කැලනි ගගේ වතුර මට්ටම ගේ පිටිපස සිට.

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,600
    10,820
    113
    Nugegoda, Sri Lanka
    බයවෙන්න එපා. බනානා සුජියව එවන්නම් කෙහෙල් ගෙඩිත් එක්ක..

    CjCPDaVWgAEGC-3.jpg
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ගඟේ රෙසවෙශන් එකත් අල්ලල නේද ගේ හදල තියෙන්නෙ??
     
    • Haha
    Reactions: dinuksha_asela

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    උඹ ඉඩම් ගොඩකිරීමේ එකේද වැඩ කරන්නෙ? 🤔

    නෑහ්, බට් මහ පාරවල්, රේල් පාරවල්, ගංගා, ඇලැ දොළ වැවු, ඔක්කොම රෙසවේශන් අල්ලන් ඉන්න උන්ට කෙල උනාම වන්දි ගෙවන රටක පුරවැසියෙක්.