Questions Daraz 10.10 Sale

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Daraz 10.10 sale එකෙන් මොනවත් දැම්මද.. ඇත්තටම ගණන් අඩුද?.. කොහොමද බලන්නේ.. මිල වැඩියෙන් දාල කළු මිට්ටෝ අන්දනවද 😔
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Moose eken kalisamak demma :rolleyes:
    free shipping දෙනවා ගොඩක්..ගණන් නම් ලොකු වෙනසක් නෑ... voucher ටිකක් set කරගතතොත් පාඩුවකුත් නෑ වගේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,539
    2
    54,059
    113
    ගණන් නම් ලොකු වෙනසක් නෑ...
    Why not

    U29QAb3.png




    https://www.daraz.lk/shop/wear-ever/