බයික් එකට ජැකට් එකක් ගන්න තැනක්

Morbius

Well-known member
  • මේ දවස් වල වැස්සට තෙමිලා තෙමිලම එපා වෙලා මචන්ලා. කිලෝමීටර් 75ක් පැය දෙකක් තිස්සෙම තෙමෙනවා ගෙදර එද්දි යද්දි. හොද වතුර අල්ලන්නේ නැති ජැකට් එකක් ගන්න තැනක් නැද්ද? 10ක් ගියත් අව්ලක් නෑ.බන් තෙමෙන්නේ නැති හොද එකකට.🥲🥲
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,076
    113
    34
    Kalutara
    2500ta hoda ekak ganna puluwan weida danne na bn. Ubata mokatei. Gedaramane inne.
    රයිස් එකක් ගේන්න යන්න ඒටීඑම් එකට යන්න එහෙම ඕන වෙනවනේ. අර පාර අයිනේ විකුනන්න තියෙන්නේ. එව්වා අවුල් ද?
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මේ දවස් වල වැස්සට තෙමිලා තෙමිලම එපා වෙලා මචන්ලා. කිලෝමීටර් 75ක් පැය දෙකක් තිස්සෙම තෙමෙනවා ගෙදර එද්දි යද්දි. හොද වතුර අල්ලන්නේ නැති ජැකට් එකක් ගන්න තැනක් නැද්ද? 10ක් ගියත් අව්ලක් නෑ.බන් තෙමෙන්නේ නැති හොද එකකට.🥲🥲
    75km??? මචං රෙන්ට් එකට තැනක් ගනින් කිට්ටුවෙන්. උඹේ සල්ලි කාලය ඉතුරුයි, රිස්ක් එක අඩුයි.
     

    Morbius

    Well-known member
  • M
    Rainco එකේ තියනවා. මම දාන්නෙත් එක.
    Shoes නම් තෙමෙනවා හැබැයි. Cover වෙන්නෙ නෑ.
    Shoes nam awlak na macho. Kiyak unada? Gihin balanna ona.

    75km??? මචං රෙන්ට් එකට තැනක් ගනින් කිට්ටුවෙන්. උඹේ සල්ලි කාලය ඉතුරුයි, රිස්ක් එක අඩුයි.
    Sathiyakata deparak witara thama mama gedara enne macho. ❤️ themunama hena awl sema ambaneta wedi wenawa mata. Eka eka leda ita passe.
    ------ Post added on Oct 13, 2024 at 8:59 PM

    mama gatta cib eken 3000 gaanak uda eka wtri hbi raincoat eka wage. kalisamakui, thawa shoes wahenna daana rubber ekkui gatta nan aye full cover. oka dagena giya para wahina season eke haputhale nuwara eliya ride damma dws 5 6k awlk na no leaks.
    Ade marune. Shoes wahenna dana ekak kiwwe mokakda macn.
    ------ Post added on Oct 13, 2024 at 9:00 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Ade marune. Shoes wahenna dana ekak kiwwe mokakda macn.
    ------ Post added on Oct 13, 2024 at 9:00 PM
    1728833566304.png


    me wge ewa. ganan adui ali express genngnna. oya tika dammama itin full dry. ath deka thama pddk seethala wenne
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Shoes nam awlak na macho. Kiyak unada? Gihin balanna ona.
    3000 ගාණක් වගේ මතක විදියට

    View attachment 239332

    me wge ewa. ganan adui ali express genngnna. oya tika dammama itin full dry. ath deka thama pddk seethala wenne
    Gear shift කරද්දි කකුල බිම තියනකොට අවුලක් නැද්ද?
    ------ Post added on Oct 13, 2024 at 9:25 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රේන්කො හොදයි, ඒත් ඒව උනත් ගොඩක් තඩ වැස්සට ඔරොත්තු වෙන්නෙ නැ
    පොද වැස්සට අවුලක් නැ

    zipper මූට්ටු වලින් ලාවට වතුර එනව පැයක් දෙකක් යනකොට
    100% ශුවර් නැ

    ali/ e-bay වගෙ තම බලන්න වෙන්නෙ