අලුත් ජනාධිපතිවරයා යන පාර පැහැදිලිවම අවුල් - තවත් බිලියන 95 ක් ණය ගන්න යන්නෙ මාස තුනකින් 11% ක පොළියට ගෙවන්න.

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    හායි, ඔයා ඔය තියෙන එ‍්වා ඔබලා එ‍් pdf කියවලා බැලුවද? නෑ නේද? දවස් ටික විතරනෙ බැලුවෙ.

    ප්‍රශ්නය තියෙන්නෙ ඔය ගන්න ඉලක්කම් ප්‍රමාණය සහ එ‍්වා කල් පිරෙන දවස. මේ බලන්න.

    එ‍් දවස්වල ලොකු ගණන් අරන් තියෙන්නෙ අවුරුදු සෑහෙන ගාණකින් ගෙවන්න. හැබැයි මෙයාලා ගන්නෙ 2025 ජනවාරි, අප්‍රේල්, ජූලිවල ගෙවන්න. එ‍්කත් බිලියනම 500 කට වඩා. පොඩි අවුලක් තියෙනවා නේද?

    Pdf download කරල බලන්න කරදරේ තමයි. හැබැයි එ‍්ක කරන්නම ඕන දෙයක්.

    අවුලක් නෑ බං අර උඹ කිව්ව ජපන් යෙන් ට්‍රිලියනේ එනවනෙ.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඩොලර් පන්සිය පන්සීය එකතු කරපුවහම ණයත් ගෙවලා ජවිපෙ කුහකයන්ට ගෙදර ඉඳගෙනම නිකන් කාලා ඉන්න පුළුවන් කියලනේ. ඡන්ද ගත්තේ.පච ගහල බලෙට අව වගෙ නෙමෙ. ගොන් ජෙප්පොන්ට රටක් ගෙනියන්න තෙරෙන්නෙ නෑ. ලගදිම ගොන් බයියන්ට තෙරේයී
     
    • Haha
    • Like
    Reactions: 2osama and monson

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,309
    1,159
    113
    අලුත් ජනාධිපතිවරයාට ඔහුගේ ක්‍රමයට රට කරගෙන යන්න ඔහුට විරුද්ධ අපි පවා සද්භාවයෙන් සහයෝගය දෙන්න ඕන කියලා මුලින්ම කිව්වේ මම.

    https://elakiri.com/threads/අලුත්-විධායක-ජනාධිපතිවරයා-විදිහට-අනුර-කුමාර-දිසානායක-මහතාට-රටේ-වැඩකටයුතු-කරගෙන-යන්න-ඔහුට-සම්පූර්ණයෙන්ම-විරුද්ධ-අපි-පවා-සද්භාවයෙන්-සහයෝගය-දිය-යුතුයි.2176083/

    මුල් කාලයේ අ‍ැත්තටම සාධනීය දේවල් බොහොමයක් සිද්ධ වුණා කියන එක බොරු නෙවෙයි, හැබැයි දැන් පැහැදිලිවම තත්ත්වය කණපිට හැරෙන්න පටන් අරන්.

    පහුගිය මාස 8 ක් තිස්සෙම භාණ්ඩාගාර බිල්පත්වලින් අරන් තිබ්බෙ බිලියන 800 ක් වගේ. අනික එ‍්වායින් වැඩි හරියක් අවුරුදු ගාණකින් කල් පිරෙන, අඩු පොලී එ‍්වා. හැබැයි තාම අලුත් ජනාධිපතිවරයා පත් වෙලා ගියේ සති තුනයි. දැනටත් බිලියන 347 ක් අරන්, හෙට අ‍ායෙත් තව බිලියන 95 ක් ගන්න යනවා. එ‍් කියන්නෙ එක මාසෙකුත් නැතිව මාස 8 ක් ගත්ත ප්‍රමාණයෙන් භාගයක් අරන්.

    එ‍්ක නෙවෙයි ලොකුම ප්‍රශ්නය. මේ විකුණන සේරම කෙටි කාලීන මාස 3, 6, 9 එ‍්වා. අනික පොළියත් 11% කට කිට්ටු වෙලා දැන්. එච්චර පොලියක් එක්ක මෙහෙම ණය ගත්තාම එ‍්ක මෙච්චර කෙටි කාලෙකින් ගෙවන්න තරම් අ‍ාදායමක් මහ බැංකුවට තියෙනවද? මට පේන විදිහට නම් නෑ.

    මේ ගන්න හදන සල්ලිවලට පොලී එක්ක ගෙවන්න වැටෙන බිලියන 500 කට වැඩි ගාණෙන් බාගෙකට වඩා අනිවාර්යයෙන්ම අච්චු ගහන්න වෙනවා. රටේ සංසරණය තියෙන්නෙත් ට්‍රිලියන 6 ක් විතර. එච්චර ගාණක් අච්චු ගහනවා කියන්නෙ අනිවාර්යයෙන්ම උද්ධමනය double digit පනිනවා.

    රුපියල් බිලියන 250-300 ක් ගෙවන්න අමාරුවෙන් හදා ගත්ත සංචිතවලින්වත් ලේසි නෑ. ඩොලර් බිලියන 6 ක් වගේ රනිල් යනකොට තිබ්බෙ. මේ කියන විදිහට එ‍්කෙන් 15% - 20% විතර ඕකට විතරක් නාස්ති කරන්න වෙනවා. මොකක්ද එතකොට වෙන්නෙ.

    පැහැදිලිවම මේක නරක අතට යන්න පටන් අරන් තියෙන්නෙ. මොකක් හරි අපිට තේරෙන් නැති අමුතුම අ‍ාර්ථික සූත්‍රයක් පාවිච්චි කරලා එ‍්කෙන් හොඳක් වෙයි කියල පොඩි බලාපොරොත්තුවක් තියා ගමු. හැබැයි එහෙම පේන්නෙ නම් නෑ. මේ පඩියි, පරණ ණයයි ගෙවන්න ගන්න සල්ලි මිසක් රටට වැඩක් අ‍ැති වියදම් නෙවෙයි.

    රට panic cycle එකකට ගියොත් 2022 වගේම artificial demand එකක් අ‍ැවිත් නැති ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. මුදල් අ‍‍ැමතිවරයා විදිහට ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මේ කරන්නෙ මොකක්ද කියල රටට පොඩ්ඩක් පැහැදිලි කරන්න. එහෙම නැති වුණොත් සෑහෙන ප්‍රශ්නයක් එන එක නවත්තන්න බෑ.

    ජනවරමකින් හම්බුණ අවස්ථාව නිකන් නාස්ති කරගන්න පාටක් පේන්නෙ. එ‍් ගැන අ‍ැත්තටම දුකයි. 😒😒

    මම කියල තියෙන දේවල්වල වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දියන් @shenat @Yapa. මටත් අ‍ැත්‍තටම දැන ගන්න ඕනෙ මොකක්ද මේ කරන්නෙ කියල.

    අනේ මෙහ් පව් නොදී... කෙල්ලක් අල්ලන් සොකඩේ හොලව හොලව හිටපන්කෝ....

    අනුර ජන්දේ ඉල්ලනේත් නෑ කියපු එකානේ උබ...
    අන්තිමේට ඌ ජනාදිපති වෙලා නැවතුනේ...
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,877
    113
    NWP

    මිලියන 95,000ක් ලබාගන්න පැවැත්වූ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට​

    මිලියන 2,77,896ක අධි ඉල්ලුමක් - October 12, 2024​

    නව ආණ්ඩුව වෙනුවෙන් රුපියල් මිලියන 95,000ක් ලබාගැනීම ඉලක්ක කොට ඊයේ(11) පළමු වරට පැවැත්වූ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට රුපියල් මිලියන 2,77,896ක අධි ඉල්ලුමක් පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
    -------------------------------------------------------------------------------------------------------
    ඉන්ද්‍රෙ, ඇයි බං, මෙහෙම මිනිස්සු මේ විදිහට භාණ්ඩාගාර බැඳුම්කරවල
    ආයෝජනය කරන්න පෙළඹෙන්නෙ.....:unsure::unsure:
    ඔබගේ විස්ලේසනය ඉදිරිපත් කරන්න..
     
    Last edited:
    • Haha
    Reactions: SDCR

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,368
    1,664
    113
    wanathamulla
    ඩොලර් පන්සිය පන්සීය එකතු කරපුවහම ණයත් ගෙවලා ජවිපෙ කුහකයන්ට ගෙදර ඉඳගෙනම නිකන් කාලා ඉන්න පුළුවන් කියලනේ. ඡන්ද ගත්තේ.පච ගහල බලෙට අව වගෙ නෙමෙ. ගොන් ජෙප්පොන්ට රටක් ගෙනියන්න තෙරෙන්නෙ නෑ. ලගදිම ගොන් බයියන්ට තෙරේයී
    Wait bro Honda sellam issarahata 2 week walata mehema nam
     
    • Like
    Reactions: 2osama and G-Street

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,597
    48,854
    113
    සේදවත්ත
    හායි, ඔයා ඔය තියෙන එ‍්වා ඔබලා එ‍් pdf කියවලා බැලුවද? නෑ නේද? දවස් ටික විතරනෙ බැලුවෙ.

    ප්‍රශ්නය තියෙන්නෙ ඔය ගන්න ඉලක්කම් ප්‍රමාණය සහ එ‍්වා කල් පිරෙන දවස. මේ බලන්න.

    එ‍් දවස්වල ලොකු ගණන් අරන් තියෙන්නෙ අවුරුදු සෑහෙන ගාණකින් ගෙවන්න. හැබැයි මෙයාලා ගන්නෙ 2025 ජනවාරි, අප්‍රේල්, ජූලිවල ගෙවන්න. එ‍්කත් බිලියනම 500 කට වඩා. පොඩි අවුලක් තියෙනවා නේද?

    Pdf download කරල බලන්න කරදරේ තමයි. හැබැයි එ‍්ක කරන්නම ඕන දෙයක්.

    අපිත් බලං ඉන්නේ ජෙප්පො ඒදන්ඩේ යන හැටි තමා
    ඒත් දෛනික ආදායම 6.02b lkr . ගෙවන්න බැරිනම් කෙටිකාලීන අරමුදල් එක්‍රැස් කරන් නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,921
    26,993
    113
    HMhU2BK.jpeg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    සල්ලි අච්චු ගහන්න බැහැ නේ,

    IMF එකෙන් පුක පලාගන්න වෙන්නේ...

    ණය හරි තැන ආයෝජනය කරොත් ඉන්දියාව කරා වගේ....

    කාලයක් යද්දී වැඩේ උඩ එන්න පුළුවන්..

    බලන්න ඉන්න බැරිව අපේ රටේ ඉන්න අනිත් එවුන් රට. දියුණු වෙන එක නෙමෙයි උන්ගේ එකම ඒකායන බලාපොරොත්තුව බලය ගන්න එකා..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,488
    1
    15,166
    113

    මිලියන 95,000ක් ලබාගන්න පැවැත්වූ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට​

    මිලියන 2,77,896ක අධි ඉල්ලුමක් - October 12, 2024​

    නව ආණ්ඩුව වෙනුවෙන් රුපියල් මිලියන 95,000ක් ලබාගැනීම ඉලක්ක කොට ඊයේ(11) පළමු වරට පැවැත්වූ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට රුපියල් මිලියන 2,77,896ක අධි ඉල්ලුමක් පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
    -------------------------------------------------------------------------------------------------------
    ඉන්ද්‍රෙ, ඇයි බං, මෙහෙම මිනිස්සු මේ විදිහට භාණ්ඩාගාර බැඳුම්කරවල
    ආයෝජනය කරන්න පෙළඹෙන්නෙ.....:unsure::unsure:
    ඔබගේ විස්ලේසනය ඉදිරිපත් කරන්න..

    මාස තුනෙන් ඔච්චර පොළියක් එක්ක අ‍ාපහු ගෙවනකොට කවුද කැමති නැත්තෙ බං?
     
    • Like
    Reactions: Hapuwa

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,877
    113
    NWP
    මාස තුනෙන් ඔච්චර පොළියක් එක්ක අ‍ාපහු ගෙවනකොට කවුද කැමති නැත්තෙ බං?
    වසර 3යි මාස 5කින් කල් පිරෙන (2024.10.15 සිට 2028 .03.15 දින) රුපියල් මිලියන 70,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා රුපියල් මිලියන 2,15,738ක අධි ඉල්ලුමක් පැවතිණි. වසර අටකින් කල් පිරෙන (2024.10.15 සිට 2032.10.01 දින) කල්පිරෙන රුපියල් මිලියන 25,000ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා රුපියල් මිලියන 62158ක අධි ඉල්ලුමක් ද පැවැති බව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මාස තුනෙන් ඔච්චර පොළියක් එක්ක අ‍ාපහු ගෙවනකොට කවුද කැමති නැත්තෙ බං?
    මං ඇහුවමයි මාස 3 නේ bonds ගැන

    අලුත් ජනාධිපතිවරයාට ඔහුගේ ක්‍රමයට රට කරගෙන යන්න ඔහුට විරුද්ධ අපි පවා සද්භාවයෙන් සහයෝගය දෙන්න ඕන කියලා මුලින්ම කිව්වේ මම.

    https://elakiri.com/threads/අලුත්-විධායක-ජනාධිපතිවරයා-විදිහට-අනුර-කුමාර-දිසානායක-මහතාට-රටේ-වැඩකටයුතු-කරගෙන-යන්න-ඔහුට-සම්පූර්ණයෙන්ම-විරුද්ධ-අපි-පවා-සද්භාවයෙන්-සහයෝගය-දිය-යුතුයි.2176083/

    මුල් කාලයේ අ‍ැත්තටම සාධනීය දේවල් බොහොමයක් සිද්ධ වුණා කියන එක බොරු නෙවෙයි, හැබැයි දැන් පැහැදිලිවම තත්ත්වය කණපිට හැරෙන්න පටන් අරන්.

    පහුගිය මාස 8 ක් තිස්සෙම භාණ්ඩාගාර බිල්පත්වලින් අරන් තිබ්බෙ බිලියන 800 ක් වගේ. අනික එ‍්වායින් වැඩි හරියක් අවුරුදු ගාණකින් කල් පිරෙන, අඩු පොලී එ‍්වා. හැබැයි තාම අලුත් ජනාධිපතිවරයා පත් වෙලා ගියේ සති තුනයි. දැනටත් බිලියන 347 ක් අරන්, හෙට අ‍ායෙත් තව බිලියන 95 ක් ගන්න යනවා. එ‍් කියන්නෙ එක මාසෙකුත් නැතිව මාස 8 ක් ගත්ත ප්‍රමාණයෙන් භාගයක් අරන්.

    එ‍්ක නෙවෙයි ලොකුම ප්‍රශ්නය. මේ විකුණන සේරම කෙටි කාලීන මාස 3, 6, 9 එ‍්වා. අනික පොළියත් 11% කට කිට්ටු වෙලා දැන්. එච්චර පොලියක් එක්ක මෙහෙම ණය ගත්තාම එ‍්ක මෙච්චර කෙටි කාලෙකින් ගෙවන්න තරම් අ‍ාදායමක් මහ බැංකුවට තියෙනවද? මට පේන විදිහට නම් නෑ.

    මේ ගන්න හදන සල්ලිවලට පොලී එක්ක ගෙවන්න වැටෙන බිලියන 500 කට වැඩි ගාණෙන් බාගෙකට වඩා අනිවාර්යයෙන්ම අච්චු ගහන්න වෙනවා. රටේ සංසරණය තියෙන්නෙත් ට්‍රිලියන 6 ක් විතර. එච්චර ගාණක් අච්චු ගහනවා කියන්නෙ අනිවාර්යයෙන්ම උද්ධමනය double digit පනිනවා.

    රුපියල් බිලියන 250-300 ක් ගෙවන්න අමාරුවෙන් හදා ගත්ත සංචිතවලින්වත් ලේසි නෑ. ඩොලර් බිලියන 6 ක් වගේ රනිල් යනකොට තිබ්බෙ. මේ කියන විදිහට එ‍්කෙන් 15% - 20% විතර ඕකට විතරක් නාස්ති කරන්න වෙනවා. මොකක්ද එතකොට වෙන්නෙ.

    පැහැදිලිවම මේක නරක අතට යන්න පටන් අරන් තියෙන්නෙ. මොකක් හරි අපිට තේරෙන් නැති අමුතුම අ‍ාර්ථික සූත්‍රයක් පාවිච්චි කරලා එ‍්කෙන් හොඳක් වෙයි කියල පොඩි බලාපොරොත්තුවක් තියා ගමු. හැබැයි එහෙම පේන්නෙ නම් නෑ. මේ පඩියි, පරණ ණයයි ගෙවන්න ගන්න සල්ලි මිසක් රටට වැඩක් අ‍ැති වියදම් නෙවෙයි.

    රට panic cycle එකකට ගියොත් 2022 වගේම artificial demand එකක් අ‍ැවිත් නැති ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. මුදල් අ‍‍ැමතිවරයා විදිහට ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මේ කරන්නෙ මොකක්ද කියල රටට පොඩ්ඩක් පැහැදිලි කරන්න. එහෙම නැති වුණොත් සෑහෙන ප්‍රශ්නයක් එන එක නවත්තන්න බෑ.

    ජනවරමකින් හම්බුණ අවස්ථාව නිකන් නාස්ති කරගන්න පාටක් පේන්නෙ. එ‍් ගැන අ‍ැත්තටම දුකයි. 😒😒

    මම කියල තියෙන දේවල්වල වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දියන් @shenat @Yapa. මටත් අ‍ැත්‍තටම දැන ගන්න ඕනෙ මොකක්ද මේ කරන්නෙ කියල.
    ඔක්කොටම කලින් tbills වලයි bonds වලයි වෙනස ඉගෙන ගනින්. ඔවා mature වෙද්දි දැන් යන prediction අනුව අපේ රටේ GDP එක තියෙන්න ඔනේ කොතනද? WBG report එක බලන්න අලුත් එක (ගිය අවුරුද්දේ gov income එක 11% GDP මේක 20% limit එකට එහායින් ගේන්න පුලුවන් වෙයි අවුරුදු කිහිපයකදි යුරෝප් වල එහෙම මේක 40%න් එහා) එතකොට අනිත් loan වලින් අපිට දුන්න haircuts කොහොමද (limits වලට යටත්ව) අපිට තියෙන total ණය බර හැදෙන්නේ එහෙම
    ------ Post added on Oct 12, 2024 at 11:46 AM
     
    • Like
    Reactions: ElaBaba and zid2021

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    326
    294
    63
    moda hukanno... oya treasury bills kiyanne deshiya naya.,..balapan japan wala debt to GDP ratio eka....un ambanekata nayai.....deshiya naya wala neme awula thiyenne ranil seeya gaththu wage ISB wala...

    oya kiyala treasury bills issarath oya widiyatama issue kala... ratawal kadan wetenne ne owagen eka parata..mun tax eka koheda yako adu kale rate wiyadam wediwenna...hari point ekaka kiyapanko therum ganna...deshiya naya wideshiya naya aduranne nethuwa huththak kiyonawa dannaawa wage
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේවා තමා බෑදුම්කර ණය කියන්නේ.. රනිල් චා වුනෙත් බෑදුම්කර හොරකමෙන්. දෑන් මේ ආණ්ඩුවත් පත පොලියට කෙටිකලීන ණය ගන්න එක තමා කරන්නේ. මේවා ඉතින් ගෙවන්න වෙන්නේ මිනිස්සුන්ට තමා. ඉස්සර නම් කිව්වේ හොරා කන්න ණය ගන්නවා කියලා. දෑන් ගන්නේ මොකටද?

    moda hukanno... oya treasury bills kiyanne deshiya naya.,..balapan japan wala debt to GDP ratio eka....un ambanekata nayai.....deshiya naya wala neme awula thiyenne ranil seeya gaththu wage ISB wala...

    oya kiyala treasury bills issarath oya widiyatama issue kala... ratawal kadan wetenne ne owagen eka parata..mun tax eka koheda yako adu kale rate wiyadam wediwenna...hari point ekaka kiyapanko therum ganna...deshiya naya wideshiya naya aduranne nethuwa huththak kiyonawa dannaawa wage
    දේශීය ණය තමා. ඒත් ණයක් මයි. ඒ දවස් වල ජෙප්පෝ අර කෑගෑහුවේ මෙන්න ණය කන්ද 100 පෑනලා කියලා. ඒකෙන් බහුතරය දේශීය ණය තමා. ඒවාත් ගෙවන්න ඕනේ පොලිය එක්ක.
    ------ Post added on Oct 12, 2024 at 12:08 PM
     
    Similar threads