bullshit. Old spice use karanawa manමොනවද උබලා use කරන products?
Aluminium තියෙන ඒවා ඇගට හොඳ නෑ කියන්නේ ඇත්තද?
Price?
මටත් ඔය ප්රශ්නේ තම තියෙන්නේගෑවේ නැත්නම් කිහිල්ලට මර විදිහට දාඩිය දානවා
Made in poland,spain wage ewa aulak naa nedaAxe ekak use karanne me dawas walanam. made in india jarawanam ganna epa habai. UK wage ekak hoyaganna oni. quality sahena wenasak thiyenawa
මේකෙන් වෙන්නේ odour එක නැති වෙන එක විතරයි නේදAnti perspirant පාවිච්චි කරන්න එපා යකූ
ඇඟට දාඩිය දාන්න ඉඩ දීපන්
ගඳ යන්න Deodorant එකක් පාවිච්චි කරපං ඇලුමිනියම් බෙන්සීන් නැති
E kiwe aluminum-free ekak da?daily use karanna una nam deo ekak thama ganne hoyaganna amaru unath.
ow, normal deo ekak.E kiwe aluminum-free ekak da?