Daraz 10.10 sale එකෙන් මොනවත් දැම්මද.. ඇත්තටම ගණන් අඩුද?.. කොහොමද බලන්නේ.. මිල වැඩියෙන් දාල කළු මිට්ටෝ අන්දනවද 
free shipping දෙනවා ගොඩක්..ගණන් නම් ලොකු වෙනසක් නෑ... voucher ටිකක් set කරගතතොත් පාඩුවකුත් නෑ වගේMoose eken kalisamak demma![]()
2600k una Koko payment demmefree shipping දෙනවා ගොඩක්..ගණන් නම් ලොකු වෙනසක් නෑ... voucher ටිකක් set කරගතතොත් පාඩුවකුත් නෑ වගේ
offer ekak tiyenawadaMoose eken kalisamak demma![]()
Vouches thiyenawa dala Ganna oneoffer ekak tiyenawada
elz.. දවස් කීපයක් තියේ වගේ..තව මොනවා හරි සෙට් උනොත් share කරන්න..