මුහුණ දුන් අභියෝග,e moko?
cut krnn baha, added suger ayin karata carb metabolize wenne glucose walata
glucose level eka yamaya krnn avashya ensaima nisi padamin pawathina lesa ape ihala kula walin hoda ihala kule jana labela thiyen nisa apitanm ohoma prshna nh![]()
ඕක කරන්න පුලුවන්ද බන්? පිටි ජාතිනම් අඩුම කරන්න පුළුවන්.
සිනි නම 100% ??
![]()
කෝ ඉන්නවද?
කරන්න බැරිම වැඩක් ඕකනම්.glucose thamai bn main energy source eka
omad kale..adu karagaththuwath ayeth awithcut krnn baha, added suger ayin karata carb metabolize wenne glucose walata
glucose level eka yamaya krnn avashya ensaima nisi padamin pawathina lesa ape ihala kula walin hoda ihala kule jana labela thiyen nisa apitanm ohoma prshna nh![]()
ඕක කරන්න පුලුවන්ද බන්? පිටි ජාතිනම් අඩුම කරන්න පුළුවන්.
සිනි නම 100% ??
උදේ තේ එකට වැටෙනවා මචන්.. ඒක නැතුවම බැහැ.. අනිත් ඒවනම් නැතිකරගන්නම පුලුවන්..පුලුවන්. මම කරලා තියෙන්නෙ.
ඒ කියන්නෙ added sugar විතරයි කට්.
හැමදාම නෙවෙයි ඒත්.ගොඩක් දවසට.
තේ, කෝපි වලට දාන්නෙත් නෑ.
උදේ තේ එකට වැටෙනවා මචන්.. ඒක නැතුවම බැහැ.. අනිත් ඒවනම් නැතිකරගන්නම පුලුවන්..
එල.. කරලා බලමු එහෙනම්බැරි නෑ.
ඉස්සෙල්ලා දවස් 4-5 ක් දැනට දාන ප්රමාණෙන් බාගයක් දාපන්. ඊට පස්සෙ ඔක්කොම කට් කරන්න.
මුලදි අමාරුයි. ඒ කිව්වෙ උබට උදේ තේ එකත් එපාවෙලා දවසත් එපාවෙනව වගේ හිතෙන්න පුලුවන්. පළවෙනි දවස වගේ අමාරු නෑ ඊළඟ දවස.
ඒ උනාට ඒ ෆීලින් එකෙන්ම සති දෙකක් කරල බලපන්.
ඊට පස්සෙ ඔය දැන් දාන සීනි ගාන දැම්මොත් එපාවෙනවා. වමනෙට එනව මට නං.
එල.. කරලා බලමු එහෙනම්![]()