වතුර ලයින් එකක්නම් යනවා. එ උනටා ක්ලොරීන් බිව්වම මට ගැස් වැඩිවෙනවා . හෙන අමාරුයි බන් එතකොටවෝට බෝඩ් එකේ වතුර ලයින් එකක් එන්නෙ නැද්ද ?

වතුර ලයින් එකක්නම් යනවා. එ උනටා ක්ලොරීන් බිව්වම මට ගැස් වැඩිවෙනවා . හෙන අමාරුයි බන් එතකොටවෝට බෝඩ් එකේ වතුර ලයින් එකක් එන්නෙ නැද්ද ?

Ehemma na. Samaharawita gala ikmanata iwara unoth wali wage ahu wenawa aayith. Eka drill karana therumak na. Gala samaharawita iwaara wenne na. Ethakotanan wida wida idala therumak na. Sure na bro. Oke science ekak man danne na. Karana widiha thama kiwwe.එක කරන අය ඉන්නවද? ගල විදිනවා කියන්නේ යටටම විදිනවද ගල ඉවර වෙනකන්,
ඒක තමා මාත් බැලුවේ. තව ටිකක් හොයලා මොනා හරි කරගන්න, බොරුවට දැන්මම කැට බස්සල අනාත වෙයි කියලා හිතුනා. එකයි මේකේ කට්ටියගෙන් ඇහුවේ මචන්වලලු දාන්න යන්න එපා ලිද කැඩේන්නේ නැත්තන්. අනවශ්‍ය වියදමක් නේ. ලිද කඩන් වැටෙනවනම් දැම්මට කමක් නෑ. මොනවා කරන්නත් වතුර ස්තිරවම සෙට් කරගේන ඉන්න.
ගලා විද්ද අර vibrate වෙන මැෂින් එකකින්. එයාලා කිව්වේ මිටා වඩානම් එකෙන් විදින්න අමාරුයි කියලා. හැබැයි අපිට යට තියෙන ඉඩම් වල වතුර තියෙනවා, සමහර ඒවාට ගල අහු වෙලා, සමහර ඒවාට නැEhemma na. Samaharawita gala ikmanata iwara unoth wali wage ahu wenawa aayith. Eka drill karana therumak na. Gala samaharawita iwaara wenne na. Ethakotanan wida wida idala therumak na. Sure na bro. Oke science ekak man danne na. Karana widiha thama kiwwe.
Lin widina un linda widinna patan gaththa wele idan kiyanne naa baaa kiyalama thama banඒක තමා මාත් බැලුවේ. තව ටිකක් හොයලා මොනා හරි කරගන්න, බොරුවට දැන්මම කැට බස්සල අනාත වෙයි කියලා හිතුනා. එකයි මේකේ කට්ටියගෙන් ඇහුවේ මචන්
ගලා විද්ද අර vibrate වෙන මැෂින් එකකින්. එයාලා කිව්වේ මිටා වඩානම් එකෙන් විදින්න අමාරුයි කියලා. හැබැයි අපිට යට තියෙන ඉඩම් වල වතුර තියෙනවා, සමහර ඒවාට ගල අහු වෙලා, සමහර ඒවාට නැ
Ubata puluwan oninan linden wathura adala balanna widapu gaana athida kiyala. Hidenna gaththoth widala madiමේ පැත්තේ ළිං කපනවා කියාගෙන හෙන සෙට් එකක් ඉන්නවා, එ උනාට ඕනා වෙලාවට එකෙක් හොයාගන්න නැ බන්, ඔක්කොම උන්ට වැඩ. මන් තව ටිකක් හොයලා බලන්නම් මචන්තව ගල් කඩන සෙට් එකකින් අහලා බලපන්.
ගල් කඩන අය දන්නවා ඒක බෝල ගලක්ද, පැතලි ගලක්ද කියන්න. එහෙම ඩයල් එකක් හොයාගෙන අහල බලපන්.
ඔව ඔව්uba horen gal kapanawa neda![]()

මෙහෙමයි, ගොඩක් අය කියනවා වැස්සක් ගියමා උල්පත් පෑදෙනවා කියලා, අනේ මන්ද මට හිතාගන්න බැ. මන් බස්නාහ්රිඅ, ගම්පහ පැත්තේ මචන්. දැනටම 95ක් ගියා. තව ළිඳක් කපන එකේ තේරුමක් තියේදසාමාන්යයෙන් ගල අහුවෙලත් වතුර එන්නේ නැ කියන්නේ ඔච්චර තමයි මචන්. එට එහා ගල කන්න යන එක උඹට පාඩු වෙන්න පුළුවන්. හෙන පත ගලක් නම් වැඩක් නැ නේ.. වතුර එනවා නම් ගල් අහුවෙන්න ඉසෙල්ලා එන්න ඕන.. ඕක වහල වෙන තැනක කපහන්.. උඹ මොන පළාතේද ඉන්නේ..
ලිදේ පින්තුරයක් දාහන්..

මේ කට්ටිය ඈග බේරාගෙන කතා කලේ, ගානක් කියන්නත් බැ කියනවා ගල විදිද්දී. විදින්න පුළුවන් තරමක් විදලා වෙඩි බේත් දාමුද අහනවා, දැන් එහෙම වෙඩි බේත් දාල පුපුරන්න දෙන්නෙත් නහල්ලුනේ පාස්කු කේස් එකෙන් පස්සේ. ගල එහෙම පුපුඅරවන්න යන එකටත් කියනවා, sure කරන්න බැරිලු ගල කොච්චරක් දුරට ථියෙඉද කියලා,Lin widina un linda widinna patan gaththa wele idan kiyanne naa baaa kiyalama thama banUbata puluwan oninan linden wathura adala balanna widapu gaana athida kiyala. Hidenna gaththoth widala madi
වාසනාව තමා මචන්අපේ ලිද අඩි 7ඉ. කට ලඟට වතුර කොච්චර පැවුවත්

ගල කපද්දී නම් ළිදක් මතු උනා
කැට බස්සනව කියන්නෙ මොකක්ද බන්?ඒක තමා මාත් බැලුවේ. තව ටිකක් හොයලා මොනා හරි කරගන්න, බොරුවට දැන්මම කැට බස්සල අනාත වෙයි කියලා හිතුනා. එකයි මේකේ කට්ටියගෙන් ඇහුවේ මචන්
ගලා විද්ද අර vibrate වෙන මැෂින් එකකින්. එයාලා කිව්වේ මිටා වඩානම් එකෙන් විදින්න අමාරුයි කියලා. හැබැයි අපිට යට තියෙන ඉඩම් වල වතුර තියෙනවා, සමහර ඒවාට ගල අහු වෙලා, සමහර ඒවාට නැ
මෙහෙමයි, ගොඩක් අය කියනවා වැස්සක් ගියමා උල්පත් පෑදෙනවා කියලා, අනේ මන්ද මට හිතාගන්න බැ. මන් බස්නාහ්රිඅ, ගම්පහ පැත්තේ මචන්. දැනටම 95ක් ගියා. තව ළිඳක් කපන එකේ තේරුමක් තියේද![]()
මේ පස් වල හැටියට වළලු දාන්න ඕනේ නැ.. ඔය වැස්සක් ආවම උල්පත් පෑදෙනවා කිව්වට ආපහු වැස්ස නැති උනාම ඒ උල්පත් වලින් වතුර එන්නේ නැ. ඒවා තාවකාලික වතුර ගලාගෙන යන දිය පාරවල් පොලොව යට....
ලිඳ ඇතුලට කොන්ක්‍රීට් වළලු දාන එකට.කැට බස්සනව කියන්නෙ මොකක්ද බන්?![]()
![]()
![]()
එතකොට මොකද්ද මචන් මේකට කරන්න වෙන්නේ දැන්මේ පස් වල හැටියට වළලු දාන්න ඕනේ නැ.. ඔය වැස්සක් ආවම උල්පත් පෑදෙනවා කිව්වට ආපහු වැස්ස නැති උනාම ඒ උල්පත් වලින් වතුර එන්නේ නැ. ඒවා තාවකාලික වතුර ගලාගෙන යන දිය පාරවල් පොලොව යට....
![]()
