කන්තලේ සීනි සමාගම අනතුරේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    කන්තලේ සීනි සමාගමේ ඉඩම් අක්කර 11000 ක් ගොවියන්ට එළවළු වගා කරන්න බෙදලා දෙන්න යනවා

    කොහොමද ජෙප්පන් නිෂ්පාදන ආර්ථිකය🤣🤣
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    කන්තලේ සීනි සමාගමේ ඉඩම් අක්කර 11000 ක් ගොවියන්ට එළවළු වගා කරන්න බෙදලා දෙන්න යනවා

    කොහොමද ජෙප්පන් නිෂ්පාදන ආර්ථිකය🤣🤣
    api iwari duwapalla :p
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඕකුන් ඒ කාලේ වැව් වලට කරපු දේ මතකනේ...😸😸
    අපි ඔවා කිව්වා බං මේ ගොන් ජෙප්පන් ට ඡන්දෙ දෙන්න කලින්ම
    බලපං මේ අනුර ඇවිත් පළවෙනි සති දෙකට හාන හැවිල්ල

    මුන් දන්නවා මුන්ට රට කරගෙන යන්න බැහැ කියලා මුන් හදන්නේ ඉන්න ටිකේ ආණ්ඩුව දේපොළ ඔක්කොම කොල්ල කන්න
     
    • Like
    Reactions: elajani

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    අපි ඔවා කිව්වා බං මේ ගොන් ජෙප්පන් ට ඡන්දෙ දෙන්න කලින්ම
    බලපං මේ අනුර ඇවිත් පළවෙනි සති දෙකට හාන හැවිල්ල

    මුන් දන්නවා මුන්ට රට කරගෙන යන්න බැහැ කියලා මුන් හදන්නේ ඉන්න ටිකේ ආණ්ඩුව දේපොළ ඔක්කොම කොල්ල කන්න
    gall face ekath kutti karala dela danda thiyenne bn. wadak na. oke nispadananayak nane.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    gall face ekath kutti karala dela danda thiyenne bn. wadak na. oke nispadananayak nane.
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් තව මාස තුනක් විතර ඕකුන් අපේ වකුගඩු දෙකත් විකුණලා තමා නවතින්නේ
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් තව මාස තුනක් විතර ඕකුන් අපේ වකුගඩු දෙකත් විකුණලා තමා නවතින්නේ
    hodai bn owa thibbahama gal hadenawa:D
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    Kantale seeni hadanawada harako??🥲🙃
    කන්තලේ සීනි හදලා ලෝකෙටම අපනයනය කරලා විදේශ විනිමය ගෙනාවා කිව්වේ අපිද පොන්ස්

    හී හී....ජන්දේ දෙන්නැ චුන් නේ?
    කන්තලේ සීනි හදලා නිෂ්පාදන ආර්ථිකය යක් ගෙනාවා කියපු ජෙප්පෝ දැන් ඉඩම් තිකට සුද්දය දෙනවා
    ------ Post added on Oct 11, 2024 at 8:28 AM
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    කන්තලේ සීනි හදලා ලෝකෙටම අපනයනය කරලා විදේශ විනිමය ගෙනාවා කිව්වේ අපිද පොන්ස්

    කන්තලේ සීනි හදලා නිෂ්පාදන ආර්ථිකය යක් ගෙනාවා කියපු ජෙප්පෝ දැන් ඉඩම් තිකට සුද්දය දෙනවා
    ------ Post added on Oct 11, 2024 at 8:28 AM
    Thawakalila boga wagawata deela thiyenne harako. Tho danna krushikarme moda mi haraka
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    කෙටිකාලින බෝග වගා කිරීම සඳහා කියන කෑල්ල රනිල්ගෙ කලිසමත් එක්ක හැලිලද:lol:

    Screenshot-2024-10-11-082749.jpg