1. යම් සිදුවීමක් කර්මය නිසාම උනා කියල දැනගන්න ක්‍රමයක් තියෙනවද ?
2. පෙර භව වල කරපු කර්ම වලින් අත්මිදෙන්න පුලුවන්ද ?
3. ඒ විදිහට යම් පිළිවෙත් කරලා කර්ම අහෝසි කරගත්ත අත්දැකීම් තියෙනවද?
according to buddhist philosophy/ scripturesකර්මය ගැන කට්ටියගේ අදහස් දැනගන්න කැමති. කර්මය කියන්නේ නියාම ධර්ම වලින් එකක් විතරයිනේ.![]()
1. යම් සිදුවීමක් කර්මය නිසාම උනා කියල දැනගන්න ක්‍රමයක් තියෙනවද ?
2. පෙර භව වල කරපු කර්ම වලින් අත්මිදෙන්න පුලුවන්ද ?
3. ඒ විදිහට යම් පිළිවෙත් කරලා කර්ම අහෝසි කරගත්ත අත්දැකීම් තියෙනවද?
සමහර දේවල් ගැන අදහසක් ගන්න දැම්මේ බුදු දහමට අනුව , උඩ ප්‍රශ්න වලට නෙමේ
එක එක ඒවා කරලා කර්මය ගෙවන්න උත්සහ කරන නිඝන්ට අනුගාමිකයෝ එක්ක උන සංවාදයක් තියෙනවා මේ සූත්තයේ
මේක videos එකෙත් විස්තර කරනවා .
මේ videos 3 ගොඩක් අමතර දේවල් එක්ක විස්තර කරනවා , එත් අන්තිම 4 වෙනි එකේ සද්දේ නැහැ ,3 වෙනි එකේ මැද ඉඳන් සද්දේ නැහැ, මුල් videos දෙක & 3 මැද වෙනකන් හරි බලන්න , audio එක ඇති internet එකේ බලන්න හොයා ගන්න පුළුවන් වේවි
මේ video එකෙත් විස්තර කරනවා + Q&A
according to buddhist philosophy/ scriptures
1) naha
2) ow samahara ewa puluwn
3) ow samahara ewa puluwn
ehema wathawath kiyala deyak naha, kochchara pin karath punarbavaya hoda wei kiyala sure karannath baha
Ewata karanna oni wathawath gana idea ekak tiyenawada?
------ Post added on Oct 7, 2024 at 9:22 PM
බුඩිස්ට් ෆිලොසොෆි හැටියට පෙර බවයක් කියල දෙයක් නෑ.
1. යම් සිදුවීමක් කර්මය නිසාම උනා කියල දැනගන්න ක්‍රමයක් තියෙනවද ?
ඔවු බලන්න පුලුවන් නාම ගොත්‍ර වලින්, අපි හිතන කියන කරන දෙවල් විශ්වයෙ සටහාන් වෙනවා,
2. පෙර භව වල කරපු කර්ම වලින් අත්මිදෙන්න පුලුවන්ද ?
සමහාර එවගෙන් පුලුවන් සමහාර එවගෙන් බැ,
3. ඒ විදිහට යම් පිළිවෙත් කරලා කර්ම අහෝසි කරගත්ත අත්දැකීම් තියෙනවද?
අතිතෙ කරපු කර්ම වලින් එන විපාක වලින් මිදෙන්න ලෙසි නැ, කරන්න පුලුවන් නව කර්ම නොකර ඉන්න එක, කර්ම කරන්නෙ අවිද්‍යාවයි තන්හාවයි හෙතුවෙන්,
මට තේරෙන විදිහට පහුගිය කර්ම ගැන හිතන එක අතහැරලා අලුතින් පටන්ගෙන් ගමනක් යන එක තමයි වැදගත්. පහුගිය කර්ම [ හොඳ හෝ නරක ] මෙනෙහි කිරීමත් නොවැදගත් දෙයක් හැටියට තමයි සලකන්නේ
යම් තැනක අස කන නාසය දිව ශරීරය මනස තියනවනම් එතන අතීත කර්මයක විපාක දීමක්...
කර්මයේ ස්වරුපය තමයි දුකක් හෝ සැපක් විදවීමට ඉඩ සලසා දෙනවා...
තමන්ට කිසියම් දෙයක් කර්මය නිසා සිදුවෙනවා කියල හැගෙනාවානම්
ඊට ප්‍රතිවිරුද්ද කාර්ම රස්කිරිමෙන් පිලියමක් ලබාගත හැකියි...
ඇගෙන් දුගදක් හමන කෙනෙක්ට මල් සුවද දුම් සුවද විලවුන් දන් දෙනන පුළුවන්...
කට හඩ දුර්වල කෙනෙක්ට ශාප්බ්ද විකාශන යන්ත්‍ර වගේ දේවල් දන් දෙන්න පුළුවන්...
දයාන වඩන්න ඔන,නාම ගොත්‍ර Walin balanne kohomada kiyla denna puluwanda ?
කර්මය ගැන කට්ටියගේ අදහස් දැනගන්න කැමති. කර්මය කියන්නේ නියාම ධර්ම වලින් එකක් විතරයිනේ.![]()
1. යම් සිදුවීමක් කර්මය නිසාම උනා කියල දැනගන්න ක්‍රමයක් තියෙනවද ?
2. පෙර භව වල කරපු කර්ම වලින් අත්මිදෙන්න පුලුවන්ද ?
3. ඒ විදිහට යම් පිළිවෙත් කරලා කර්ම අහෝසි කරගත්ත අත්දැකීම් තියෙනවද?
Thank you1. බුදු කෙනෙකුට ඇරෙන්න, නිශ්චිතව දැන ගන්න හැකියාවක් නැ.
2. රහත් උනොත් ඔබතුමාට කර්ම වලින් මිදෙන්න පුලුවන්
3 සාර්තක ක්‍රමයක් නැ. කර්මයට විපාක දීමෙ ශක්තියක් තියෙනව, ඒ කාලය තුල විපාක දීමට අදාල පරිසරය සකස් උනෙ නැති නම්, ඒක පල දෙන්නෙ නැ.
රහත් උනාට කර්ම විපාකෙන් මිදෙන්න බෑ. මුගලන් මහ රහතන් වහන්සේට රහත් වෙලත් කර්මය පඩිසන් දුන්නා.1. බුදු කෙනෙකුට ඇරෙන්න, නිශ්චිතව දැන ගන්න හැකියාවක් නැ.
2. රහත් උනොත් ඔබතුමාට කර්ම වලින් මිදෙන්න පුලුවන්
3 සාර්තක ක්‍රමයක් නැ. කර්මයට විපාක දීමෙ ශක්තියක් තියෙනව, ඒ කාලය තුල විපාක දීමට අදාල පරිසරය සකස් උනෙ නැති නම්, ඒක පල දෙන්නෙ නැ.