Advice: Doc990..Doc.lk doctor channel Cancelling

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Appointment ekata kalin Cancel karanne kohomada
    Refund ganna puluwan da?

    No show refund charges 275 pd
    ------ Post added on Oct 31, 2024 at 6:26 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,676
    1
    42,821
    113
    කවුරුත් බම්ප් කරල නෑ, මේකෙ ඉන්න පකයො එහෙම තමා

    කැන්සල් කරන අමතර ගාස්තුව 275 ගෙව්වනං පුලුවන් නේද
     
    • Angry
    Reactions: windows_ubuntu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මේ Link වලට ගිහින් කරන්න මචන් , Booking එක දාපු වෙලාවේ ආපු Reference No එක දෙන්න , ඊට පස්සේ ඔයාගේ Bank Account විස්තර දීලා Submit කළාම Booking එක Cancel වෙනවා. දවස් 3 වගේ යනකොට මට echannelling එකේ නම් Refund එක ආවා

    https://www.doc.lk/refund-request

    https://www.echannelling.com/claim-refund
     
    refund charge එක ගෙව්වෙ නැතත් පුලුවන්ද මචං?
     
    • Like
    Reactions: Wickybro

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,676
    1
    42,821
    113
    එකනම් දන්නේ නැහැ මචන් මම Refund ගාස්තුව ගෙව්වා එක කපාගෙන තමා මට එවලා තිබුනේ

    අහ් පස්සෙත් පුලුවන් එතකොට නේද...
     
    • Like
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මේ Link වලට ගිහින් කරන්න මචන් , Booking එක දාපු වෙලාවේ ආපු Reference No එක දෙන්න , ඊට පස්සේ ඔයාගේ Bank Account විස්තර දීලා Submit කළාම Booking එක Cancel වෙනවා. දවස් 3 වගේ යනකොට මට echannelling එකේ නම් Refund එක ආවා

    https://www.doc.lk/refund-request

    https://www.echannelling.com/claim-refund

    https://www.doc.lk/refund-request
    Meke udenma fill kara.
    Sms awa acknowledgement. Unta call karanna oney na neda
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,444
    113
    Appointment ekata kalin Cancel karanne kohomada
    Refund ganna puluwan da?

    No show refund charges 275 pd
    ------ Post added on Oct 31, 2024 at 6:26 AM
    කවුරුත් බම්ප් කරල නෑ, මේකෙ ඉන්න පකයො එහෙම තමා

    කැන්සල් කරන අමතර ගාස්තුව 275 ගෙව්වනං පුලුවන් නේද
    මේ Link වලට ගිහින් කරන්න මචන් , Booking එක දාපු වෙලාවේ ආපු Reference No එක දෙන්න , ඊට පස්සේ ඔයාගේ Bank Account විස්තර දීලා Submit කළාම Booking එක Cancel වෙනවා. දවස් 3 වගේ යනකොට මට echannelling එකේ නම් Refund එක ආවා

    https://www.doc.lk/refund-request

    https://www.echannelling.com/claim-refund
    https://www.doc.lk/refund-request
    Meke udenma fill kara.
    Sms awa acknowledgement. Unta call karanna oney na neda

    එක්කො කෝල් කරපන් හොට්ලයින් එකට, නැත්තන් සයිට් එකෙන් කැන්සල් කරපන්.

    දෙකම කරන්න ඕන චැනල් එක පටන් ගන්න කලින්, පස්සෙ කලොත් hospital එකට කතා කරල කැන්සල් කරපන්. එතකොට උඹට අතට එන්නෙ doctor fee එක විතරයි.

    මතක් කරලා sms එකෙන් ආපු ref number එකයි, උඹේ bank details ටිකයි ලෑස්ති කරන් කතා කරපන්.

    ඔය මොකා කරන්නත් no show refund 275 ගෙවලා තියෙන්න ඕනා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    අහ් පස්සෙත් පුලුවන් එතකොට නේද...
    පස්සේ කරනවා චැනල් Center Fee එක හම්බෙන්නේ නැහැ , E චැනලින් එකෙන් නම් දාලා වැඩක් නැහැ බන් Booking , දොස්තර වෙලාව වෙනස් කරනවා බන් අපි අනිද්දා තියෙන එකකට දැම්මොත් දොස්තර තව පැයකින් එනවා කියලා වෙලාව වෙනස් කරනවා හවස තියෙන එකකට උදේ දැම්මොත් දොස්තර උදේ වෙලාවක් දානවා එතකොට යන්න බැනේ Refund ගන්න වෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    පස්සේ කරනවා චැනල් Center Fee එක හම්බෙන්නේ නැහැ , E චැනලින් එකෙන් නම් දාලා වැඩක් නැහැ බන් Booking , දොස්තර වෙලාව වෙනස් කරනවා බන් අපි අනිද්දා තියෙන එකකට දැම්මොත් දොස්තර තව පැයකින් එනවා කියලා වෙලාව වෙනස් කරනවා හවස තියෙන එකකට උදේ දැම්මොත් දොස්තර උදේ වෙලාවක් දානවා එතකොට යන්න බැනේ Refund ගන්න වෙනවා
    දොස්තර දවස මාරු කලොත් උන් කියන දවසම ගන්න ඕන නෑ නේද ? දොස්තර එන වෙන දවසක් අපිට තෝර ගන්න පුළුවන් නේ