Deodorant, Anti perspirant use කරනවද?

Outlook

Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    මොනවද උබලා use කරන products?
    Aluminium තියෙන ඒවා ඇගට හොඳ නෑ කියන්නේ ඇත්තද?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,566
    113
    Earth
    71KPYhk9FkL.jpg
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,041
    6,391
    113
    kandy
    Rexona men aport defence use karanawa
    0% alcohol

    Eliyata yaddi witharai use kranne mewa. Echchara honda na angata. Mokada dadoya kiyana ewa pitawenna denna oneee
     
    • Like
    Reactions: Outlook

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    වැඩි හරියක්ම ගාලා තියෙන්නේ Rexona, මේ දවස් වල නම් Nivea. ඕක ගෑවේ නැත්නම් කිහිල්ලට මර විදිහට දාඩිය දානවා
     
    • Like
    Reactions: Outlook and sahan50

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    Price?

    ගෑවේ නැත්නම් කිහිල්ලට මර විදිහට දාඩිය දානවා
    මටත් ඔය ප්‍රශ්නේ තම තියෙන්නේ😢

    Axe ekak use karanne me dawas walanam. made in india jarawanam ganna epa habai. UK wage ekak hoyaganna oni. quality sahena wenasak thiyenawa
    Made in poland,spain wage ewa aulak naa neda

    Anti perspirant පාවිච්චි කරන්න එපා යකූ
    ඇඟට දාඩිය දාන්න ඉඩ දීපන්

    ගඳ යන්න Deodorant එකක් පාවිච්චි කරපං ඇලුමිනියම් බෙන්සීන් නැති
    මේකෙන් වෙන්නේ odour එක නැති වෙන එක විතරයි නේද
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    anti-aspirant ekak thiyenawa. api work from home nisa eliyata yana dawasakata thama ithin use karanne.

    anti-perspirant witharai hoda brand walin lesiyen hoyaganna thibbe mata nam, normal deo hoda brand walin hoyaganna nathima tharam.
    daily use karanna una nam deo ekak thama ganne hoyaganna amaru unath.
     
    • Like
    Reactions: Outlook