list eken ganna wena un indala nalluda?උ ලිස්ට් එකෙන්ලු බන් එන්නේ. එළකිරියේ ත්‍රෙඩ් එකක් දාල තිබුන sjb ලිස්ට් එකම.
lol

Riservation එක?තෝ ගගක් ළගද බන් ඉන්නේ?
ගගක් ළග ඉන්නවා කියන්නේ හෙන කේස්නේ බන්. මම අදුරන එකෙක් ගගක් අයිනෙන් ඉඩමක් අරන් හෙනවියදමක් කරලා ගෙයක් හැදුවා.අපි කිව්වා ගගවල් අයිනේ ගෙවල් හදන්න එපා ගගවල්වල ඉවුරහේදුනාම වැඩක් නෑ කියලා. කොහොම හරි මේවගේ ගංවතුර ගලපු වෙලාවක ඉඩමෙන් කෑල්ලක්ම ගගට ගියා. දැන් හදපු ගෙදරින් වැඩකුත් නෑ. අපරාදේ. තව ටීක දවසකින් ගේත් ගගටම තමයි.
ඔව් බන් ලගම ඉන්නෙ.තෝ ගගක් ළගද බන් ඉන්නේ?
ගගක් ළග ඉන්නවා කියන්නේ හෙන කේස්නේ බන්. මම අදුරන එකෙක් ගගක් අයිනෙන් ඉඩමක් අරන් හෙනවියදමක් කරලා ගෙයක් හැදුවා.අපි කිව්වා ගගවල් අයිනේ ගෙවල් හදන්න එපා ගගවල්වල ඉවුරහේදුනාම වැඩක් නෑ කියලා. කොහොම හරි මේවගේ ගංවතුර ගලපු වෙලාවක ඉඩමෙන් කෑල්ලක්ම ගගට ගියා. දැන් හදපු ගෙදරින් වැඩකුත් නෑ. අපරාදේ. තව ටීක දවසකින් ගේත් ගගටම තමයි.
ඔව්Ubbe gedara yata tika wathurata yata welaada thiyenne
කෙල වෙන්න වගේ යන්නෙ මිට්ටෝහ්. ආදාර අරන් වරෙන්
dan moko wenne ban, uba ara hitagena hitapu thattuwath yata wela da???
තාම නෑ ඒ මට්ටමට ඇවිත් ඒත් කියන බෑ හෙට වෙනකොට. යටම කොටසෙන් බාගයක් විතර යට වෙලාdan moko wenne ban, uba ara hitagena hitapu thattuwath yata wela da???
Hello I'm under the water
Please help me
ihi ihi,,,
තාම නෑ ඒ මට්ටමට ඇවිත් ඒත් කියන බෑ හෙට වෙනකොට. යටම කොටසෙන් බාගයක් විතර යට වෙලා