ගේනවා Orange එකක්ම 13A එකක්ම . දෙකම ගැහුවා . බලමු ගිනිගයිද කියලා

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    mechchra kal gahala tibbe 13A fridge eka a switch ekata.. ethakota 13A support athine... 15A NAM AWUL YANNA EPAYIII NE FRIDGE EKA

    FRIDGE EKA KOHOMATH GAHALA TIBBE KALINMA A PLUG EKATA FRIDGE EKA 13AP.. ETHAKOTA BAN EKA KOHOMATH AWULAK GIYE NAHANE.. A NISA 13AP WENNA PULUWAN NEDA SWITCH EKA
    ------ Post added on Nov 1, 2024 at 3:06 PM
    ඉස්සර නම් 13A , 15A socket වෙනස් . දැන් එකම වගේ තමයි , ෆ්‍රිජ් වලට තනියම 15ක්‍ අදින්නේ නැහැ . නොර්මල් එක ඇති . බලන්න කියල කියුවේ , එකම සොකට් එකට මල්ටියක් ගහල , එකෙන් තව තව අයිටම් ප්ලග් කරන කොට තමයි ලෝඩ් එක වැඩි වෙන්නේ .

    සින්ගල් ප්ලග් වෙලා තියෙන්නේ ෆ්‍රිජ් එක විතරක් නම් කොහොමත් අවුලක් නැහැ .
     
    • Like
    Reactions: Ariayya

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර නම් 13A , 15A socket වෙනස් . දැන් එකම වගේ තමයි , ෆ්‍රිජ් වලට තනියම 15ක්‍ අදින්නේ නැහැ . නොර්මල් එක ඇති . බලන්න කියල කියුවේ , එකම සොකට් එකට මල්ටියක් ගහල , එකෙන් තව තව අයිටම් ප්ලග් කරන කොට තමයි ලෝඩ් එක වැඩි වෙන්නේ .

    සින්ගල් ප්ලග් වෙලා තියෙන්නේ ෆ්‍රිජ් එක විතරක් නම් කොහොමත් අවුලක් නැහැ .
    අපේ තූති පිජ් එක වොට් 56 යි, විස්වාස කරනවද?
    0.34 A / 180 L
    අඩි 4 ක් විතර උසයි. සැම්සුන්
     
    • Dislike
    Reactions: Saharan

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    අඩේ ඔය වගේ වයර් කෝඩ් එකක් හෙන ගණන් නේද දැං?

    කේතලේ වොට් කීයද?
    ෆ්‍රීජ් එක කීයද?

    දෙකටම වොට් 2000 ක් කියල හිතුවොත්
    2000/230 වගේ අදහසක් ගන්න පුලුවන්
    ඇම්පියර් 10 ක් වගේ ඇති උපකරණ දෙකටම කරන්ට් එක දෙන්න

    වැරදි ඇතොත් නැවැරදි කරන්න :giggle:

    මටත් ආසයි clamp මීටර් එකක් ගන්න
    ඩෙස්ක්ටොප් එකට යන කරන්ට් එක හොයල බලන්න

    වයරිං බාස් ගාව තියෙනව කිව්ව. ඉල්ලගත්තනං හරි බලල දෙන්නං කියල
    cattle nam 1100
    fridge nam 920...

    tikak ganan thmayii ban.. mama gatte 4200 ta
     
    AnuradhaRa

    Well-known member
  • cattle nam 1100
    fridge nam 920...

    tikak ganan thmayii ban.. mama gatte 4200 ta
    දෙකටම වොට් 2000 කියල ගත්තොත් ඇම්පියර් 10ට ටිකක් අඩු ගාණක් ගන්නෙ
    අවුලක් නෑ

    ගොඩක්ම ප්ල්ග්වල ලූස් කනෙක්ෂන් නිසා තමයි උණු වෙන්නෙ
    මල්ටි ප්ල්ග් වලින් කරන්ට් එක දෙන්න පුලුවන්. හරියට කනෙක්ට් වෙන්නෙ නැති එක තමා අවුල..

    දැං අපේ ගෙදර කොහෙවත් නෑ 13 සොකට්
    උනුවතුර කේතල් වොට් 1500
    අපූරුවට ඔය ගහල තියෙන්නෙ
     
    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    දෙකටම වොට් 2000 කියල ගත්තොත් ඇම්පියර් 10ට ටිකක් අඩු ගාණක් ගන්නෙ
    අවුලක් නෑ

    ගොඩක්ම ප්ල්ග්වල ලූස් කනෙක්ෂන් නිසා තමයි උණු වෙන්නෙ
    මල්ටි ප්ල්ග් වලින් කරන්ට් එක දෙන්න පුලුවන්. හරියට කනෙක්ට් වෙන්නෙ නැති එක තමා අවුල..

    දැං අපේ ගෙදර කොහෙවත් නෑ 13 සොකට්
    උනුවතුර කේතල් වොට් 1500
    අපූරුවට ඔය ගහල තියෙන්නෙ
    ammo athi yanatham

    ඉස්සර නම් 13A , 15A socket වෙනස් . දැන් එකම වගේ තමයි , ෆ්‍රිජ් වලට තනියම 15ක්‍ අදින්නේ නැහැ . නොර්මල් එක ඇති . බලන්න කියල කියුවේ , එකම සොකට් එකට මල්ටියක් ගහල , එකෙන් තව තව අයිටම් ප්ලග් කරන කොට තමයි ලෝඩ් එක වැඩි වෙන්නේ .

    සින්ගල් ප්ලග් වෙලා තියෙන්නේ ෆ්‍රිජ් එක විතරක් නම් කොහොමත් අවුලක් නැහැ .
    ela ban
    ------ Post added on Nov 1, 2024 at 4:22 PM
     
    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    ඉස්සර නම් 13A , 15A socket වෙනස් . දැන් එකම වගේ තමයි , ෆ්‍රිජ් වලට තනියම 15ක්‍ අදින්නේ නැහැ . නොර්මල් එක ඇති . බලන්න කියල කියුවේ , එකම සොකට් එකට මල්ටියක් ගහල , එකෙන් තව තව අයිටම් ප්ලග් කරන කොට තමයි ලෝඩ් එක වැඩි වෙන්නේ .

    සින්ගල් ප්ලග් වෙලා තියෙන්නේ ෆ්‍රිජ් එක විතරක් නම් කොහොමත් අවුලක් නැහැ .

    cattle nam 1100
    fridge nam 920...

    tikak ganan thmayii ban.. mama gatte 4200 ta

    inverter fridge nm patta aduwen current eka ona.eka nisa no issue
    ela ban....

    kettle eka 1100 watt , dan ahagatta singer ekenma mage fridge ekata yanne 40W kiyala... mama hithuwee 920 yanawa kiyala... ehenam ithin awulak nahane
     
    • Haha
    Reactions: AnuradhaRa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,968
    26,580
    113
    cattle nam 1100
    fridge nam 920...

    tikak ganan thmayii ban.. mama gatte 4200 ta
    Steve Harvey Reaction GIF

    මොකක්ද බන් ඒ Fridge එක? මේකක්ද?

    1678093078.3b68abdb6ece4c25c985ad35c5de395d.jpg

    ela ban....

    kettle eka 1100 watt , dan ahagatta singer ekenma mage fridge ekata yanne 40W kiyala... mama hithuwee 920 yanawa kiyala... ehenam ithin awulak nahane
    1140W/220v = 5.18A
    ------ Post added on Nov 1, 2024 at 5:01 PM
     
    AnuradhaRa

    Well-known member
  • ammo athi yanatham

    ela ban
    ------ Post added on Nov 1, 2024 at 4:22 PM
    හැබැයි මම වොට් 1500 ට වඩා ගන්න බඩු ගේන්නෙ නෑ
    අපේ ගෙදර වයරිං එකට හොද නෑ
    Steve Harvey Reaction GIF

    මොකක්ද බන් ඒ Fridge එක? මේකක්ද?

    1678093078.3b68abdb6ece4c25c985ad35c5de395d.jpg

    1140W/220v = 5.18A
    ------ Post added on Nov 1, 2024 at 5:01 PM

    අපේ කේතලේ වොට් 1500

    1.044 වයර් වලින් මුළු ගෙදරම වයරිං කරල තියෙන්නෙ. සර්කිට් බ්‍රේකර් එකක්වත් ඕෆ් වෙන්නෙ නෑ
    වෙලා තියනේනෙ ඔයා ප්ලග් එක ගහනකොට ලූස් කනෙක්ෂන් තියෙන්න ඇති. එතකොට උණුවෙනව.

    වොට් 1100 යි කියන්නෙ. ඉක්මනට රත් වෙන එකකුත් නෙමේ නේද..
    ලීටර කීයද? චූටි කේතලයක්ද?

    සාමාන්‍යයෙන් තියෙන්නෙ වොට් 1500, 1800, 2000 නෙ
     
    Last edited:
    • Dislike
    Reactions: Saharan

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,968
    26,580
    113
    හැබැයි මම වොට් 1500 ට වඩා ගන්න බඩු ගේන්නෙ නෑ
    අපේ ගෙදර වයරිං එකට හොද නෑ

    අපේ කේතලේ වොට් 1500
    මුගෙ කේතලේ කොහොමද 1100 වුනේ?

    1500, 1800, 2000 තමා තියෙන්නෙ මම දන්න විදියට
    https://www.daraz.lk/products/pioneer-stainless-steel-electric-kettle-18l-1100w-i192166530.html
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අවුලක් වෙන්නෙ නෑ. පරණ ෆ්‍රිජ් එකක්නම් බලන්න.
    අරු ෆ්‍රිජ් එක වොට් 900 යි කිව්වම
    මම ගාණත් හදල ඉවරයි 🤦‍♂️
    ඒ වගේ මිස්ටේක් අනුරාදට හරියට වෙනව 😅
     
    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    හැබැයි මම වොට් 1500 ට වඩා ගන්න බඩු ගේන්නෙ නෑ
    අපේ ගෙදර වයරිං එකට හොද නෑ

    අපේ කේතලේ වොට් 1500

    1.044 වයර් වලින් මුළු ගෙදරම වයරිං කරල තියෙන්නෙ. සර්කිට් බ්‍රේකර් එකක්වත් ඕෆ් වෙන්නෙ නෑ
    වෙලා තියනේනෙ ඔයා ප්ලග් එක ගහනකොට ලූස් කනෙක්ෂන් තියෙන්න ඇති. එතකොට උණුවෙනව.

    වොට් 1100 යි කියන්නෙ. ඉක්මනට රත් වෙන එකකුත් නෙමේ නේද..
    ලීටර කීයද? චූටි කේතලයක්ද?

    සාමාන්‍යයෙන් තියෙන්නෙ වොට් 1500, 1800, 2000 නෙ
    1730461147216.png

    අවුලක් වෙන්නෙ නෑ. පරණ ෆ්‍රිජ් එකක්නම් බලන්න.
    aragena awrudu 3 k wage ban
    ------ Post added on Nov 1, 2024 at 5:12 PM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    mechchra kal gahala tibbe 13A fridge eka a switch ekata.. ethakota 13A support athine... 15A NAM AWUL YANNA EPAYIII NE FRIDGE EKA
    13 15 ලොකු අවුලක් වෙන්නේ නැහැ ගහලා බලන්න. පැයක් දෙකක් ගියාම බලන්න ප්ලග් එක රත් වෙලාද නැත්නම් වයාරින් එකේ වයර් රත් වෙලාද කියලා. නැත්නම් අවුලක් නැහැ.
     
    • Like
    Reactions: Ariayya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,344
    24,576
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    View attachment 240613

    aragena awrudu 3 k wage ban
    ------ Post added on Nov 1, 2024 at 5:12 PM
    කුස්සියට 15A line එකක් ඇදගන්න මචන්. වයිපරේ උඹ නැති වෙලේක තව සොකට් තියෙන නිසා බ්ලෙන්ඩරේ අවන් එක ගහයි ශුවර් ශොට්.
     
    • Like
    Reactions: weerarathne99

    AnuradhaRa

    Well-known member
  • කුස්සියට 15A line එකක් ඇදගන්න මචන්. වයිපරේ උඹ නැති වෙලේක තව සොකට් තියෙන නිසා බ්ලෙන්ඩරේ අවන් එක ගහයි ශුවර් ශොට්.
    අපේ මුලු ගේම 1.044 වයර් විතරයි 😅
     
    AnuradhaRa

    Well-known member
  • අඩෙ. බ්‍රේකර් දාලද තියෙන්නෙ පවර් පො‍යින්ට් එකට එක බැගින්.
    එකකට එක ගාණෙ නෑනෙ

    සර්කිට් බ්‍රේකර් දැම්මෙ සෑහෙන කාලයක් ගිහින් මෑතකදි

    වයරිං එක අවුරුදු 40 ක් විතර පරණයි

    කුස්සිය විතරයි අවුල

    වතුර මෝටරේටත් වෙනම ලයින් එකක්, හැබැයි ඒකත් 1.044 😅
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,344
    24,576
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එකකට එක ගාණෙ නෑනෙ

    සර්කිට් බ්‍රේකර් දැම්මෙ සෑහෙන කාලයක් ගිහින් මෑතකදි

    වයරිං එක අවුරුදු 40 ක් විතර පරණයි

    කුස්සිය විතරයි අවුල

    වතුර මෝටරේටත් වෙනම ලයින් එකක්, හැබැයි ඒකත් 1.044 😅
    ආච්චිලාගෙ ගේ මතක් උනා :love2:
    මෝටරේට අවුලක් නෑනෙ.
     
    • Haha
    Reactions: AnuradhaRa