ma nil pata ta penna ne kella ewapu msg ekada ?

ohoma emoji wtrk dammama godak un hithnne ape lokukamata danne kiyala. ita passe unge ita wada lokukama. umbawa meet wenna awa kiynne proposal nan baila. kelin ahala dahan aye dawasak dekak indalaemoiya එව්වට පස්සේ තමා කිවේ. මන් කිව්වේ අපු ගමන්ම මන් emojiya දැම්මේ එයාගේ reaction එක මොක්ක්ඩ් බලන්න.
ඇයි ?
![]()
මමma nil pata ta penna ne kella ewapu msg ekada ?![]()
නෑ නෑ. එයා දන්නේ නෑ මම එනවද කියලවත්. වැඩ කරන තැන දන්නා හින්දා ඒ ලගට ගියේ වෙන වැඩකට අවා වගේ.ohoma emoji wtrk dammama godak un hithnne ape lokukamata danne kiyala. ita passe unge ita wada lokukama. umbawa meet wenna awa kiynne proposal nan baila. kelin ahala dahan aye dawasak dekak indala
ප්‍රශ්නේ මේකයි එයාට propsal එකට පයින් ගහන්න කියලා. මට එකපාරම බදින්න කියන්නේ බෑනේ? අපි කතා කරාට එච්චර ගොඩක් ලගින් ආශ්‍රය කරේ නෑ, යාලුවෝ විදියට විතරයි.අත්දැකීමෙන් කියන්නෙ. ඔය කෙල්ල උඹට කැමති. ඔය මුට්ටිය දාලා බලන්නෙ.
උඹ භය නැතුව ප්‍රපෝසල් ඕනෙ නෑ මගෙත් එක්ක වරෙන් කිව්වොත් එනවා.
දැන් ඉන්න කෙල්ලන්ට ඕන මොනවද කියලා උන්වත් දන්න නැතුව ඇති බං .රෙද්ද මේ සතියේ කොල්ලෙක් ගැන කියලා මැරෙන්න යනවා ඊලග සතියේ අහපුවම කියනවා ඌ හරි යන්නේ නෑ කියලා. අපෝ බං තාත්තා වෙච්ච මටම හිතෙනවා මූන්ට ලව් කරන කොල්ලෝ පව් කියලා. හරි යන්න හරි වරදින්න හරි ආයෙත් සැරයක් අහලා බලපන් බෑ කිවුවොත් අතැරලා දාලා ඔය චැට් කරන එකත් නවත්තලා දාපන්. බදින්න එකෙකුයි කතාකරන්න තව එකෙකුයි ඕන නෑනේ හොද වෙලාවට අපි ලව් කරන කාලේ ඔය චැට් මගුල් තිබුනේ නැත්තේ.

machan kello ekk chat daddi prissm weyn. okun okunge yaluwanta msgs wla ss ywnw hitu kiyl , wisheshen kollanta.මම
නෑ නෑ. එයා දන්නේ නෑ මම එනවද කියලවත්. වැඩ කරන තැන දන්නා හින්දා ඒ ලගට ගියේ වෙන වැඩකට අවා වගේ.
-----------------------------------------------------------------------------------------------------------------------------------------
ප්‍රශ්නේ මේකයි එයාට propsal එකට පයින් ගහන්න කියලා. මට එකපාරම බදින්න කියන්නේ බෑනේ? අපි කතා කරාට එච්චර ගොඩක් ලගින් ආශ්‍රය කරේ නෑ, යාලුවෝ විදියට විතරයි.
umbata mulin kellawa oneda kiyala kiyhn hariyta.umbatath oneth wage bandinnath ba wagene inne.මම
නෑ නෑ. එයා දන්නේ නෑ මම එනවද කියලවත්. වැඩ කරන තැන දන්නා හින්දා ඒ ලගට ගියේ වෙන වැඩකට අවා වගේ.
-----------------------------------------------------------------------------------------------------------------------------------------
ප්‍රශ්නේ මේකයි එයාට propsal එකට පයින් ගහන්න කියලා. මට එකපාරම බදින්න කියන්නේ බෑනේ? අපි කතා කරාට එච්චර ගොඩක් ලගින් ආශ්‍රය කරේ නෑ, යාලුවෝ විදියට විතරයි.
umba kellagen ahala balahan ithin. umbama kiyhn eyata mata mehema targets thiyenawa mata yalu una gamn marry krnda ba.awuruddak dekak ashrya krala blnda one. gedrata kiynda eka prashnayk na oyata mama serious love karnne kiyhn.ethakota unta hena satis. loweth goiyo awuruddakta wada nan ashraya krahan bandinna klin. tika tika kal yddi thama unge saba penuma eliyta enneඑලිය වැටෙනවානම් අහපං කොල්ලො බල බල ඉන්න එපා.මස 7ක 8ක ඉදන් කෙල්ලෙක් එක්ක කතා කරනවා. මුල් කාලෙනම් මෙය මට කැමැත්තෙන් chat කරේ යාලුවෙන්ටම. හැබැයි මගේ හිතේ එතකොට වෙන කෙනෙක් හිටියා. තාමත් හොදට කතා කරනවා මෙයා. හැබැයි මේ ලගදි කිව්වා ගෙදරින් proposal එකක් ගෙනාවලු. එයා අදුරන යාලුවෙක්ලු.මෙයා හැබැයි ලොකු කැමැත්තක් නෑ වගේ. වයස යන හින්දා බදින්න හදනව වගේ අය තෝර තෝර ඉන්නේ නැතුව. (25+ age) දෙන්නගේ හදහනුත් බලලලු. ඒවත් ගැලපෙනවා කියලා කිව්වා මේ girl නම්. (කලින් අවුරුදු ගාණක relationship එකක් තිබිලා breakup වුනා මේ ගැණු ළමයාගේ.)
ඒ proposal එක ගෙනාවත් එයා තාමත් මගෙත් එක්ක chat කරනවා. කොහේ හරි ගිහින් photo එකක් එහෙම status දාලා තිබිලා කොහෙද ගියේ කියලා ඇහුවත් කාගේත් එක්කද ගියේ කියලත් කියනවා.
මට තියෙන ප්‍රශ්නේ proposal එක ගෙනාව හින්දා මගෙත් එක්ක කතා කරන එක නවත්තන්න ඕනි නේද? මොකද එය දන්නවා මන් දැන් එයාට කතා කරන්නේ කැමැත්තෙන් කියලා. මන් මෙයාගෙන් යාලුවෙන්න ඇහුවා proposal එක ගැන දැනගන්න කලින්.propsal එක ගැන කිව්වේ එතකොට. sad emoji එහෙම දාලා තිබ්බ msg එකත් එක්ක. මට දැන් මේ girl ට හිත ගිහින් ඉන්නේ. මොකද එයත් මට තාම කැමති කියලා හිතෙනවා. මොකද කරන්නේ ආයේ අහලා බලන්නද?
එහෙමනම් අව්ලක් නැ. මොකද එයාගේ සමහර private දේවලුත් මගෙත් එක්ක කියලා තියෙනවා.machan kello ekk chat daddi prissm weyn. okun okunge yaluwanta msgs wla ss ywnw hitu kiyl , wisheshen kollanta.
කෙල්ලව ඕනි. නමුත් ආශ්‍රය කරන්නේ නැතුව බදින්න බෑනේ. වැඩේ කියන්නේ එයාට වයස යනවනේ. අවුරුදු දෙකක් වගේ ආශ්‍රය කරොත්.umbata mulin kellawa oneda kiyala kiyhn hariyta.umbatath oneth wage bandinnath ba wagene inne.umba kellagen ahala balahan ithin. umbama kiyhn eyata mata mehema targets thiyenawa mata yalu una gamn marry krnda ba.awuruddak dekak ashrya krala blnda one. gedrata kiynda eka prashnayk na oyata mama serious love karnne kiyhn.ethakota unta hena satis. loweth goiyo awuruddakta wada nan ashraya krahan bandinna klin. tika tika kal yddi thama unge saba penuma eliyta enne
එලිය වැටෙනවානම් අහපං කොල්ලො බල බල ඉන්න එපා.
ප්‍රසොසල් එකේ එකාට අකමැත්තක් නැති වුනත්, ඌ එක්ක දිගට කොල් කරලා හරි චැට් වලින් හරි කතාවට ගියොත් කැමැති වෙලා අරන් පනි හොදේ. ඊට කලින් කට්ට ගහපං. කාලය සීමිතයි.
Kelinma kiyapan.
Direct ekige uttare munatama ahapan
Wede iwarai.
කොල ලයිට් දාල වාහනත් නවත්තලා තියෙනකොට පාර පනින්නෙ නැතුව ඉන්නවද බං. ඕකගෙන් කෙලින්ම අහපන්.
තව එකපාරක් අහපන් හා කීවොත් හා නැත්නම් මැසේජ්වත් නැතුව ඉඳපන්. ඔය ගෑනුන්ගෙ මයින්ඩ් ගේම් එක ගහන්නෙ. ඒකට අහුවෙන්න එපා.එහෙමනම් අව්ලක් නැ. මොකද එයාගේ සමහර private දේවලුත් මගෙත් එක්ක කියලා තියෙනවා.
කෙල්ලව ඕනි. නමුත් ආශ්‍රය කරන්නේ නැතුව බදින්න බෑනේ. වැඩේ කියන්නේ එයාට වයස යනවනේ. අවුරුදු දෙකක් වගේ ආශ්‍රය කරොත්.
අනික දැන් ප්රෝපොසල් එකා බදින්නමද කොහෙද කතා කරන්නේ.
මන් ඇහුවා, ඇහුවම තමා ප්රෝපොසල් කතාව කිවේ. නමුත් මට බෑ කිවේ නෑ. ඒ chat එක මන් උඩ දආලා ඇති.
propsal එක ගැන කිවම මන් ආයේ push කරන්න ගියේ නෑ
මම නම් කියන්නේ උඹේ චූවගේ photo එකක් ඒ කෙල්ලට යවල බලන්න.![]()
meka kelinma copy paste karapan kaluwoProposal awata kmk na man oyta kamathi oya mokada kiyanne ?
menna Mamandi kenek.දැන් ඉන්න කෙල්ලන්ට ඕන මොනවද කියලා උන්වත් දන්න නැතුව ඇති බං .රෙද්ද මේ සතියේ කොල්ලෙක් ගැන කියලා මැරෙන්න යනවා ඊලග සතියේ අහපුවම කියනවා ඌ හරි යන්නේ නෑ කියලා. අපෝ බං තාත්තා වෙච්ච මටම හිතෙනවා මූන්ට ලව් කරන කොල්ලෝ පව් කියලා. හරි යන්න හරි වරදින්න හරි ආයෙත් සැරයක් අහලා බලපන් බෑ කිවුවොත් අතැරලා දාලා ඔය චැට් කරන එකත් නවත්තලා දාපන්. බදින්න එකෙකුයි කතාකරන්න තව එකෙකුයි ඕන නෑනේ හොද වෙලාවට අපි ලව් කරන කාලේ ඔය චැට් මගුල් තිබුනේ නැත්තේ.
