100% sugar cut කරපු මිට්ටො ඉන්නවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,707
    27,234
    113
    36
    Mirihana
    alis.alberta.ca
    200.gif


    කෝ ඉන්නවද?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    💯 cut krnn baha, added suger ayin karata carb metabolize wenne glucose walata

    glucose level eka yamaya krnn avashya ensaima nisi padamin pawathina lesa ape ihala kula walin hoda ihala kule jana labela thiyen nisa apitanm ohoma prshna nh 😏
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    200.gif


    කෝ ඉන්නවද?

    100% sugar cut කරන්න හැදුවා කරන්න බෑ, sugar in take අවම කරන ගමන් diet plan එකක් යටතේ කාලා බීලා ඇඟනම් tone කරගත්තා,

    ( ඉඳලා හිටලා diet එකට පිටින් කනවා එක වෙනම කතාවක් 🤭)
     
    • Like
    Reactions: Kolama and lilman

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    Amarui ban.. udeta thama godak ma amaru.. ewata ithin hondata fiber ganna ona .fiber gaddi kohomath carbs tikak watenawa. Carbs adu karala calorie deficit ehekata yaman .

    Man omad karan awa..koheda chande magulakata bonna aran..thama kanawa bonawa..:( omad kale..adu karagaththuwath ayeth awith
     

    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    728
    665
    93
    Wonderland
    mn try kala added sugar consume nokara inna, habai withdrawal symptoms awith amaru wuna. But e phase eka goda dagatgthath 100% nm sugar cut karanna beri wei machan
     
    • Like
    Reactions: kinkon

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    ඕක කරන්න පුලුවන්ද බන්? පිටි ජාතිනම් අඩුම කරන්න පුළුවන්.
    සිනි නම 100% ??

    පුලුවන්. මම කරලා තියෙන්නෙ.
    ඒ කියන්නෙ added sugar විතරයි කට්.
    හැමදාම නෙවෙයි ඒත්.ගොඩක් දවසට.
    තේ, කෝපි වලට දාන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Truth seeker 2020

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,272
    113
    දෙහිවල
    පුලුවන්. මම කරලා තියෙන්නෙ.
    ඒ කියන්නෙ added sugar විතරයි කට්.
    හැමදාම නෙවෙයි ඒත්.ගොඩක් දවසට.
    තේ, කෝපි වලට දාන්නෙත් නෑ.
    උදේ තේ එකට වැටෙනවා මචන්.. ඒක නැතුවම බැහැ.. අනිත් ඒවනම් නැතිකරගන්නම පුලුවන්..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    උදේ තේ එකට වැටෙනවා මචන්.. ඒක නැතුවම බැහැ.. අනිත් ඒවනම් නැතිකරගන්නම පුලුවන්..

    බැරි නෑ.
    ඉස්සෙල්ලා දවස් 4-5 ක් දැනට දාන ප්‍රමාණෙන් බාගයක් දාපන්. ඊට පස්සෙ ඔක්කොම කට් කරන්න.
    මුලදි අමාරුයි. ඒ කිව්වෙ උබට උදේ තේ එකත් එපාවෙලා දවසත් එපාවෙනව වගේ හිතෙන්න පුලුවන්. පළවෙනි දවස වගේ අමාරු නෑ ඊළඟ දවස.
    ඒ උනාට ඒ ෆීලින් එකෙන්ම සති දෙකක් කරල බලපන්.

    ඊට පස්සෙ ඔය දැන් දාන සීනි ගාන දැම්මොත් එපාවෙනවා. වමනෙට එනව මට නං.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,272
    113
    දෙහිවල
    බැරි නෑ.
    ඉස්සෙල්ලා දවස් 4-5 ක් දැනට දාන ප්‍රමාණෙන් බාගයක් දාපන්. ඊට පස්සෙ ඔක්කොම කට් කරන්න.
    මුලදි අමාරුයි. ඒ කිව්වෙ උබට උදේ තේ එකත් එපාවෙලා දවසත් එපාවෙනව වගේ හිතෙන්න පුලුවන්. පළවෙනි දවස වගේ අමාරු නෑ ඊළඟ දවස.
    ඒ උනාට ඒ ෆීලින් එකෙන්ම සති දෙකක් කරල බලපන්.

    ඊට පස්සෙ ඔය දැන් දාන සීනි ගාන දැම්මොත් එපාවෙනවා. වමනෙට එනව මට නං.
    එල.. කරලා බලමු එහෙනම් 👍
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    එල.. කරලා බලමු එහෙනම් 👍

    කවුරුත් ඕක බෑ කියන්නෙ ඒ තත්වෙට එනකන් අල්ලන් ඉන්න බැරි නිසා. එපාවෙලා හරි සතියක් හිටියම ඊළඟ සතිය ලේසියි. සති දෙකක් ගියාට පස්සෙ වැඩෙන් 80% විතර හරි.

    ඊට පස්සෙ සීනි වැඩි තේ එකක් හම්බුනොත් එපාම වෙනවා. බොන්නත් බෑ වගේ.
    සීනි වලට craving එකක් තියෙන්නෙ. ඒක නැති කරගත්තම හරි.
     
    • Like
    Reactions: Walter White