LLM based tools for deep research? 🔬🤖

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    llm-applications-main.jpg


    නෙට් එකේ මොකක්හරි subject එකක් ගැන deep research එකක් කරලා විස්තර එකතු කරන්න පුළුවන් ආකාරයේ LLM බේස් කරලා හදපු සිස්ටම් ගැන දන්නවද? ඔයාල එහෙම එකක් use කරනවද?

    මට දැනට හම්බුන ඒවා පහල තියෙන්නෙ. ඒත් ඒ එකක්වත් මට උවමනා ප්‍රමාණයට විස්තර හොයන්නෙ නැහැ.
    Arc Search
    perplexity.ai
    you.com

    තව එක එක open source අයිටම් දැක්කා ගිට් හබ් එකේ. try කරන්න වෙලාවක් සෙට් උනෙ නැහැ.

    හරියටම කිව්වොත් මම හොයන්නෙ මෙහෙම එකක්. අපි මොකක්හරි ටොපික් එකක් ගැන පැය ගණන් එක එක විදියට ගූගල් එකේ ගහලා හොයද්දි reddit වගේ ඒවා වල හම්බවෙනවනේ වැදගත් points. අන්න එහෙම ටයිප් එකේ deep research එකක් කරන්න පුළුවන් ගැජට් එකක් තියෙනවද කියලා තමයි දැනගන්න ඕන.
     
    • Like
    Reactions: Nidarshana_k

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,630
    17,721
    113
    Auckland
    I'm looking for something like this myself

    Easrch engines no longer give us what we want due to SEO bullshit contenet writing crap
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    මට ඔය subject එක ගැන මුල ඉදන් ඉගෙන ගන්න අසයි , පටන් ගන්න විදියක් කියන්නකෝ (Tutorial wage deyak)