High capacity bikes තියෙන අය

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,666
    18,371
    113
    wYsHZBU.jpeg


    ඔක්කොම මේකෙ original parts බන් තියෙන්නෙ. පිකප් එක නම් තියනවා ඉතිං උඩ විසි වෙලා යන්නෙ.
    මට AX1 එකේ break balace මදි..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට AX1 එකේ break balace මදි..

    ඒක අතට හුරු වෙන්න ඕන පැදලා පැදලා.
    මුගෙ යාළුවා ax1 එකක් ගෙනාව ns එකක් පැද පැද ඉදල.
    වෑන් එකකද කොහෙද ඈන්න සති දෙක තුනක් වත් ගියෙ නෑ.
     
    • Like
    Reactions: TonyMontana83

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,082
    1
    100,763
    113
    34
    Kalutara
    මංනම් කියන්නෙ ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට 250 හොඳටම ඇති. රිලව් වගේ CT100 පදින උනුයි, මන්දබුද්දික ත්‍රයිලෝක පූට්ටුවොයි නිසා පාඩුවෙ බයික් එකක යන අපිටවත් යන්න නෑ බයක් නැතුව. පාරවල් වල තියෙන තදබදේ හැටියට 1000 600 බයික් එකක් හරියට පදින්න බෑ, අනික අනිත් මිනිස්සුන්ට තර්ජනයක්.

    කියහන්කෝ බලන්න අවුරුදු 3ක් වත් ඇතුලත හදපු ජපන් 250 බයික් එකක්. 😪
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    https://powersports.honda.com/motorcycle/scooter/metropolitan
    https://powersports.honda.com/motorcycle/minimoto/grom
    https://powersports.honda.com/motorcycle/minimoto/monkey
    https://powersports.honda.com/motorcycle/minimoto/dax-125
    https://powersports.honda.com/motorcycle/minimoto/super-cub-c125
    https://powersports.honda.com/motorcycle/dual-sport/xr150l

    @Heshan Daminda

    ඔය 2025 නෙමෙයී යකෝ. මේ තියෙන්නේ 2025


    GBDoK62.jpeg
    mokak hari

    කියහන්කෝ බලන්න අවුරුදු 3ක් වත් ඇතුලත හදපු ජපන් 250 බයික් එකක්. 😪

    oya thiyenne 125 idalama :D
    ------ Post added on Oct 13, 2024 at 10:00 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    කියහන්කෝ බලන්න අවුරුදු 3ක් වත් ඇතුලත හදපු ජපන් 250 බයික් එකක්. 😪
    ehema ewa na. Japan wala dn e category eke bike hadanne na. TW200 eka thama manufacture karanawa. Brand new 2024 model eka ganna puluwan.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,082
    1
    100,763
    113
    34
    Kalutara
    ඉතින් ඔය 250 නෙමෙයිනේ. 125 - 50 එව්වනේ, Grom එක විතරයි ලුක් එකක් තියෙන්නේ,. ග්රොම් එක කොපි කරලා තමා ඉන්දියාවේ නැවි එක හැදුවේ. දාපන්කෝ හරි හමන් ලුක් එකක් තියෙන එකක් 250 කිවම වචනෙන් බේරෙන්න එව්වා දාන්නේ නැතුව. හොනට්, ගල් ආම් වගේ ලුක් එකක් තියෙන එකක්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    මගෙ ගාව තියනවා ඔයිට සමාන Yamaha model එක.
    TW
    ඔ්කෙ සුසුකි එකකුත් තියනවා ඔය වගේම Vanvan කියල

    මගෙ ගාව තියනවා ඔයිට සමාන Yamaha model එක.
    TW
    ඔ්කෙ සුසුකි එකකුත් තියනවා ඔය වගේම Vanvan කියල

    Suzuki ලගෙ මේකට සමාන මොඩ්ල් Grasstracker bigboy 250 එක. Tw එක ඩුවල් ස්පෝට් කැටගරි එකට අයිති වෙන්නේ.
    මේවට කියන්නෙ flat track racer කියලා. ftr නම ආවෙත් ඒකෙන්. Grasstracker එක volty, GN250 එන්ජින් චැසි වලට සමානයි. එකම TU250 ප්ලැට්ෆෝම් එක
    2133-2782-L.jpg