ඉස්සර නම් 13A , 15A socket වෙනස් . දැන් එකම වගේ තමයි , ෆ්රිජ් වලට තනියම 15ක් අදින්නේ නැහැ . නොර්මල් එක ඇති . බලන්න කියල කියුවේ , එකම සොකට් එකට මල්ටියක් ගහල , එකෙන් තව තව අයිටම් ප්ලග් කරන කොට තමයි ලෝඩ් එක වැඩි වෙන්නේ .mechchra kal gahala tibbe 13A fridge eka a switch ekata.. ethakota 13A support athine... 15A NAM AWUL YANNA EPAYIII NE FRIDGE EKA
FRIDGE EKA KOHOMATH GAHALA TIBBE KALINMA A PLUG EKATA FRIDGE EKA 13AP.. ETHAKOTA BAN EKA KOHOMATH AWULAK GIYE NAHANE.. A NISA 13AP WENNA PULUWAN NEDA SWITCH EKA
------ Post added on Nov 1, 2024 at 3:06 PM
සින්ගල් ප්ලග් වෙලා තියෙන්නේ ෆ්රිජ් එක විතරක් නම් කොහොමත් අවුලක් නැහැ .