iPhone එකකින් EARFCN එක හොයා ගන්න විදිහක් තියෙනවද?
EARFCN එකයි Cell Id ඒකයි අරන් cell lock කරගන්න ඕන router එකේ. එත් EARFCN එක බලා ගන්න විදිහක් නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.