Parana Elakiri Ladies La Ko Ml

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    images
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    බැන්දා.. සමහරු රට ගියා... සමහරු ළමයින්ගේ වැඩත් එක්කම නැවතුනා එන එක. 2011 ට කලින් වගේ මේකේ කෙල්ලන්ට පොඩ්ඩක් එන්න පුළුවන් environment එකක් තිබ්බ. දැන් නං ලොවෙත් එන්නේ නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,333
    1
    59,678
    113
    Mother Earth
    බැන්දා.. සමහරු රට ගියා... සමහරු ළමයින්ගේ වැඩත් එක්කම නැවතුනා එන එක. 2011 ට කලින් වගේ මේකේ කෙල්ලන්ට පොඩ්ඩක් එන්න පුළුවන් environment එකක් තිබ්බ. දැන් නං ලොවෙත් එන්නේ නෑ
    උඹලා politics කතා කරන නිසා තමයි එන්නේ නැත්තේ කෙල්ලො. 🤷‍♂️
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,853
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බැන්දා.. සමහරු රට ගියා... සමහරු ළමයින්ගේ වැඩත් එක්කම නැවතුනා එන එක. 2011 ට කලින් වගේ මේකේ කෙල්ලන්ට පොඩ්ඩක් එන්න පුළුවන් environment එකක් තිබ්බ. දැන් නං ලොවෙත් එන්නේ නෑ
    Ow machan
    Dan mun meka kala tiyenne
    Kellekta inna ba
    Kunuhapara kiyanawa
    Asahana thread danawa
     
    • Haha
    • Like
    Reactions: sahan50 and dbug

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,786
    15,299
    113
    New Zealand
    DEEP WEB , Elakiri.com සම් බන් ධ කරලා ආතල් පෝස්ට් වගයක් FB දාලා තිබුනා. ඒ සමහර පෝස්ට්වල කෙල්ලො කමෙන්ට් කරලා තිබුනා. වලතරයගේ සිරස ලක්‍ෂ පති පෝස්ට් එකෙත් කෙල්ලො කමෙන්ට් කරලා තිබ්නා. උන් තමයි එළකිරියේ පරන කිකිලීයෝ. උන් දැනුත් මේකට එනවා. ඒත් මේකේ දැන් ඉස්සර තිබ්බ වයිබ් එක නැති නිසා එන්නෙ නෑ.
     
    • Like
    Reactions: Nidarshana_k

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    R හිත හොඳ කෙල්ල. ඉස්සර මට උදවු කරල තියනව. දැන් fb නැති නිසා නො කතා.
    සිරිසේන වගේ සරල කෙල්ලෙක් :P