iPhone එකකින් EARFCN එක හොයා ගන්න විදිහක් තියෙනවද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    iPhone එකකින් EARFCN එක හොයා ගන්න විදිහක් තියෙනවද?

    EARFCN එකයි Cell Id ඒකයි අරන් cell lock කරගන්න ඕන router එකේ. එත් EARFCN එක බලා ගන්න විදිහක් නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.
     
    • Like
    Reactions: Nidarshana_k

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,918
    113
    Enter to the Field Test Mode by dialing

    *3001#12345#*

    IMG_8728.jpeg

    Then, enter the value of “EARFCN DL” into https://www.cellmapper.net/arfcn.php
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    BcVf3eQ.jpeg

    මගේ නම් SE එකට මෙහෙමයි එන්නේ.

    රවුටර් එකට sim දැම්මම Cellid පෙන්නනවා..

    ලග පාතක ඇන්ඩ්‍රොයි පෝන් එකක් තිබ්බා නම් huactrl වගේ ඇප් එකක් දාලා ලේසියෙන්ම හොයාගන්න තිබ්බා.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    BcVf3eQ.jpeg

    මගේ නම් SE එකට මෙහෙමයි එන්නේ.

    රවුටර් එකට sim දැම්මම Cellid පෙන්නනවා..

    ලග පාතක ඇන්ඩ්‍රොයි පෝන් එකක් තිබ්බා නම් huactrl වගේ ඇප් එකක් දාලා ලේසියෙන්ම හොයාගන්න තිබ්බා.
    mata band 41 eke cell id ekak lock kara ganna ona. android ekak thiyenawa eka band 41 connect wenne na. iphone eka connect wenawa.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mata band 41 eke cell id ekak lock kara ganna ona. android ekak thiyenawa eka band 41 connect wenne na. iphone eka connect wenawa.
    කෝඩ් එක ගැහුවම මොකක්ද එන ලිස්ට් එක උඹට?
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    router eka band 41 connect unata connection slow. but iphone eken 41 connect unama patta speed. router eke cell id eka lock karanna EARFCN and PCI ona. PCI eka nm phone eke pennanawa. EARFCN eka thamai naththe. mage iOS 18 thiyenne.

    ithin ban oya LTE B41 Cell id kiyana thana mokuth nedda ube ?
    router eka band 41 connect unata connection slow. but iphone eken 41 connect unama patta speed. router eke cell id eka lock karanna EARFCN and PCI ona. PCI eka nm phone eke pennanawa. EARFCN eka thamai naththe. mage iOS 18 thiyenne.

    1729607235098.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    router eka band 41 connect unata connection slow. but iphone eken 41 connect unama patta speed. router eke cell id eka lock karanna EARFCN and PCI ona. PCI eka nm phone eke pennanawa. EARFCN eka thamai naththe. mage iOS 18 thiyenne.

    View attachment 239947
    මම අහලා තියෙන විදියට උන් EARFCN එක අයින් කරලාලු... ඒක ගන්න විදියක් නම් දන්නේ නෑ.
     
    • Like
    Reactions: rambo321