රාජ්‍ය පොල් බෙදාදීම උත්සවය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    වරෙවු ජෙප්පනි පොල් ගන්න යන්න🤌


    FB-IMG-1729913715661.jpg


    FB-IMG-1729913709778.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    උබේ අම්මගේ හුත්තේ ලපයා පොල් ගෙඩි ගෝණියක් ගබඩා කරලා බලපන් ගිහිල්ලා නිව්සීලන්ඩ් දවල්හීන වේසිගේ පුතා 😂😂😂
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    උබේ අම්මගේ හුත්තේ ලපයා පොල් ගෙඩි ගෝණියක් ගබඩා කරලා බලපන් ගිහිල්ලා නිව්සීලන්ඩ් දවල්හීන වේසිගේ පුතා 😂😂😂
    හාලෝ දුටු කල්
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    muth gota part 2.
    pol gana danna ekek kiyapan mehema price eka vadi venna hetuwa mokakda ? export karanan loku pol quantitiy ekak yana nisada ?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    muth gota part 2.
    pol gana danna ekek kiyapan mehema price eka vadi venna hetuwa mokakda ? export karanan loku pol quantitiy ekak yana nisada ?
    වැස්සට පොල් අඩු වීම
    ඒතකොට export කරන අය වැඩි මිලට හරි ගන්නව පොල්.
    එතකොට මාකට් price increase වෙනව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    muth gota part 2.
    pol gana danna ekek kiyapan mehema price eka vadi venna hetuwa mokakda ? export karanan loku pol quantitiy ekak yana nisada ?
    වැස්සට පොල් අඩු වීම
    ඒතකොට export කරන අය වැඩි මිලට හරි ගන්නව පොල්.
    එතකොට මාකට් price increase වෙනව
    ඔතන ඇත්ත ප්‍රශ්නේ supply and demand. ඊටවඩ ලොකුම ප්‍රශ්නේ පොන්නකොටා ඕකට මැදට පැනලා අනවශ්ය විදියට බොරු ප්‍රසිද්දියක් දීලා ඕක ලොකු ප්‍රශ්නයක් කරගන්න එක. ඕකට මැදිහත් වෙන්න ඕන කමක් නෑ බන්, යන විදියට යන්න දුන්නානම් ශේප් එකේ settle වෙනවා. දැන් ඉස්සර කීරි නෑ කියලා ආන්ඩුවෙන් කීරි බෙදන්න ගියාද? බිත්තර වෙනම බෙදන්න ගියාද? නෑනේ කලේ සතොසට පිටින් ගෙන්නලා දීපු එක. බොරු මීඩියා ශෝ කරන් හත්පොලේ ගාගත්තේ නෑ.

    මුන්ට සරලවම කිසි පලපුරුද්දක් නැති එක තමා උඹල ඔය දකින්නෙ. තව තව ආතල් ඉස්සරහට එයි. මම ඕක ඕන තරම් කියලා ඇති. කියපුවා අහන්නේ නැතුව පුක දුන්නානම් විඳවපන් ඉතින් දැන්.
     
    • Like
    • Haha
    Reactions: KDI12 and Clockwork

    monson

    Well-known member
  • May 7, 2007
    25,621
    28,602
    113
    මෙන්න මෝඩ ජෙප්පො පොල් පෝලිං හදපු හැටි :lol:

    පොල් ලොරි සංකල්පය නොහොත් පොල් පෝලිම් සංකල්පය.

    මේ දවස්වල පොල් මිල අහද්දී අපට එලව පොල් පේනවා.දැන් සාමාන්‍ය වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 150,170,200 වගේ ගණන්වලට යනවා.ඇත්තටම එක පාරටම පොල් මිල මෙහෙම ඉහල ගියේ ඇයි?බිත්තර මිල ඉහළ ගියාට බිත්තර හිඟයක් ආවේ නෑ.හාල් මිල ඉහල ගියාට තවම හාල් පෝලිම් ඇවිත් නෑ.හැබැයි පොල් මිල ඉහල ගිහින් දැන් පොල් පෝලිමුත් හැදිලා.
    පොල් ප්‍රශ්නය ගැන ජවිපෙ සහෝදරවරු කියන්නේ පොල් අස්වනු පහල වැටිලා කියලා. ඒවත් ගිරා පෝතක ජෙප්පන්ට නං ඇත්ත.මොකද ජෙප්පෝ දන්නේ නෑ සති දෙකක් ඇතුලත එකපාරට පොල් අස්වැන්න අඩු වෙන්න බෑ කියලා. අපේ රටේ පොල් අස්වැන්න ක්‍රමිකව අඩුවෙන කාලය තමයි ඉස්සරහට එන්නේ.ඒත් එක පාරට මෙහෙම වෙන්නේ නෑ.
    දැන් පොල් මිලත් වැඩියි.පොලුත් භිඟයි සහ පොල් පෝලිමුත් තියනවා.රනිල් නැති කරපු පෝලිම් අනුර සහෝදරයා ඇති කරනවා කියන පිරිසකුත් ඉන්නවා.ඇත්තටම පොල්වලට මොකද වුනේ?මේක පොල් අස්වැන්නේ ප්‍රශ්නයක් නෙවෙයි, පැහැදිලිවම වැරදි කලමණාකාරීත්වයේ ප්‍රශ්නයක්.මාලිමාවේ බැරීකම පෙන්වපු තවත් අවස්ථාවක්.අනුර ජනාධිපති උන ගමන් රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩලවලට අස්වෙන්න කියලා පොදු චක්‍රලේඛණයක් ගැහුවා.
    මොකද මෙයාලට අනුව JVP කාරයෝ හැර අනිත් ඔක්කොම හොරු.එහෙමත් නැත්තං එයාලා හිතන්නේ සියලු ආයතනවල ප්‍රධානීන් එක්කෝ මහින්දගේ නැත්තං රනිල්ගේ මිනිස්සු කියලා.ඒ විදිහට තමයි අනුරලා රාජ්‍ය සේවය දිහා සහ අර්ධ රාජ්‍ය සේවය දිහා බලන්නේ.විජිත සහෝදරයා පොල් සංවර්ධන මණ්ඩලය දිහා බැලුවෙත් එහෙමයි.ඇත්තටම පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා කියන්නේ හොරෙක්වත් කාගේවත් දේශපාලන හෙන්චයියෙක්වත් නෙවෙයි.
    මහාචාර්ය රොෂාන් තමයි පැලවත්ත සීනි සමාගමෙන් කරපු කාබනික පොහොර ව්‍යාපෘතියේ එකේ විද්‍යාත්මක පරීක්ෂණ මෙහෙව්වේ.එයාගේ හැකියාවන් අඳුරගෙන තමයි හිටපු ඇමති රමේෂ් පතිරණ එයාව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කරන්නේ. රොෂාන්ගේ පත්කිරීමෙන් පස්සේ පොල් සංවර්ධන මණ්ඩලය ඇතුලේ ලොකු පරිවර්තනයක් වුනා.
    අපේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට විදේශ වෙළඳපොල ඇතුලේ හොඳ ඉල්ලුමක් හැදුනා.අපේ පොල් ආශ්‍රිත නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර වෙළෙඳපොළට ගියා.හැබැයි විජිත ආපුගමන් ඒ මනුස්සයට ෂොට් එක දුන්නා.රටේ රාළ කියන්නේ විජිත කිසිම තක්සේරුවක් නැතිව කරපු ඒ අත්තනෝමතික වෙනස්කම හින්දා තමයි පොල් මිල මේ විදිහට ඉහල යන්නේ.
    ඔයාලා දන්නවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා ගොඩක් වෙලාවට එළවළු මිල තීරණය වෙනවා.සමහරවිට උදේ එක මිලක් හවස තවත් මිලක්.ඒ වගේ තමයි පොල් සංවර්ධන මණ්ඩලයේ සහභාගීවයෙන් සතියේ හැම බ්‍රහස්පතින්දාවකම තියන පොල් වෙන්දේසියේදී තමයි ඉදිරි සතියේ පොල් මිල තීරණය වෙන්නේ.එතන පොල් සංවර්ධන මණ්ඩලයේ අය,පොල් මුදලාලිලා සහ අතර මැද සප්ලයර්ස්ලා ඉන්නවා.
    පොල් මුදලාලිලා කැමති පොල් මිල ඉහල යනවට. හැබැයි පොල් තෙල් නිෂ්පාදකයෝ පොල් මිල ඉහල යනවට කැමති නෑ.පොල් සංවර්ධන මණ්ඩලයේ සහාපතිත් ඇතුලු කීපදෙනෙක් අයින් කලාට පස්සේ තවත් කීප දෙනෙක් අයින් වෙනවා. ආයතනයක පරිපාලනය එකපාරට කඩා වැටුණට පස්සේ වෙන්නේ එතන ඉන්න කාක්කෝ ටික අලුතෙන් එන මනුස්සයගේ කණ විදින එකයි.ඒක ලංකාවේ සිරිතක්.
    මෙතනත් උනෙත් ඒක.පොල් සංවර්ධන මණ්ඩලය අයයි,පොල් මුදලාලිලයි එකතු වෙලා මෙච්චර කල් පවත්වාගෙන ආපු පොල් වෙන්දේසියේ අවුලක් හදලා.අලුත් සභාපතිට වැඩේ තේරෙන්නේ නෑ.ඇත්තටම දැන් කරන්න ඕනි ලොරිවලට පොල් පටවගෙන ඇවිත් විකුණන එක නෙවෙයි.සතියේ පොල් වෙන්දේසිය විදිමත් කළමණාකරණයකට යටත් කරන එකයි.නැත්තං ඔය වැඩෙන් වෙන්නේ ආණ්ඩුව තවත් පාඩුවක් වෙන එකයි.
    දැන් වෙලා තියෙන්නේ වැඩ තේරෙන්නේ නැති මිනිස්සුන්ට තනතුරු දීමයි.මෙයාලා හිතාගෙන ඉන්නේ මෙයාලගේ සිල්ලර සටන් පාඨ කියනවා වගේ ආයතන පාලනය කරන්න පුළුවන් කියලයි. පොල් මණ්ඩලය සතුව තිබුණ පොල් මිල තීරණය කිරීමේ පටිපාටිය වෙනස් වීම තමයි පොල් අර්බුදයට ප්‍රධාන හේතුව.මේ ආයතන පවත්වාගෙන ආපු නිල ක්‍රියාවලියක් තියනවා.ඒවා ඇතුලේ අල්ලස,දූෂණය,හොරකම් වෙනවා ඇති.
    ඒවා නවත්තලා ක්‍රියාවලිය විදිමත් කරන එකයි කරන්න ඕනි.ඒ ගලාගෙන ගිය ක්‍රියාවලිය විදිමත් කරනවා වෙනුවට මේ සභාපති කරන්නේ තැන් තැන්වල පොල් ගෙනත් බෙදන්න පටන් ගත්ත එකයි.ඒකෙන් උනේ අනුරගේ ආණ්ඩුවේ පළවෙනි පෝලිම බවට පොල් පෝලිම පත්වීමයි.ආයතන පවත්වාගෙන ආපු හොඳ මිනිස්සුන් එල්ලවීමේ ප්‍රතිපල තමයි ඒ.අනුරලා කරන්නේ වගේ වගක් නැතිව හිටපු මිනිස්සු ටික එලවන එක.
    හරියට අනුර පාර්ලිමේන්තුව විසිරෙව්වා වගේ. එහෙම අමන පාලනයකට යන්නේ උද්දච්චකමෙන් ඉහළ ගියහමයි.දැන් ජවිපෙ එක්ක ඉන්නේ ආයතන කඩාවට්ටපු කට්ටිය, නැත්තං ආයතනයේ හිටිය කයිවාරු සෙට් එක. දැන් ජවිපෙ ආණ්ඩුවක් ඇවිත් ආයතන කඩා වට්ටපු අයට ආයතන ගොඩ දාන්න බාර දෙනවා. ඇත්තටම එයාලා දන්නේ ජවිපෙ වගේ ආයතන කඩා වට්ටන්න විතරයි.ආයතන ගොඩදාන්න එයාලට බෑ.ඒක හරියට මහින්ද ජයසිංහට අධ්‍යාපන ඇමතිකම දෙනවා වගේ වැඩක්.

     
    • Like
    Reactions: 2osama

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,535
    9,019
    113
    ඔතන ඇත්ත ප්‍රශ්නේ supply and demand. ඊටවඩ ලොකුම ප්‍රශ්නේ පොන්නකොටා ඕකට මැදට පැනලා අනවශ්ය විදියට බොරු ප්‍රසිද්දියක් දීලා ඕක ලොකු ප්‍රශ්නයක් කරගන්න එක. ඕකට මැදිහත් වෙන්න ඕන කමක් නෑ බන්, යන විදියට යන්න දුන්නානම් ශේප් එකේ settle වෙනවා. දැන් ඉස්සර කීරි නෑ කියලා ආන්ඩුවෙන් කීරි බෙදන්න ගියාද? බිත්තර වෙනම බෙදන්න ගියාද? නෑනේ කලේ සතොසට පිටින් ගෙන්නලා දීපු එක. බොරු මීඩියා ශෝ කරන් හත්පොලේ ගාගත්තේ නෑ.

    මුන්ට සරලවම කිසි පලපුරුද්දක් නැති එක තමා උඹල ඔය දකින්නෙ. තව තව ආතල් ඉස්සරහට එයි. මම ඕක ඕන තරම් කියලා ඇති. කියපුවා අහන්නේ නැතුව පුක දුන්නානම් විඳවපන් ඉතින් දැන්.
    පස් පාරක් test කරලා fail වෙච්ච නාකියෙක් පත් කලානම් ඔහොම වෙන්නෙ නැ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    පස් පාරක් test කරලා fail වෙච්ච නාකියෙක් පත් කලානම් ඔහොම වෙන්නෙ නැ
    උන් ටයි දාගෙන පොල් බෙදුවේ නෑනේ පොන්නයෝ 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    එතකොට ඔතන tie එකද වැරැද්ද පොන්ස්? සරමක් ඇන්දනම් හරිද? :cry:
    ඔතන වැරැද්ද තියෙන්නෙ ලොකු ප්‍රශ්නයක් නැති එක ලොකු ප්‍රශ්නයක් කරන් නාන එක පොන්නයෝ.
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,535
    9,019
    113
    ඔතන වැරැද්ද තියෙන්නෙ ලොකු ප්‍රශ්නයක් නැති එක ලොකු ප්‍රශ්නයක් කරන් නාන එක පොන්නයෝ.
    ඉතින් ඔයාගෙ පොල් ගොඩෙන් එකක් දෙන්නකො :cry:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,285
    24,465
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    චන්දෙට කළින්: පොල් වලටත් මුන් බදු ගහල මිනිහෙක් ගන්නෙ කොහොමද

    චන්දෙට පස්සෙ: පොල් ගෙඩියක් ගන්න සල්ලි නැද්ද :lol:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    ඉතින් ඔයාගෙ පොල් ගොඩෙන් එකක් දෙන්නකො :cry:
    කන්න බොන්න නැති උඹලවගේ හිඟන හුත්තිගෙ පුතාලට නිකන් පොල් දෙන්න හිතුවද මම ජෙප්පෙක් කියලා පොන්ස්. හම්බ කරන් කාපල්ලා 🤭 🤭
     
    • Haha
    Reactions: Candid-B