උදාහරණයකින් පටන් ගමු. ඔයා ඉන්දියාවට,චීනයට හෝ ජපානයට ගිහින් එහෙ කෑම කන විදිහ, භාෂාව සමහර සිරිත් විරිත් වැරදුනාම කවුරුහරි අපහසයට හිනාවෙයිද? ඔයාට ලැජ්ජ හිතෙයිද? එහෙම නෑනේද, ඔයාම වුනත් ප්‍රසිද්දියෙ හිනාවෙයි වැරදෙන එකට. එයාලා සතුටු වෙයි ඔයාගෙ උත්සහයට. ඔයා පැනික් වෙන්නෑ. ඔයාගෙ කට්ටිය අපෝ මේ මොන ගොබ්බයෙක්ද කියලා හිනා වෙන්නෑ. මොකද ඒ වෙන සංස්කෘතියක් වෙන සිරිත් විරිත් ඔයාට පුරුදු ඔයාගෙ සංස්කෘතිය, ගති පැවතුම්,භාෂාව. වෙන රටක කෙනෙක් ලංකාවට ඇවිල්ලා ඒවා වැරදුනත් හිනා වෙන්නෑනෙ අපි???
එහෙනම් ඇයි මී හරකුනේ තොපි බටහිර සංස්කෘතියයි, උන් කෑම කන විදිහයි, උන්ගෙ භාෂාවයි වැරදුනාම තොපේ උන්ටම හිනා වෙන්නෙ, උන් මෝඩයො කියලා හිතන්නේ, නෝන්ඩි උනා කියලා හිතෙන්නෙ. ඇත්තටම උඹලා හෙන මොළකාරයෝ වගේ හෙන ප්‍රැක්ටිස් එකක් දීගෙන අමාරුවෙන් අකැමැත්තෙන් කරන දේවල් තවත් හෙන වහල් ගොන්කමක් කියලා තේරෙන්නැද්ද? එතකොට ලොකුම ගොබ්බයො ඒ වෙන සංස්කෘතියක් බැරි එකෙක්ට හිනාවෙන උන් නෙවේද?