unitysystem da?Company එකකටනම් ඇයි එහෙන් ගන්නෙ යුනිටියට යන්නැතුව?
MetropolitanCompany එකකට Notebook Laptops වගයක් ගන්න Colombo, Gampaha අවට හොද Computer shops මොනවද තියෙන්නෙ... සාපෙක්ශව ගනන් අඩු තැන් මොනාද තියෙන්නෙ... Company එකකට නිසා ටිකක් පිලිගත්ත තැනක් වෙන්නත් ඕනි...