😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,198
    24,882
    113
    tracing Geo-location.. ... ...
    Starlink එන හින්ද බය වෙලා කරන ඒවා අනුර ආව හින්ද දෙනවා කියල හිතාගෙන ඉන්න උනුත් ඉන්නවා වගේ..

    "ඉර පායන්නේ මං හින්දා.. මල් පූදින්නේ මං හින්දා.. "
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    Fibre Unlimited Flash 10 meka use karana aya mokada kiyanne 1TB eka hodada meka hodada?​


    Math eka thamai me hithanne
    hari lesi decision ekakne bn oka. daily usage eka normally under 10 gb nam, oyage day-time usage ekata over 150mbps use wenawanam flash 10 eka thiyaganna.

    danata eka monitor karala nathnam me package tika introduce karanakam daily monitor karala log ekak hadaganna. ethakota package introduce karapu gaman decision eka ganna puluwan
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    ඕක ලගදි update උනේ :lol:
    තිබ්බේ 10mbps

    ඕක ගත්තම git වලට SSH push කරන්න VPN එකක් ඕනි.
    සියලුම ශක්ති ප්‍රමාණය පාවිච්චි කරලා P2P, VPN බැන් කරන්න ගියානේ.
    කවුරුහරි කොන්ඩේ සුදු උන නාම්බෙක් කියල තියනවා VPN තහනං කරලා බෑන් කරන්න කියල ඔය package වල.
    අපරාදේ ඔව්ව block කරන්න ගෙනාපු hardware. කරන්ට් එක යනවා විතරයි packet trace කරන්න දාන effort එකට
    ලංකාවේ තාක්ෂණයේ පුරෝගාමියා ඉතින් මොකුත් කියන්නත් බෑ.
    Mageth cisco vpn weda karan na ban oya connection eke..kohomada hada ganne oka
     

    AnuradhaRa

    Well-known member
  • Flash 10​

    හොඳයිනේ. speed price බැලුවම.
    අපිනං ඉතිං family plus :P

    youtube කොලිටියට බලන්න ඕනෙ නිසා youtube 155 පැකේජ් එක දාගෙන ඉන්නෙ
    155 ක් කිව්වෙ සතියකට, ඔටෝ රිනිව් වෙනව

    වැලක් බලනවනං ඉතිං උදේ 8 ට කලින්
    ඒ මොන මූසල කමක්ද නේ...

    දවල්ට වැල බලන්න පැය බාගයක්වත් අපිට unlimited දෙන්න බැරිද?
     
    Last edited:
    • Love
    Reactions: Amith0424

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113

    Fibre Unlimited Flash 10 meka use karana aya mokada kiyanne 1TB eka hodada meka hodada?​

    daily 10GB (monthly 300GB)
    eta passe 1Mbps

    unlimited 10
    Up to 20Mbps Download speed & 10Mbps upload speed
    Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked

    ehema baladdi aluth eka hodai

    අපිනං ඉතිං family plus :P

    youtube කොලිටියට බලන්න ඕනෙ නිසා youtube 155 පැකේජ් එක දාගෙන ඉන්නෙ
    155 ක් කිව්වෙ සතියකට, ඔටෝ රිනිව් වෙනව

    වැලක් බලනවනං ඉතිං උදේ 8 ට කලින්
    ඒ මොන මූසල කමක්ද නේ...

    දවල්ට වැඩ බලන්න පැය බාගයක්වත් අපිට unlimited දෙන්න බැරිද?
    Fibre wala godak data yanawa FB walata ehema e nisa 195 ta tiyena eka ga dattama wasi. maseta amathara 80GB for 780rs
    ------ Post added on Oct 26, 2024 at 11:40 AM
     
    • Like
    Reactions: msan and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • daily 10GB (monthly 300GB)
    eta passe 1Mbps

    unlimited 10
    Up to 20Mbps Download speed & 10Mbps upload speed
    Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked

    ehema baladdi aluth eka hodai


    Fibre wala godak data yanawa FB walata ehema e nisa 195 ta tiyena eka ga dattama wasi. maseta amathara 80GB for 780rs
    ------ Post added on Oct 26, 2024 at 11:40 AM
    ඔව් බං ෆයිබර්වල ස්පීඩ් එක නිසා ඩේට පොඩ්ඩක් වැඩියෙන් යනව තමා. කවුරු මොනා කිව්වත්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    patta. habai dan 300mbps purudu wela 100mbps walata yanna ba. rs 14,900 package eka thamai ganne wenne :dull:
    100ක් ෆික්ස්ඩ් දෙනවා කියල නෑනෙ. 50-100 කිය්ලනෙ තියෙන්නෙ. 50 දුන්නොත් උඹට මුකුත් කියන්න බෑනෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අපිනං ඉතිං family plus :P

    youtube කොලිටියට බලන්න ඕනෙ නිසා youtube 155 පැකේජ් එක දාගෙන ඉන්නෙ
    155 ක් කිව්වෙ සතියකට, ඔටෝ රිනිව් වෙනව

    වැලක් බලනවනං ඉතිං උදේ 8 ට කලින්
    ඒ මොන මූසල කමක්ද නේ...

    දවල්ට වැල බලන්න පැය බාගයක්වත් අපිට unlimited දෙන්න බැරිද?

    You can stream porn with a YouTube addon :geek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    තනිකඩ අපට පහදන්න...

    I can confirm it's 100% possible and anyone can learn how to do it with a bit of googling 😬

    ඒ කොහොකමද?
    හොර වැඩ නේද..

    Eh, debatable

    You utilize the amount of data you paid for, no more - so I'd say it isn't really "hora wada"