
නෙට් එකේ මොකක්හරි subject එකක් ගැන deep research එකක් කරලා විස්තර එකතු කරන්න පුළුවන් ආකාරයේ LLM බේස් කරලා හදපු සිස්ටම් ගැන දන්නවද? ඔයාල එහෙම එකක් use කරනවද?
මට දැනට හම්බුන ඒවා පහල තියෙන්නෙ. ඒත් ඒ එකක්වත් මට උවමනා ප්‍රමාණයට විස්තර හොයන්නෙ නැහැ.
Arc Search
perplexity.ai
you.com
තව එක එක open source අයිටම් දැක්කා ගිට් හබ් එකේ. try කරන්න වෙලාවක් සෙට් උනෙ නැහැ.
හරියටම කිව්වොත් මම හොයන්නෙ මෙහෙම එකක්. අපි මොකක්හරි ටොපික් එකක් ගැන පැය ගණන් එක එක විදියට ගූගල් එකේ ගහලා හොයද්දි reddit වගේ ඒවා වල හම්බවෙනවනේ වැදගත් points. අන්න එහෙම ටයිප් එකේ deep research එකක් කරන්න පුළුවන් ගැජට් එකක් තියෙනවද කියලා තමයි දැනගන්න ඕන.