මේ දවස් වල වැස්සට තෙමිලා තෙමිලම එපා වෙලා මචන්ලා. කිලෝමීටර් 75ක් පැය දෙකක් තිස්සෙම තෙමෙනවා ගෙදර එද්දි යද්දි. හොද වතුර අල්ලන්නේ නැති ජැකට් එකක් ගන්න තැනක් නැද්ද? 10ක් ගියත් අව්ලක් නෑ.බන් තෙමෙන්නේ නැති හොද එකකට.

2500ta hoda ekak ganna puluwan weida danne na bn. Ubata mokatei. Gedaramane inne.matath ona. habai 2,500ta ona.
රයිස් එකක් ගේන්න යන්න ඒටීඑම් එකට යන්න එහෙම ඕන වෙනවනේ. අර පාර අයිනේ විකුනන්න තියෙන්නේ. එව්වා අවුල් ද?2500ta hoda ekak ganna puluwan weida danne na bn. Ubata mokatei. Gedaramane inne.
75km??? මචං රෙන්ට් එකට තැනක් ගනින් කිට්ටුවෙන්. උඹේ සල්ලි කාලය ඉතුරුයි, රිස්ක් එක අඩුයි.මේ දවස් වල වැස්සට තෙමිලා තෙමිලම එපා වෙලා මචන්ලා. කිලෝමීටර් 75ක් පැය දෙකක් තිස්සෙම තෙමෙනවා ගෙදර එද්දි යද්දි. හොද වතුර අල්ලන්නේ නැති ජැකට් එකක් ගන්න තැනක් නැද්ද? 10ක් ගියත් අව්ලක් නෑ.බන් තෙමෙන්නේ නැති හොද එකකට.![]()
Shoes nam awlak na macho. Kiyak unada? Gihin balanna ona.Rainco එකේ තියනවා. මම දාන්නෙත් එක.
Shoes නම් තෙමෙනවා හැබැයි. Cover වෙන්නෙ නෑ.
Sathiyakata deparak witara thama mama gedara enne macho.75km??? මචං රෙන්ට් එකට තැනක් ගනින් කිට්ටුවෙන්. උඹේ සල්ලි කාලය ඉතුරුයි, රිස්ක් එක අඩුයි.
Ade marune. Shoes wahenna dana ekak kiwwe mokakda macn.mama gatta cib eken 3000 gaanak uda eka wtri hbi raincoat eka wage. kalisamakui, thawa shoes wahenna daana rubber ekkui gatta nan aye full cover. oka dagena giya para wahina season eke haputhale nuwara eliya ride damma dws 5 6k awlk na no leaks.
Ade marune. Shoes wahenna dana ekak kiwwe mokakda macn.
------ Post added on Oct 13, 2024 at 9:00 PM
3000 ගාණක් වගේ මතක විදියටShoes nam awlak na macho. Kiyak unada? Gihin balanna ona.
Gear shift කරද්දි කකුල බිම තියනකොට අවුලක් නැද්ද?View attachment 239332
me wge ewa. ganan adui ali express genngnna. oya tika dammama itin full dry. ath deka thama pddk seethala wenne
ehm loku awlk na neh, oya palaweni eka wage gattama. mn use krala na meyata gattoth hodai kyla keewe.Gear shift කරද්දි කකුල බිම තියනකොට අවුලක් නැද්ද?
------ Post added on Oct 13, 2024 at 9:25 PM
Mn balannam macho. Thank youView attachment 239332
me wge ewa. ganan adui ali express genngnna. oya tika dammama itin full dry. ath deka thama pddk seethala wenne
5000k wath wenawa hoda raincoat akakmatath ona. habai 2,500ta ona.
Boot covers 2k ganin, daraz eke tiyanawaRainco එකේ තියනවා. මම දාන්නෙත් එක.
Shoes නම් තෙමෙනවා හැබැයි. Cover වෙන්නෙ නෑ.
ෂොපින් බෑග් දෙකක් කකුල් වලට දාගන්න. මම නම් කරන්නේ එහෙමයි.Rainco එකේ තියනවා. මම දාන්නෙත් එක.
Shoes නම් තෙමෙනවා හැබැයි. Cover වෙන්නෙ නෑ.