කැලනි ගගේ වතුර මට්ටම ගේ පිටිපස සිට.

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    ado balu seen eka, lankawe hathara watwema denawalu nathi wennama
    ow wahinwa

    gagawal wawu mudu gawa gewal hadanna hoda na wisesayen
    lassanata haduwa wage neme wahina kaleta katta,

    pyana kaletath gage wathura aduwena kota lida hidenwa

    godak idam thiyenne reservation eka goda karala horen oppu hadala

    e madiwata lat kanu okkomath gagata harwala
     
    • Like
    Reactions: SLK_sri

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,253
    2,441
    113
    Srilanka
    ඇන්කර් එක හරිය යට වෙලාලු නේ හොදම එකෙන්.. හෙට අනිද්ද වෙද්දි පාර වහන සයිස් වගේ කිව්ව අපේ කොල්ලො ටිකක්
    තාම නම් යටවෙලා තිබ්බේ නෑ. බණ්ඩාරවත්ත හන්දිය නම් යටවෙලා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ow wahinwa

    gagawal wawu mudu gawa gewal hadanna hoda na wisesayen
    lassanata haduwa wage neme wahina kaleta katta,

    pyana kaletath gage wathura aduwena kota lida hidenwa

    godak idam thiyenne reservation eka goda karala horen oppu hadala

    e madiwata lat kanu okkomath gagata harwala

    Pissu yakku ban
     
    • Like
    Reactions: itguy77

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    Riservation එක?
    ගංවතුරක් ඇවිත් යද්දි රිසවේෂන් කැලේ. කැලනි ගග පළල් වෙලා තියන විදිය බලපන්කෝ. ගල්වැටි බැදලාප්‍රධාන ටවුන්, පාරවල් අයිනේ බේරගෙන තිබ්බට ඒක හැම තැනකමකරන්නබෑ, සල්ලිත් නෑ. ගම්වතුරක් එනසැරයක් ගානේ ඉඩමෙන් කොටසක් ලෙෆ්ට්. මුහුදටත් මේ ටික අදාළයි. හැබැයි මුහුද ගල්පරයක් දාලා බේර ගන්න පුලුවන්. ඒත් ගගක ගල් වැටියක් දාද්දි අඩුම තරමේ යට ඉදන් මීටර් දෙක තුනක්වත් ගැඹුරට දාන්න වෙනවා. නැත්නම් බේර ගන්න බැ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,913
    18,783

    මට ත් පොඩි ආසවක් තිබ්බ ඇලක් ලග වහේ ඔහොම place එකක් හදන්න :rofl:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    මට ත් පොඩි ආසවක් තිබ්බ ඇලක් ලග වහේ ඔහොම place එකක් හදන්න :rofl:
    හදපන්. ඉඩම නායයන එක කෙසේ වෙතත් ටොයිලට්වල උතුරද්දි ආතල් ඩබල් වෙයි. පොළවේ ටයිල් අස්සෙන් එහෙම උල් දිය එද්දි තවත් ආතල් :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    තෝ ගගක් ළගද බන් ඉන්නේ?

    ගගක් ළග ඉන්නවා කියන්නේ හෙන කේස්නේ බන්. මම අදුරන එකෙක් ගගක් අයිනෙන් ඉඩමක් අරන් හෙනවියදමක් කරලා ගෙයක් හැදුවා.අපි කිව්වා ගගවල් අයිනේ ගෙවල් හදන්න එපා ගගවල්වල ඉවුරහේදුනාම වැඩක් නෑ කියලා. කොහොම හරි මේවගේ ගංවතුර ගලපු වෙලාවක ඉඩමෙන් කෑල්ලක්ම ගගට ගියා. දැන් හදපු ගෙදරින් වැඩකුත් නෑ. අපරාදේ. තව ටීක දවසකින් ගේත් ගගටම තමයි.
    ඒකට අපේ පන්සලේ හාමුදුරුවෝ . . ගගෙන් බාගයක් ඇල්ලුවා පන්සලට ටික ටික ගොඩ කර කර .. :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,913
    18,783
    113
    හදපන්. ඉඩම නායයන එක කෙසේ වෙතත් ටොයිලට්වල උතුරද්දි ආතල් ඩබල් වෙයි. පොළවේ ටයිල් අස්සෙන් එහෙම උල් දිය එද්දි තවත් ආතල් :P
    උණ සනීප උනා වගේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,125
    1
    28,698
    113
    කළු ගගේ උඩහට වහිනකොට බුලත්සිංහල, මතුගම, පාලින්දනුවර පැතිවල උන්.

    1000017179.jpg
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,125
    1
    28,698
    113
    owata wisandumak nadda ban?
    දන්න තරමින් නෑ. මගේ දුරින් නෑ වෙන කට්ටියක් කුකුලේගඟ පැත්තේ ඉන්නවා. මම ඉස්සෙල්ලාම උන්ගේ ගෙදරට ගියාම දැක්කේ හැම ගෙදරකම ඔරුවක් තියෙනවා