Vehicle lease vs personal loan

Sajam

Active member
  • Aug 29, 2021
    183
    226
    43
    මම වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනව. ලීස් එකක් දාල ගන්න එකෙයි, පර්සනල් ලෝන් එකක් දාන එකෙයි වාසි අවාසි මොනාද?

    PS: ලීස් එකට down payment එකට අතේ සල්ලි තියෙනව. ලෝන් approve වෙන්න තරම් salary එකකුත් තියෙනව.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Leasing දාන්න එපා. මොකද මගදි Leasing Settle කරන්න බැහැ ලොකු පොලියක් ගෙවන්න වෙනවා. එහෙම මගදි Settle කරන්නේ නැත්තම් විකුනන්න හිතන්නේ නැත්තම් අවුලක් නැහැ. එත් පොලිය පොඩ්ඩ්ක් වැඩි.

    Personal Loan එකක් දාගන්න. එක්කෝ Vehicle Loan එකක් ගන්න. බැංකු ලොන් වගේ අතරමගදි Settle කරන්න පුලුවන් එකක් ගන්න.
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    226
    43
    Leasing දාන්න එපා. මොකද මගදි Leasing Settle කරන්න බැහැ ලොකු පොලියක් ගෙවන්න වෙනවා. එහෙම මගදි Settle කරන්නේ නැත්තම් විකුනන්න හිතන්නේ නැත්තම් අවුලක් නැහැ. එත් පොලිය පොඩ්ඩ්ක් වැඩි.

    Personal Loan එකක් දාගන්න. එක්කෝ Vehicle Loan එකක් ගන්න. බැංකු ලොන් වගේ අතරමගදි Settle කරන්න පුලුවන් එකක් ගන්න.
    Thank you brother 🙌🙌

    HNB එකෙන් ලඟදි ඇහුව පොලිය ගැන. උන් කියන්නෙ personal loan 15.5%, vehicle lease 12.5% කියල. 🤷‍♂️
    ------ Post added on Nov 9, 2024 at 10:40 PM