කෙල වෙන්න වගේ යන්නෙ මිට්ටෝහ්. ආදාර අරන් වරෙන්
කියපන් බලන්න කොහෙද කියලආ උබ මෙහෙද ඉන්නෙ place එක දන්නවා
ඒ අවට තමා.කඩුවෙල ද බියගම ද කුකුලො?
කෙල වෙන්න වගේ යන්නෙ මිට්ටෝහ්. ආදාර අරන් වරෙන්
උබව exposed වෙනවාකියපන් බලන්න කොහෙද කියල
ඒ අවට තමා.
------ Post added on Oct 11, 2024 at 6:25 PM
ඇන්කර් එක හරිය යට වෙලාලු නේ හොදම එකෙන්.. හෙට අනිද්ද වෙද්දි පාර වහන සයිස් වගේ කිව්ව අපේ කොල්ලො ටිකක්
ඒ අවට තමා.
උඹ ඉඩම් ගොඩකිරීමේ එකේද වැඩ කරන්නෙ?ගඟේ රෙසවෙශන් එකත් අල්ලල නේද ගේ හදල තියෙන්නෙ??
mahaweli gange thamai yawanna wenne bananaබයවෙන්න එපා. බනානා සුජියව එවන්නම් කෙහෙල් ගෙඩිත් එක්ක..
![]()
උඹ ඉඩම් ගොඩකිරීමේ එකේද වැඩ කරන්නෙ?![]()
උ ලිස්ට් එකෙන්ලු බන් එන්නේ. එළකිරියේ ත්රෙඩ් එකක් දාල තිබුන sjb ලිස්ට් එකම.mahaweli gange thamai yawanna wenne banana