රාජ්‍ය පොල් බෙදාදීම උත්සවය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොල් ලොරි ගාවින් යද්දි සිංදුව දාගෙන යන්න එකෙක් නැද්ද

     
    • Haha
    Reactions: 2osama

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවේ ඕන තරම් පොල් තියෙනවා. පොල් ගාන වැඩියි කියලා කෙඳිරි ගාන හින්දා රජය මැදිහත් වෙලා පොල් බෙදන්න පටන් ගන්නවා. උඹලට වෙන දාන්න දෙයක් ඇත්තෙම නෑ කියන්නේ මේ ආණ්ඩුව කොච්චර සාර්ථකද. දැන් ඔය පොල් කේස් එකට උබ ත්‍රෙඩ් දහයක් විතර දැම්මනේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    තේරුමක් නෑ. නිකන් බොරු වියදමක් ආන්ඩුවට එනව විතරයි.
    සමාජවාදි ප්‍රතිපත්ති කියන්නේ හැමට සමානව සලකන්න ඕනේ.

    හැමෝටම එක ගානනේ හම්බෙන්නේ , වෙලදපල තරගකාරිත්වය අඩුයි.

    වියදම් අඩු වෙන නිසා ආර්ථිකය ස්ථාවර වෙනවා දේශිය නිශ්පාදන නිසා රට තුල මුදල් සංසරණය සිදුවෙනවා.

    හොද නැද්ද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ටයි දාගෙන බෙදුවත් කමක් නෑ නිකන් බෙදනවා නම් . මූ සල්ලිත් ගන්නවා 🥱
    නිකන් දෙන්න උඹලා ජෙප්පෝද සුට්ටෝ
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    පොල් පෝලිම් දැකල තිබ්බේ නෑ නේද? කොහොමද ඒක..
    තෙල් ගෑස් අවුලක් නැහැ සීයා මාස 6 කට ඇති වෙන්න Order කරලා නේ ගියේ
    නැත්නම් එකත් පෝලිමේ ඉඳලා තමා ගන්න වෙන්නේ🤣
     
    • Haha
    Reactions: supun_sg

    gama22

    Well-known member
  • img_1_1729930045839.jpg
     
    • Haha
    Reactions: supun_sg

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,076
    113
    Mother Earth
    අඩෝ ටයි එක අඩුගානේ ගලවලා බෙදපන්. මුන් අනේ මන්දා මම දැකල තියෙනවා ටයි දාගෙන කෝච්චියේ ෆුට් බෝඩ් එකෙත් එල්ලිලා යන මිනිස්සු. 😔 අවුලක් නෑ ඒත් ඉතින් දාඩිය පොල්ල දාගෙන ටයි දාගෙන අව්වේ ඕව කරනවට වඩා හොඳයි පහසු ඇඳුමක් ඇඳන් ඔය වැඩේ කරා නම්. ලැජ්ජාව නිසා වෙන්න අති ටයි එකකුත් දාන් ඉන්නෙ. පුහු මානසිකත්වය තමයි. අනේ මන්දා මට නම් හිතෙන්නේ මෙහෙමයි. මම සමහරවිට වැරදි අති. 🤷‍♂️
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇයි බන් ටයි දාගෙන පොල් බෙදන්නේ?
    මේක මාර ආණ්ඩුවක් බන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    ඇයි බන් ටයි දාගෙන පොල් බෙදන්නේ?
    මේක මාර ආණ්ඩුවක් බන්
    අඩෝ ටයි එක අඩුගානේ ගලවලා බෙදපන්. මුන් අනේ මන්දා මම දැකල තියෙනවා ටයි දාගෙන කෝච්චියේ ෆුට් බෝඩ් එකෙත් එල්ලිලා යන මිනිස්සු. 😔 අවුලක් නෑ ඒත් ඉතින් දාඩිය පොල්ල දාගෙන ටයි දාගෙන අව්වේ ඕව කරනවට වඩා හොඳයි පහසු ඇඳුමක් ඇඳන් ඔය වැඩේ කරා නම්. ලැජ්ජාව නිසා වෙන්න අති ටයි එකකුත් දාන් ඉන්නෙ. පුහු මානසිකත්වය තමයි. අනේ මන්දා මට නම් හිතෙන්නේ මෙහෙමයි. මම සමහරවිට වැරදි අති. 🤷‍♂️
    මේ ආණ්ඩුව හැමදේම ප්‍රමිතියට කරන්නේ බං🤗
     
    • Haha
    Reactions: Candid-B