiri community එකේ වෙබ් අඩවි තියෙන අය ඉන්නවද?
    blog ,
    social group එකක් හරි facebook,tiktok,whatapss,twitter other
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    18+ බ්ලොග් එකක් තිබ්බා(1M views sinhala medium) ... හැක් වුනා..

    ෆේස්බුක් ගෲප්,පේජ් නම් තුන හතරක්ම තියෙනවා. ආතල් එකට කරන ඒවා.. ලින්ක් නම් ඉල්ලන්න එපා..
     
    • Like
    Reactions: comx