SLT Trio Shine HELP! (Kegalle District)

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,814
    22,097
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ package එක active කරගත්ත ය ඉන්නවද kegalle district එකේ. දැන් 3 පාරක් ගියා එක එක මගුල් කියනවා, අද ගියා දැන් කියනවා kegalle වලට දීල නෑලු මේක තවම :baffled:, request කරලලු තියෙන්නේ. එහෙම දිස්ත්‍රික්ක මට්ටමෙන් package දෙනවද? :shocked: wtf SLT!

    ගත්ත එකෙක් ඉන්නවද කියල බැලුවේ නැත්තන් ඉස්සෙල්ලම රෙජිනල් manager අල්ලලා mail එකක් දාන්න
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,822
    12,787
    113
    Mail eka dapan, wade kerei, district wise thamai promotion eka yanne, eeth one kenekta ganna puluwan
     
    • Wow
    Reactions: Gwynbleidd

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,817
    1,431
    113
    ගෙදර
    මේ package එක active කරගත්ත ය ඉන්නවද kegalle district එකේ. දැන් 3 පාරක් ගියා එක එක මගුල් කියනවා, අද ගියා දැන් කියනවා kegalle වලට දීල නෑලු මේක තවම :baffled:, request කරලලු තියෙන්නේ. එහෙම දිස්ත්‍රික්ක මට්ටමෙන් package දෙනවද? :shocked: wtf SLT!

    ගත්ත එකෙක් ඉන්නවද කියල බැලුවේ නැත්තන් ඉස්සෙල්ලම රෙජිනල් manager අල්ලලා mail එකක් දාන්න
    me magula mama ganna gehilla ganna epa eka wada karanne na kiyala SLT ekenma kiwva.. aye balanna yanna bariuna
     
    • Wow
    Reactions: Gwynbleidd

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,831
    24,144
    113
    tracing Geo-location.. ... ...
    මුලින් unlimited ගන්න ගියාමත් උන් ඔහොම පුකක් තමයි කිවේ..
    අලුතින්ම ගන්න package එකක්ද? එහෙනම් normal connection එකක් අරන් support එකට කියල package එක මාරු කරගන්න බලන්න..
    මට අලුතින් 4G unlimited එකක් ඕනි වෙලා මම කලේ එහෙම..

    හැබැයි වැඩේ කරන්න කලින් 1212 call එකක් දීල අහල බලන්න..
     
    • Wow
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,814
    22,097
    113
    Kaer Morhen
    thewitcher.com
    Mail eka dapan, wade kerei, district wise thamai promotion eka yanne, eeth one kenekta ganna puluwan
    eka thama dan krnna tynne, dala balanwa
    me magula mama ganna gehilla ganna epa eka wada karanne na kiyala SLT ekenma kiwva.. aye balanna yanna bariuna
    mage yaluwo gatta un hbi gampaha/clmb district.
    මුලින් unlimited ගන්න ගියාමත් උන් ඔහොම පුකක් තමයි කිවේ..
    අලුතින්ම ගන්න package එකක්ද? එහෙනම් normal connection එකක් අරන් support එකට කියල package එක මාරු කරගන්න බලන්න..
    මට අලුතින් 4G unlimited එකක් ඕනි වෙලා මම කලේ එහෙම..

    හැබැයි වැඩේ කරන්න කලින් 1212 call එකක් දීල අහල බලන්න..
    na fiber peotv telephone okkoma tye ape gedra dan gdk kal idan. 1212t mail ekk damma regional manager ge contact ewwa katha krnna kyla. branch ekt gihinma wade krganna baladdi dan me kynne eka eka ewa.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,831
    24,144
    113
    tracing Geo-location.. ... ...
    na fiber peotv telephone okkoma tye ape gedra dan gdk kal idan. 1212t mail ekk damma regional manager ge contact ewwa katha krnna kyla. branch ekt gihinma wade krganna baladdi dan me kynne eka eka ewa.

    1212 ට කතා කරලා වැඩේ කරගන්න බලන්න.. kegalle ඉන්න උන් බොරු ගහනවා කම්මැලිකමට.. complain එකක් දැම්මම ඒකට attend වෙන එකා බොරුමයි කියන්නේ.. signal case එකක් ඇවිත් එක පාරක් උන්ට එකට කරන්න දෙයක් නෑ කියලා ticket එක close කරන්න ගිය එකක් මම උඩටම අරන් ගිහින් trc එකත් involve කරගෙන හදාගත්තේ.. බල්ලෝ වගේ කතා කරනවා එතකොට..
     
    • Like
    Reactions: Gwynbleidd

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    trio shine කියන්නේ ඔක්කොම combine කරලා දෙන affordable package එකක්නේ
    කෑගල්ලේ ලොකු SLT customer base එකක් නැතුව ඇති උන්ගේ cost එක cover කරගන්න
    ඕකම නේද Fiber දෙන කොටත් වුණේ
     
    • Like
    Reactions: Gwynbleidd

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,691
    1
    99,957
    113
    33
    Kalutara
    මාත් ඕක ගන්න ගියාම බ්‍රාන්ච් එකේ උන් කිව්වේ ප්‍රමෝෂන් එක ඉවර වුනා කියල ඒකෙ ඉන්න උන් ගංජා ගහල ඉන්නේ. වෙන මගුලක් පටලවාගෙන එහෙම කිව්වේ. අන්තිමේ හෙන ගේමක් දීලා ඉල්ලගත්තේ. කනෙක්ෂන් එකේ අයිතියත් හරවගන්න වුනා ලියුම් දීලා, තාත්තගේ මරණ සහතික එහෙම දීලා.
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,814
    22,097
    113
    Kaer Morhen
    thewitcher.com
    trio shine කියන්නේ ඔක්කොම combine කරලා දෙන affordable package එකක්නේ
    කෑගල්ලේ ලොකු SLT customer base එකක් නැතුව ඇති උන්ගේ cost එක cover කරගන්න
    ඕකම නේද Fiber දෙන කොටත් වුණේ
    affordable kiyala ekak naha, danatath ape bill eka 6000+ enwa. meke enneth 6000s gaanak. mata munge 100gb ganna thama one 😏 eelga package eka gattoth 1000k wtr add wenwa aye

    මාත් ඕක ගන්න ගියාම බ්‍රාන්ච් එකේ උන් කිව්වේ ප්‍රමෝෂන් එක ඉවර වුනා කියල ඒකෙ ඉන්න උන් ගංජා ගහල ඉන්නේ. වෙන මගුලක් පටලවාගෙන එහෙම කිව්වේ. අන්තිමේ හෙන ගේමක් දීලා ඉල්ලගත්තේ. කනෙක්ෂන් එකේ අයිතියත් හරවගන්න වුනා ලියුම් දීලා, තාත්තගේ මරණ සහතික එහෙම දීලා.
    ow munta dekak amathanna one dan nan gihin. eka eka magul kiyanawa yana welawata
    ------ Post added on Oct 7, 2024 at 1:50 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    මේ package එක active කරගත්ත ය ඉන්නවද kegalle district එකේ. දැන් 3 පාරක් ගියා එක එක මගුල් කියනවා, අද ගියා දැන් කියනවා kegalle වලට දීල නෑලු මේක තවම :baffled:, request කරලලු තියෙන්නේ. එහෙම දිස්ත්‍රික්ක මට්ටමෙන් package දෙනවද? :shocked: wtf SLT!

    ගත්ත එකෙක් ඉන්නවද කියල බැලුවේ නැත්තන් ඉස්සෙල්ලම රෙජිනල් manager අල්ලලා mail එකක් දාන්න
    man gatta machan (kiribathgoda) matath rata baila kuwa unge system ek issue ekaklu active karanna balu onna oya wage
    anthimedai man kuwa yaluwo dennek gatta kiyala ae ayta nam kisi issue ekak na kiyala passe week ekak denna kuwa
    man passe headoffice complain karanwa kuwama onna one day walin wade karala dunna
     
    • Sad
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,814
    22,097
    113
    Kaer Morhen
    thewitcher.com
    man gatta machan (kiribathgoda) matath rata baila kuwa unge system ek issue ekaklu active karanna balu onna oya wage
    anthimedai man kuwa yaluwo dennek gatta kiyala ae ayta nam kisi issue ekak na kiyala passe week ekak denna kuwa
    man passe headoffice complain karanwa kuwama onna one day walin wade karala dunna
    Ow eka thama dan regional managert email ekak dala haro gye nattn headoffice eka cc krla danwa.