For some people like ජිම දාන උන්, ඩයබෙටික් උන් ... It's great බන් ... ඔයාගෙ මතය නෙවෙයි රටේ මතය ....Zero sugar coke is shit![]()
For some people like ජිම දාන උන්, ඩයබෙටික් උන් ... It's great බන් ... ඔයාගෙ මතය නෙවෙයි රටේ මතය ....Zero sugar coke is shit![]()
Because sugar, anything that has calories breaks your fast and triggers hungerWhy bother when we've got this?![]()
coke zero, coke, pepsi << kist guava![]()
603 calories
You'll have to run on a treadmill for 60-80 mins at 130-150bpm to burn that amount of calories
Not worth it at all
I have a super fast metabolism + my weight is 53 Kg![]()
මේක රහයි ද
පිස්සුද බන් Coke Zero මේ හැමතැනම තියෙන්නෙ. සිල්ලර කඩවලත් තියෙනව. Keells, Cargills වල අනිවාර්‍යෙන් තියෙනව ලංකාවෙ හැමතැනම.ඒකත් හැමතැනම නෑ. කොලබ urban පැතිවල තියේ, south side තියේ සුද්දො ඉන්න නිසා. supply is shit. taste නන් වෙනස් ඒ උනාට suger නෑනෙ
But, this one is high in natural sugars ne. It has the opposite effect cus it makes you feel full, so you won't crave snacks. Boosts immunity as well.Because sugar, anything that has calories breaks your fast and triggers hunger

But, this one is high in natural sugars ne. It has the opposite effect cus it makes you feel full, so you won't crave snacks. Boosts immunity as well.![]()
you can pack away thousands of calories when it's in liquid formතව කතාවක් කියන්නන්. Sugar free නොවන සාමාන්‍ය Coke වලත් වැඩි හරියක් පැණි රස ගන්නෙ Artificial sweeteners වලින් තමයි. ෂුවර් නැත්තන් Ingredients බලන්න. Sucralose දාන්නෙ ගොඩක් වෙලාවට. ඉස්සර Coke පොඩි බෝතලේ සීනි තේ හැඳි 20 ක් විතර තිබ්බ. පස්සෙ එයාලා මේක සෑහෙන්න අඩු කරා. අඩු කරේ අර විදිහට තමයි.පිස්සුද බන් Coke Zero මේ හැමතැනම තියෙන්නෙ. සිල්ලර කඩවලත් තියෙනව. Keells, Cargills වල අනිවාර්‍යෙන් තියෙනව ලංකාවෙ හැමතැනම.
EGB sugar free එකත් තියෙනව. උන් Stevia දාන්නෙ.