කන්තලේ සීනි සමාගමේ ඉඩම් අක්කර 11000 ක් ගොවියන්ට එළවළු වගා කරන්න බෙදලා දෙන්න යනවා
කොහොමද ජෙප්පන් නිෂ්පාදන ආර්ථිකය
කොහොමද ජෙප්පන් නිෂ්පාදන ආර්ථිකය
Last edited:
ඉඩම් ටික දෙනවා ලු එළවළු වවන්න ගොවියන් ටAi Ranila Kantale Sugar 1 open kalada, Anature watenna?![]()
api iwari duwapallaකන්තලේ සීනි සමාගමේ ඉඩම් අක්කර 11000 ක් ගොවියන්ට එළවළු වගා කරන්න බෙදලා දෙන්න යනවා
කොහොමද ජෙප්පන් නිෂ්පාදන ආර්ථිකය
අපි ඔවා කිව්වා බං මේ ගොන් ජෙප්පන් ට ඡන්දෙ දෙන්න කලින්මඕකුන් ඒ කාලේ වැව් වලට කරපු දේ මතකනේ...![]()
gall face ekath kutti karala dela danda thiyenne bn. wadak na. oke nispadananayak nane.අපි ඔවා කිව්වා බං මේ ගොන් ජෙප්පන් ට ඡන්දෙ දෙන්න කලින්ම
බලපං මේ අනුර ඇවිත් පළවෙනි සති දෙකට හාන හැවිල්ල
මුන් දන්නවා මුන්ට රට කරගෙන යන්න බැහැ කියලා මුන් හදන්නේ ඉන්න ටිකේ ආණ්ඩුව දේපොළ ඔක්කොම කොල්ල කන්න
Kantale seeni hadanawada harako??ඉඩම් ටික දෙනවා ලු එළවළු වවන්න ගොවියන් ට
එතකොට එළවළු වලින්ද සීනි හදන්නේ?
පොඩ්ඩක් ඉවසලා ඉඳපන් තව මාස තුනක් විතර ඕකුන් අපේ වකුගඩු දෙකත් විකුණලා තමා නවතින්නේgall face ekath kutti karala dela danda thiyenne bn. wadak na. oke nispadananayak nane.
hodai bn owa thibbahama gal hadenawaපොඩ්ඩක් ඉවසලා ඉඳපන් තව මාස තුනක් විතර ඕකුන් අපේ වකුගඩු දෙකත් විකුණලා තමා නවතින්නේ

කන්තලේ සීනි හදලා ලෝකෙටම අපනයනය කරලා විදේශ විනිමය ගෙනාවා කිව්වේ අපිද පොන්ස්Kantale seeni hadanawada harako??![]()
කන්තලේ සීනි හදලා නිෂ්පාදන ආර්ථිකය යක් ගෙනාවා කියපු ජෙප්පෝ දැන් ඉඩම් තිකට සුද්දය දෙනවාහී හී....ජන්දේ දෙන්නැ චුන් නේ?
oka denuth wahala pons, wena topic ekak aragena warenඉඩම් ටික දෙනවා ලු එළවළු වවන්න ගොවියන් ට
එතකොට එළවළු වලින්ද සීනි හදන්නේ?
Thawakalila boga wagawata deela thiyenne harako. Tho danna krushikarme moda mi harakaකන්තලේ සීනි හදලා ලෝකෙටම අපනයනය කරලා විදේශ විනිමය ගෙනාවා කිව්වේ අපිද පොන්ස්
කන්තලේ සීනි හදලා නිෂ්පාදන ආර්ථිකය යක් ගෙනාවා කියපු ජෙප්පෝ දැන් ඉඩම් තිකට සුද්දය දෙනවා
------ Post added on Oct 11, 2024 at 8:28 AM

ඕකුන් ඒ කාලේ වැව් වලට කරපු දේ මතකනේ...![]()
තාවකාලික බෝග වගාවට සීනි කර්මාන්ත ශාලාවේ ඉඩම් දෙනවා ද මෝඩයොThawakalila boga wagawata deela thiyenne harako. Tho danna krushikarme moda mi haraka