මේ package එක active කරගත්ත ය ඉන්නවද kegalle district එකේ. දැන් 3 පාරක් ගියා එක එක මගුල් කියනවා, අද ගියා දැන් කියනවා kegalle වලට දීල නෑලු මේක තවම
, request කරලලු තියෙන්නේ. එහෙම දිස්ත්රික්ක මට්ටමෙන් package දෙනවද?
wtf SLT!
ගත්ත එකෙක් ඉන්නවද කියල බැලුවේ නැත්තන් ඉස්සෙල්ලම රෙජිනල් manager අල්ලලා mail එකක් දාන්න
, request කරලලු තියෙන්නේ. එහෙම දිස්ත්රික්ක මට්ටමෙන් package දෙනවද?
wtf SLT!ගත්ත එකෙක් ඉන්නවද කියල බැලුවේ නැත්තන් ඉස්සෙල්ලම රෙජිනල් manager අල්ලලා mail එකක් දාන්න

