Why the heck isn’t diet cola a thing in Sri Lanka?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    How much sugar in that 😬
    31291ff4-7b2b-4540-a807-9c36a0b3e8cb.jpeg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    ඒකත් හැමතැනම නෑ. කොලබ urban පැතිවල තියේ, south side තියේ සුද්දො ඉන්න නිසා. supply is shit. taste නන් වෙනස් ඒ උනාට suger නෑනෙ
    පිස්සුද බන් Coke Zero මේ හැමතැනම තියෙන්නෙ. සිල්ලර කඩවලත් තියෙනව. Keells, Cargills වල අනිවාර්‍යෙන් තියෙනව ලංකාවෙ හැමතැනම.
    EGB sugar free එකත් තියෙනව. උන් Stevia දාන්නෙ.
     
    • Like
    Reactions: NuwanCK

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,718
    2
    54,354
    113
    But, this one is high in natural sugars ne. It has the opposite effect cus it makes you feel full, so you won't crave snacks. Boosts immunity as well. :baffled:

    Sugar never makes you feel full, natural or otherwise :no: you can pack away thousands of calories when it's in liquid form

    Besides, when you're in a fasted state any kind of sugar makes your hunger spike
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    පිස්සුද බන් Coke Zero මේ හැමතැනම තියෙන්නෙ. සිල්ලර කඩවලත් තියෙනව. Keells, Cargills වල අනිවාර්‍යෙන් තියෙනව ලංකාවෙ හැමතැනම.
    EGB sugar free එකත් තියෙනව. උන් Stevia දාන්නෙ.
    තව කතාවක් කියන්නන්. Sugar free නොවන සාමාන්‍ය Coke වලත් වැඩි හරියක් පැණි රස ගන්නෙ Artificial sweeteners වලින් තමයි. ෂුවර් නැත්තන් Ingredients බලන්න. Sucralose දාන්නෙ ගොඩක් වෙලාවට. ඉස්සර Coke පොඩි බෝතලේ සීනි තේ හැඳි 20 ක් විතර තිබ්බ. පස්සෙ එයාලා මේක සෑහෙන්න අඩු කරා. අඩු කරේ අර විදිහට තමයි.