Thinkpad T/P series alternative

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    එකනම් පට්ට පල බොරුවක්.. මෙහෙ පාවිච්චි කරන්නේ ගොඩක්ම HP ලැප්ටොප් තමයි මචන්. ලෙනොව වගේ ඒවා අඩුයි පාවිච්චිය. hp කිසිම අව්ලක් නැ.. ලංකවට එන මොඩල් ගුද දන්නේ නැ ඉතින්.

    මෙහෙ කියන්නේ දකුණු රටට ද?
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    මම ගත්තෙ ikman එකෙන් බලල ගම්පහ තැනකින් මචන්. ඕව ගෙන්නන. හිටපන් බලල contact no1 දාන්නම්. හැබැයි ගිහින් බලල පොඩි චෙකප් පාරක් දාල ගත්තෙ. (0771719545)
     
    • Love
    Reactions: Outlook

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මම ගත්තෙ ikman එකෙන් බලල ගම්පහ තැනකින් මචන්. ඕව ගෙන්නන. හිටපන් බලල contact no1 දාන්නම්. හැබැයි ගිහින් බලල පොඩි චෙකප් පාරක් දාල ගත්තෙ. (0771719545)
    T series ekak gaththa ban.
     
    • Love
    Reactions: rumesh.fbi

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    Dell 7400 & 7490 mokadda Hoda macho
    Keeyak wunada
    7400 Dan + 5 years machan. 2ma gaththe 2nd hand. 7490 2nd hand 150000kata gaththe. Anith eka tikak aduwata hambune. 7490 hardware features wadi aulak set welama na. 7400 sleep mode denna ba. Inbuilt hardware fault ekak thiyenawa a series ekema.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    7400 Dan + 5 years machan. 2ma gaththe 2nd hand. 7490 2nd hand 150000kata gaththe. Anith eka tikak aduwata hambune. 7490 hardware features wadi aulak set welama na. 7400 sleep mode denna ba. Inbuilt hardware fault ekak thiyenawa a series ekema.
    thanks macho reply ekata. maget development wada walata lap ekak baluwe. ehenam dell 7490ta yannam
     
    • Like
    Reactions: rumesh.fbi

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    7400 Dan + 5 years machan. 2ma gaththe 2nd hand. 7490 2nd hand 150000kata gaththe. Anith eka tikak aduwata hambune. 7490 hardware features wadi aulak set welama na. 7400 sleep mode denna ba. Inbuilt hardware fault ekak thiyenawa a series ekema.
    7490 2nd hand 150000?:eek:

    කොයි කාලෙද බන් එච්චර ගානකට ගත්තේ.2018 නේ ඕක ආවේ..ඒ කියන්නේ තින්ක්පෑඩ් T480 එලියට දාපු කාලෙම නේ.එහෙනම් උඹ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න ඇත්තේ ඇවිත් අවුරුදු 2-3ක් වගේ ඇතුලත වෙන්න ඇති.දැන් නම් ඕක යන්නේ 70-80 වගේ අඩුම..
     
    • Like
    Reactions: rumesh.fbi